සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    හින්දි සිංදුවලට පද රචනා ලිව්වා කියලා ඒවට අයිතිය ගන්න බැහැ බන්🤣🤣
    ඉන්දියන් කාරයො අරියි පුකේ🤩
    melody can't , Lyrics can ?
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,955
    113
    ශ්‍රීනි විභූෂිත මුල් ගීතය දේශපාලන අරමුණක් සහිතව ලියපු එකක් නේද

    පස්සේ මේක පද වෙනස් කරලා දේශාභිමානී ගීතයක් බවට පත්කරලා තියෙනවා කියලා අහලා තියෙනවා මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    Attitude එකක් තිබ්බ ඒ කාලෙ සල්ලි වලට දෙයක් කරන එක නරක විදියට දකින. නරක මිනිස්සු කරන දුශ්ඨ වැඩක් වගේ. සල්ලි වලට නොකරන එක ලොකු ගෞරවයක් වගේ.
    passe mole tiyena minissu e gona wikka.. ex.. Amaradeva
     
    • Like
    Reactions: RealityOfX

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    හින්දි සිංදුවලට පද රචනා ලිව්වා කියලා ඒවට අයිතිය ගන්න බැහැ බන්🤣🤣
    ඉන්දියන් කාරයො අරියි පුකේ🤩
    1301564_Wallpaper2.jpg


    සල්මන් නම් ඉන්දියන්කාරයා මහින්දයට පුකේ අරින්න අව හැටි
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
    හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා
    ලා ලලා
    මුහුණට ගෑවෙන්න තව හුස්මක් ගන්න

    හිත හිරි වට්ටන්න ආසන්නයි ඔන්න

    තාලෙට කිව්වා ඔයා

    චුට්ටක් හුරතල් වෙලා
    සහනය සෙව්වා එදා
    ආසම තැනකට වෙලා
    හදවත සම්බන්ධ කරලු නැංගුරුම
    ගැලවූ නෞකාව දුර ඇඳෙනවා
    ඔබ මට අවබෝධ නොකෙරූ වෙන්වීම
    නම් වූ පවුකාර කම විදිනවා (ඕව මොනවද මෙන්න සිංදු)
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,360
    517
    113
    In my studio
    Okata lokuma hethuwa lankawe copyright law eka….anith hema ratakama sinduwak heduwama ekata copyrights 2k thiyenawa.. sound recording copyright & composition copyright…lankaw hariyta handle wenne sound recording ekata thiyna copyright eka witharai…composition ekata adala copyright eka handle karanna law eka saha ekata adala ayanthanaya lankawe nehe…anith hema ratakama me system eka hariyta function wenawa…. Composition ekata adala royalties kawruth pay karanne ne…amu amuwe hora kanwa media tikai, band karayo tikai…me royalty eka pay kara nam media eke play wena hema parama, band ekak play karama,public venue ekaka play wunama, cover ekak karama song writers la dennata(music producer, lyrics writer) royalties ynawa..me system eka thiyenne song writers lawa protect karanna..meka gena kawruth katha karraneth ne…wedi denek danneth nehe… 😕😕😕
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දැනට තීන හිල් තීන අටවපු නීතිය ,

    තීන නීතිය වත් ක්‍රියාත්ම නොවීම,

    නීති ක්‍රියාත්මක කරන්න අධික වියදමක් දරන්න සිදුවීම





    ඉස්සරත් මිනිස්සු කඩෙන් හොර casset ගන්නවා original එක නොගෙන සින්දුවේ අයිති අයට සත පහක අදායමක් නැහැ එත් empty casset එක හදපු company එකට,බොරු label ප්‍රින්ට් කරපු පල් හොරට ,recordbar එකේ පල් හොරට සේරටම සල්ලි එනවා ,
    සංගීත වල ගිහින් සින්දු කියන්න බැරි නම් සින්දුව දවස ගානේ මුළු රටේම මිනිස්සු ඇහුවත් හිඟා කන්න වෙන්නේ . හොර casset ගන්නව කියන්නේ තමන් කරන්නේ හොරකමක් කියලවත් දන්නේ නැහැ බහුතරය .


    ලංකාව හෝ ආසියාවේ කවදාවත් comics ,music ,games , softwares ,design(හැමදේම ලී බඩුවක design එක ,ඇඳුමක design එක etc ) වගේ creative industries වල පල්ලට යන්නේ නැත් නම් advertiestment 100% target කරන්න වෙන්නේ වියදමවත් cover කර ගන්න
    ඇති බහුතරය සාමාන්‍ය මිනිස්සු හොරු නිසා සහ 99.9999% companies හොරු නිසා උදාහරණ පත්තර ,TV ,Radio .
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තමන්ව මාකට් කරන්න බැරිවීම තමන්ගෙම වරදක්. දැන් ඉන්න උන් හොදට හම්බකරන්න දන්නවා. ඉස්සර කලාකාරයොන්ට බීමෙන් තොර ලොවක් නෑ