දැනට තීන හිල් තීන අටවපු නීතිය ,
තීන නීතිය වත් ක්‍රියාත්ම නොවීම,
නීති ක්‍රියාත්මක කරන්න අධික වියදමක් දරන්න සිදුවීම
ඉස්සරත් මිනිස්සු කඩෙන් හොර casset ගන්නවා original එක නොගෙන සින්දුවේ අයිති අයට සත පහක අදායමක් නැහැ එත් empty casset එක හදපු company එකට,බොරු label ප්‍රින්ට් කරපු පල් හොරට ,recordbar එකේ පල් හොරට සේරටම සල්ලි එනවා ,
සංගීත වල ගිහින් සින්දු කියන්න බැරි නම් සින්දුව දවස ගානේ මුළු රටේම මිනිස්සු ඇහුවත් හිඟා කන්න වෙන්නේ . හොර casset ගන්නව කියන්නේ තමන් කරන්නේ හොරකමක් කියලවත් දන්නේ නැහැ බහුතරය .
ලංකාව හෝ ආසියාවේ කවදාවත් comics ,music ,games , softwares ,design(හැමදේම ලී බඩුවක design එක ,ඇඳුමක design එක etc ) වගේ creative industries වල පල්ලට යන්නේ නැත් නම් advertiestment 100% target කරන්න වෙන්නේ වියදමවත් cover කර ගන්න
ඇති බහුතරය සාමාන්‍ය මිනිස්සු හොරු නිසා සහ 99.9999% companies හොරු නිසා උදාහරණ පත්තර ,TV ,Radio .