සිංදු කීපයක් Mix කරගන්න විදිහක්?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    wedding එකක dance එකකට සිංදු 3ක් තියනවා බන්, එක track එකකට, ගානට beat match වෙන විදිහට හදාගන්න පුළුවන්
    Mobile app එකක් හරි software එකක් කියනවද
    free ගන්න පුළුවන් quality අඩු වෙන්නේ නැතිව
     
    AnuradhaRa

    Well-known member
  • උඹ තමා මොලේ කල්පනා කරල වැඩේ කරන්න යන්නෙ

    නැත්තං බොරුවට dj කෙනෙක්ව ගෙනල්ල ඌ ඇන මුරිච්චි ටිකක් කරකව කරකව දගලනවට තව සල්ලිත් ගෙවපල්ලකො

    අහ් දැනුයි කල්පනාවට ආවෙ. උඹට dj ජොබ් එකක් සෙට් වෙලා වගේ. කට්ටිය අන්දල ගාණක් හොයාගන්න වගේ කල්පනාව :lol:
    මෙහෙන් තැටිය දාල උඹට දගල දගල රගන්න විතරයි තියෙන්නෙ
     
    Last edited:

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    උඹ තමා මොලේ කල්පනා කරල වැඩේ කරන්න යන්නෙ

    නැත්තං බොරුවට dj කෙනෙක්ව ගෙනල්ල ඌ ඇන මුරිච්චි ටිකක් කරකව කරකව දගලනවට තව සල්ලිත් ගෙවපල්ලකො

    අහ් දැනුයි කල්පනාවට ආවෙ. උඹට dj ජොබ් එකක් සෙට් වෙලා වගේ. කට්ටිය අන්දල ගාණක් හොයාගන්න වගේ කල්පනාව :lol:
    මෙහෙන් තැටිය දාල උඹට දගල දගල රගන්න විතරයි තියෙන්නෙ
    na bn, wife ge yaluwekge wedding ekakata wife eyalage yaluwo ekka dance ekak purudu wenawa, ekata hadaganna meh
     
    • Wow
    Reactions: AnuradhaRa