ආයි මොනවා බලන්නද සිංහල කතාකරනවා නම් බලපල්ලා
https://www.facebook.com/chamil.rupasinghe.1/videos/690546974412814/?pnref=story
https://www.facebook.com/chamil.rupasinghe.1/videos/690546974412814/?pnref=story


අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි මචං
අර ඉන්න අනිත් කෙනා නිශ්ශංක දිද්දෙනිය නේද?
++




නිශ්ශංක දිද්දෙනිය අපේ අවුරුද්දේ කරපු ආර්ට් ඩේ එකට ආවා බං....
පට්ට කතාවක් පැවැත්තුවේ.....
භාතිය සංතුශ් දෙන්නගෙ පතුරු ඇරියා....
සිරි සංඝබොධි මළිගාවෙදී සිංදුව කෑවා කියලා.....![]()
පිස්සු යක්කු බන් සිංහල ගිඉතය ජත්ත්යන් තරයට ගෙනියනවා කියා කියා පරණ දේවල් විකුණන් කෑවා. නියම හිගනෝ
