සිංහබාහු ඈවිත්

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සින්හබාහු;10467672 said:
අයි අයියෝ පොලීසියෙන්ද .. :baffled: :baffled:
ගල් බිදින්න පර්මිට් එක්ක තියෙනවා ආයිබෝවන්ඩ..... :P :P

සින්හබාහු;10467677 said:
ඒක කියන්නේ වෑඩිහිටියන්ට පමණයි.. :oo: :oo: +18
ගල් කොල්ලා:angry:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවුරු බින්දහම අපිට මොකො සිංහබහු එලියට අවනෙහ්
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සින්හබාහු;10467711 said:
    ගල් තියෙනවද ආයුබොවන් බිදින්න.. ?? :rolleyes: :rolleyes:
    බලන් හිටපං මේකේ ඉන්න උන් උඹට උන්ගෙ ගල් බිදින්න දෙනකං...:angry:
     
    Jun 14, 2011
    533
    28
    0
    බලන් හිටපං මේකේ ඉන්න උන් උඹට උන්ගෙ ගල් බිදින්න දෙනකං...:angry:

    හහා...... :lol: :lol:
    ගල් බෑරිනම් පොල් වත් බිදිමු.... :baffled: :baffled:

    වරදවා වටහාගන්න එපා..
    මම ගල් කාරයෙක් නෙමේ...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සින්හබාහු;10467701 said:
    ගල් කාරයෝ තමා වෑඩ කාරයෝ...:lol: :lol:
    මම ගල බින්ද නිසා නේන්නම් අපිට කියල රටක් තියෙන්නේ..:baffled: :baffled:
    නෑද්ද මම අහන්නේ..
    :rofl::rofl: :P
    සින්හබාහු;10467711 said:
    ගල් තියෙනවද ආයුබොවන් බිදින්න.. ?? :rolleyes: :rolleyes:

    එල එලුවාගෙන් අහලා බලපන් :lol:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සින්හබාහු;10467726 said:
    හහා...... :lol: :lol:
    ගල් බෑරිනම් පොල් වත් බිදිමු.... :baffled: :baffled:

    වරදවා වටහාගන්න එපා..
    මම ගල් කාරයෙක් නෙමේ...

    සින්හබාහු;10467741 said:
    කවුද බන් ඒ? :baffled:
    මටත් වඩා හොද ගල් කාරයෝ මෙහි සිටිත්ද?
    :shocked::shocked:


    :lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන්කුවේට්ගෙ ගල් available ලු බිදින්න....:P
    :no:
    ගල් නැහැ මොකද හදිස්සියකටවත් ගලක් බිදල නැහැ
    බිදින්න කවුරුවත් ඇවිල්ලත් නැහැ
    සින්හබාහු;10467741 said:
    කවුද බන් ඒ? :baffled:
    මටත් වඩා හොද ගල් කාරයෝ මෙහි සිටිත්ද? :shocked::shocked:
    එ නිසා එල එලුවා ගනම හිතපන් :rofl::lol: