මගේ ගාව තියෙනවා පරණ කැසට් පීස් 300 කට වැඩිය. ඒවායෙන් 5ක් විතර මම MP3 කරා. වැඩේ නැවතුනා ප්ලේයර් එකේ දරුණු තාක්ෂණික අව්ලක් ඇවිල්ල. එක හදාගත්ත ගමන් වැඩේ ඉවර කරලා අප් කරනවා.
මේක විතරයි දැනට සින්දුවක් වගේ අහන්න පුළුවන් එකක් ගන්න පුළුවන් උනේ
මනමාලයි මනහාරයි.
https://drive.google.com/file/d/0B0EsxooSCw8HWmQwamJGc3R2azQ/view?usp=sharing
කව්රු හරි සවුන්ඩ් හදන්න පුළුවන් කෙනෙක් සවුන්ඩ් හදන්න. රයිට් චැනල් එකේ ට්‍රිබල් අඩුයි.