සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හේම ශ්‍රී ද අල්විස් අමිල ගේය පද රචකයා..... සිංදු හතරක් කියා කෝටිපති වෙච්ච රටේ... සිංදු 2000ක් ලියා... උපන්ගෙයිම අවසන් ගමන් යන අපේ ගේයපද රචකයන්ගේ ඛේ ද වාචකය..... මැණිකේ ඔබේ සිනාවේ.., දෑස පා සිනා කියන රහස තේරුණා..., මධු සඳෙන් තවත් සුපුන් සඳක්..., නෙත් යුග රන් තරු..., සුදු සඳ රැස් ගලන..., ශ්‍රීණි විභූෂිත ලංකා..., සීත වනමල් පෙතේ... ,කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක..,දුනුකෙයියා මලක් වගේ..,මාගේ මේ රට..,සඳක් නැගී සඳක් ගිලෙයි මේ ගීත හැම තැනම ගායනා කරපු විදිහට රුපියල් 10 ගානේ ගෙව්වත් මේ මනුස් සයට කෝටිපතියෙක් විදිහට ජීවත් වෙන්න තිබුණා Dayani Dissanayake

    qQlIXqeRxM1DzrmXj6NdS-GS1vN6q0iK07Xyb8XveJ3wDYOOFwHZwQ61Q9fWfSH3lKE185EFDVuFCWM=s800-nd-v1
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Songs list

    ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ,
    ඇයි බඹරෝ පෙම් මල අතහැරලා,
    මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ,
    ඔබ සොයනා කළු කෙල්ල මමයි,
    පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු මෙම ලක් බිමේ,
    සඳක් නැගේ – සඳක් දිලේ සාගරේ ඇතුලු ගීත 4,000කට අධික සංඛ්‍යාවක් ඔහු විසින් රචනා කර තිබීම විශේෂත්වයක්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපරාදෙ, මේ මනුස්සයා තමන්ගෙ හැකියාව මාකට් කරගන්න දැනගෙන හිටියෙ නෑ. ඒක සමාජයේ වැරැද්ද නෙවෙයි. තමන් දැනගන්න ඕනෙ තමන්ගෙ ජීවිතය හදාගන්න
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මෙහෙමයි. සින්දු 4ක් නෙවෙයි එකක් කියලා හරි ලියලා හරි කෝටිපතියෙක් වෙනවා නම් ඒක ඒ මනුස්සයාගේ talent එක, වාසනාව. මෙතන ප්‍රශ්නේ ගීත රචකයාට තනු දාපු මනුස්සයාට ගායකයා සල්ලි දෙන නොදෙන ප්‍රශ්නේ. අර ringing tone වල නම් එහෙම වෙනවාලු.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,148
    54,899
    113
    Colombo
    Copyright Law ගැන නොදැනුවත් කම. Professional විදියට සිංදු ලියන එක නොකල එක. පරණ ගායක ගායිකාවො රචකයො කල පොදු වැරදි

    ඉස්සර මිනිස්සු දැන් උන් වගේ විකුනගෙන කෑවෙ නෑ බන්.මිනිස්සුන්ට හොඳ දේ දුන්නෙ.

    දැන් ඉන්න උනුත් කරන්නෙ පරන ඒව තමන්ගෙ වගේ විකුනං කන එකනෙ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Songs list

    ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ,
    ඇයි බඹරෝ පෙම් මල අතහැරලා,
    මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ,
    ඔබ සොයනා කළු කෙල්ල මමයි,
    පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු මෙම ලක් බිමේ,
    සඳක් නැගේ – සඳක් දිලේ සාගරේ ඇතුලු ගීත 4,000කට අධික සංඛ්‍යාවක් ඔහු විසින් රචනා කර තිබීම විශේෂත්වයක්.
    Hondama sindu tika neda oya undinma thiyenne?? self explanatory.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,834
    1,447
    113
    ගෙදර
    ekkenek sindu 4 n kotipath wennai anika 2000 liyala duppath wennai hathuva liyana kenage waradda thama. sindu 4 liyapu eka minissunge tax walin goda giye naga ne. liyana eka minihage job ekanam eken hamba karanna ona.. nattam wadak naha ne..
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,233
    113
    ඉස්සර මිනිස්සු දැන් උන් වගේ විකුනගෙන කෑවෙ නෑ බන්.මිනිස්සුන්ට හොඳ දේ දුන්නෙ.

    දැන් ඉන්න උනුත් කරන්නෙ පරන ඒව තමන්ගෙ වගේ විකුනං කන එකනෙ
    Attitude එකක් තිබ්බ ඒ කාලෙ සල්ලි වලට දෙයක් කරන එක නරක විදියට දකින. නරක මිනිස්සු කරන දුශ්ඨ වැඩක් වගේ. සල්ලි වලට නොකරන එක ලොකු ගෞරවයක් වගේ.
     
    • Sad
    Reactions: jzx

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    Copyright Law ගැන නොදැනුවත් කම. Professional විදියට සිංදු ලියන එක නොකල එක. පරණ ගායක ගායිකාවො රචකයො කල පොදු වැරදි
    මගේ තාත්තා කියපු කවි සිංදු නාට්‍ය තියෙනවා. ඒවට copyright ගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: RealityOfX

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිවුසික් කියන්නේ බිස්නස් එකක් කියලා ඉස්සර මිනිස්සු දැනගෙන හිටියේ නෑ. සිගරට් පැකට් එකේ බස් ටිකට් එකේ සිංදු ලියලා යාළු මිත්‍රකම් වලට දීලා. හවසට සේරම එකතුවෙලා අඩියක් ගහලා වැටිලා හිටියා මිසක්. අද ඉන්න උන් ඊටවඩා සෑහෙන ඉස්සහින් ඉන්නවා. වෙන්න ඕන ඒක තමයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හින්දි සිංදුවලට පද රචනා ලිව්වා කියලා ඒවට අයිතිය ගන්න බැහැ බන්🤣🤣
    ඉන්දියන් කාරයො අරියි පුකේ🤩