සිංහබාහු ඈවිත්

Nov 25, 2009
495
51
0
සින්හබාහු;10466843 said:
කොහෝම කොහෝම හරි ...ගල්ලෙන කරලා Broken .. ලෙන්දොර Open කරලා මම පෑනගත්තා...
හෑබෑයි ඕන් ..තාත්තා කකුල් හතරේ සිංහයෙක් කියලා මට අපහාස කරන්න එපා...
මට දාන නොන්ඩි වදින්නේ අපේම
ජාතියට ඕන්...
ඈරත් අපේ අය නෑදෑයන්ට සලකන්න අපි හොදට දන්නවනේ...

ගල්ලෙන බිදලා... ලෙන්දොර හෑරලා..
සිංහබා... .. . .. . .. . . .. .

මඩ එපා... මල්මාලාවක් දාලා මාව පිළිගන්න හොදේ..
හෑබෑයි මම චන්දේ ඉල්ලන්නම් අදහසක් නෑ... මම චන්දෙට ඉදිරිපත් නොවෙන්නේ ජෑක්සොන් අයියාගේ තියරි එකට වගේ මටත් නිකන් චන්ද හම්බවෙන නිසා..
"මොකද මම ගල්ලෙන open කලේ නෑත්නම් අද සිංහල ජාතියක් තියෙන්න විදිහක් නෑ නේ .. ""

මචන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?... උබ කැලැවේ ඉන්නකොට ද බන් කොම්පුටර් පුරුදු උනේ..අනික කෝ උබේ නංගා
 
Jun 14, 2011
533
28
0
හෙලයා;10498966 said:
මචන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?... උබ කැලැවේ ඉන්නකොට ද බන් කොම්පුටර් පුරුදු උනේ..අනික කෝ උබේ නංගා


කෑලේදී තමා කොම්පීටර් එකේ මූලික අධ්‍ය්යාපන ලෑබුවේ... අර එක Button එකේ කොම්පීටර් එක.. :rofl::P:rofl:
නන්ගා නම් දෑන් වයසයි..... :baffled: :baffled: