සිංහයාගේ අන්තිම කාලය

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    1000070483.jpg

    This is what a king looks like in his last moments of life 🦁
    The scene was captured by photographer Larry Pannell, who released this shocking photo in 2018 📸.

    "We found him lying in the grass, exhausted and unable to move. We were no more than a meter away from him as he died in the shade of a tree. Dropping my camera, we stared at each other, closing our eyes for what seemed like an era. I just wanted him to know that he wouldn't die alone as he struggled to breathe, his chest only gets hurt from time to time. Then one last tickle, his last breath, he was gone. The king was dead.

    Life is short. Power is ephemeral. Physical beauty is short-lived, I have seen it in lions. I have seen it in old people. Everyone who lives long enough will become weak and very vulnerable at some point.

    Therefore, let us be humble. Help the sick, the weak, the vulnerable and most importantly never forget that we will leave the stage one day.

    Credit: Larry Pannell.

    #farhanrashid
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    අන්තිම කාලෙ සතෙක් අල්ල ගන්ඩ අමාරු නිසා බඩගින්නෙ මැරෙනව ඇත්තෙ.
    එහෙම වෙන්නෙ නෑ ප්‍රයිඩ් එකේ සෙට් එක වයසට ගරු කරනවා. මුලින්ම කන්න නොදුන්නත් ඉතුරු කරන දෙයක් හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. මෙයා මේ වයසට ගිහින් මැරෙන්නෙ. වීඩියෝ එකකුත් තිබ්බා.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    "We found him lying in the grass, exhausted and unable to move. We were no more than a meter away from him as he died in the shade of a tree. Dropping my camera, we stared at each other, closing our eyes for what seemed like an era. I just wanted him to know that he wouldn't die alone as he struggled to breathe, his chest only gets hurt from time to time. Then one last tickle, his last breath, he was gone. The king was dead.
    පවු සිංහය. මැරෙනකන් වඳුරොටිකක් වටවෙලා බලන් ඉන්නව. අඩු තරමෙ කන්න මොනා හරි දාපල්ලකො
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    මයින්ද මහත්තයා කියලා හිතුවෙ.

    වික්කම සිංහයාගේ අන්තිම කාලේ
    0VxdMRD.jpg

    ගර්ර්.. ගර්ර්..

    මම හිතුවා රනිල් ගැන දාපු ත්‍රෙඩ් එකක් කියලා

    කුප්ප කතාවක් කියන්න ත් හිතිල, මේ වගේ වෙලාවක කුජීත කතා කියන්න ඕනෙ නෑනෙ කියක හිටිය ඔහෙ

    මුන් රංචු වශයෙන් ඉන්න හින්දා හොදයි, නැත්නම් හයිනල සෙට් එකකට එහෙම කොටු උනොත් බඩුම තමයි. :baffled:
    හයිනල ද සෙල්ලම් නෑ නේද. රංචුවකට සෙට් උනොත් අලියෙක් උනත් ශුවර් නෑ
    ------ Post added on Aug 28, 2024 at 11:12 PM
     
    • Haha
    Reactions: Lovtus

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    හයිනල ද සෙල්ලම් නෑ නේද. රංචුවකට සෙට් උනොත් අලියෙක් උනත් ශුවර් නෑ
    දන්න තරමින් උන්ගෙ මොලේ බය දැනෙන ඒරියා එක වැඩෙන්නෙ නෑ කියනවා.ඒ නිසා රිස්ක් ගන්නවා.ඒත් තනියම ඉන්නකොටත් එහෙමද කියලා නම් දන්නෙ නෑ.දැකලා තියෙන්නෙ රංචු පිටින් ගේම ඉල්ලන උන් තමා
     
    • Wow
    Reactions: Tricle_Buwa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    අන්තිම කාලෙ සතෙක් අල්ල ගන්ඩ අමාරු නිසා බඩගින්නෙ මැරෙනව ඇත්තෙ.
    මමත් එහෙම තමා හිතුවේ හැබැයි වෙන්නෙ අනික් පැත්ත. සින්හයෝ සෙට් එකකට අහු උනාම මරලම තමා උන් ඔතනින් යන්නේ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    වතුර උගුරක් දෙන්න සිංහ පැටියෙක් හදලා තිබ්බා නං දුක් විඳින්න වෙන්නේ නෑනේ අපෙ හාමුදුරුවනේ :(
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    දන්න තරමින් උන්ගෙ මොලේ බය දැනෙන ඒරියා එක වැඩෙන්නෙ නෑ කියනවා.ඒ නිසා රිස්ක් ගන්නවා.ඒත් තනියම ඉන්නකොටත් එහෙමද කියලා නම් දන්නෙ නෑ.දැකලා තියෙන්නෙ රංචු පිටින් ගේම ඉල්ලන උන් තමා
    තනියම ඉද්දි ටිකක් ශෙප්