සිංහයකුගේ මගුල
ඔන්න එකමත් එක කැලක සිංහයකුගේ මගුලක්
ඉතින් වටපිටාවේ කැලාවල සිංහයෝ ඔක්කොමවාගේ මේ මගුලට ඇවිත් හිටියා.
ඉතින් මේ මගුලේ වැඩකටයුතු හොඳින් කෙරිලා යුවල පිටත්වෙන්න හදන කොට සෙනග අතරින් කෑගහන සද්දක් ඇහුණා
" ජය වෙවේවා මල්ලිට ජයවේව ඔහොම යං ඔහොම යං "
කට්ටියම වටපිට බැලුවා ...........
පුංචි මීයෙක් හොඳට ඇදපෙලදගෙන, සොට් එක්ක දාගෙ කැගහනවා
''මේ කැහැටු මීයෙක් මොකද... මේ සිංහ ගුහාවේ මගුලට අවේ..........''
සිංහයෝ තරහෙන් කෑගහල..... මීයව අල්ලාගෙන
'' තෝ මොකටද බෝල මේ සිංහයෝ ගොඩේ කැගහන්නේ තොට කව්ද එන්න කිවේ ''
හරි හරි මල්ලි මාත් බඳින්ද කලින් සිංහයෙක් තමයි......................... මිය සිනාසෙමින් කිවේය .