Bluetooth receiver එකක් ගන්න ?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    පරණ amp එකකට 3.5 jack එක හරහා සිංදු play කරන්න පුළුවන් විදිහේ device එකක් හොයනවා මන්
    Net එකේ search කලට ගොඩක් එන items වල සින්දුවේ තියන original quality එක ඇහෙන්නේ නැති case එක තියනවා කියනවා.

    සින්දු අහන්නේ spottily ,YouTube music වලින්.
    Bluetooth transmitte කරන device වල Bluetooth 5 තියෙනවා. (lap and mobile phone)

    Audio වල quality අඩුවෙන්නේ නැතිව use කරන්න පුළුවන් device එකක් දන්නවනම් කියනවද
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Avantree එකක් ගන්න, හූගාක් දුර use කරන්න පුලුවන්, bit expensive
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Avantree එකක් ගන්න, හූගාක් දුර use කරන්න පුලුවන්, bit expensive
    meke Bluetooth transmitte ekak wage neda bn tyenne, poddak balanna wenawa,ganan tama kiwwa widihata

    https://www.aliexpress.com/item/100...order_list.order_list_main.719.39df1802o6PwQg
    meka set wenawada balapan. patta bande. Car eke setup ekata set karala tiyenne mekak
    meke battary ekak enawada bn. signal droup wenne natiwa wada karanawada normaly,

    dura idan play karana eka nemei mn kyanne, samahara ewa reciver eka laga tyan wada kalath signal kadi kadi yana nisa
    ------ Post added on Jul 18, 2024 at 11:08 AM

    Ugreen brand eken ganna.. Oya brand eka hondai.
    lankawe ganna place ekak tyanawada bn
    ------ Post added on Jul 18, 2024 at 11:08 AM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    | FiiO BR13 Hi-Res Audio Bluetooth 5.1 Receiver Headphone Amplifier support 7 Bluetooth Modes LDAC for Car/Home Speaker hidisz
    https://a.aliexpress.com/_omrIxC8

    මේක නමි recommended කරන්න පුළුවන්. සුපිරි ඇති. නැත්නම් ඉතින් Ugreen වගේ reputedly brand එකකින් ගන්න.
    ජපන් සෙටප් එකක් වගේනම් PCB එකක් ගෙනත් හයිකර ගන්න.
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Sf812319229ce40e4b5cf92babd4b9d07D.jpg_640x640Q90.jpg_.webp


    ඔක තමයි පාවිච්චි කරන්නෙ කොලිටි එක හොදයි, රු 500 ක් වගෙ වෙන්නෙ,