සිංහයා යලිත් සටනට.. රට වෙනුවෙන් ! සිංහයා යලිත් සටනට.. රට වෙනුවෙන් ! :D:D:D:D:D:D:D:D:D:D:D:D
Mahinda as Prime ministe Member Jun 30, 2015 76 41 0 Jul 1, 2015 #1 සිංහයා යලිත් සටනට.. රට වෙනුවෙන් ! සිංහයා යලිත් සටනට.. රට වෙනුවෙන් !
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Jul 1, 2015 #2 පරාජිත ජනාධිපති මහින්දව අන්ත පරාජිත අගමැති අපේක්ෂකයා කරමු
ElaMans Member May 10, 2014 1,268 434 0 Jul 1, 2015 #4 රට වෙනුවෙන් එන්නෙ ඕවා කරන්ට වෙන්නැයි Mahinda as Prime ministe said: සිංහයා යලිත් සටනට.. රට වෙනුවෙන් ! Click to expand... මහබැන්කු අධිපතිට කියලා බොරු වාර්තා හදලා ලොකුවට මීඩියා වලට දාලා රටම මුලා කරපු කාලෙ වෙන් නැති ඔය කියන්නේ! ආන්ඩුවේ පච වාහීනී, ගුවන්විදුලි නාලිකා තියාගෙන ගොබ්බයන් ට ලොල් ටෝක්ස් දුන්න කාලෙ වෙන්නැති ඔය කියන්නේ! ඔය චූන් වෙලා හුරේ දාපු කාලෙනෙ! මිනිස්සුන්ව Brainwash කරපු යුගයෙනෙ! Tv එක දැම්මොත් සාටකේ, පත්තරයක් බැලුවොත් සාටකේ, ලයිට් කනුවක් කනුවක් ගානෙ සාටකේ, පන්සලෙත් සාටකේ, පල්ලියෙත් සාටකේ, කෝවිලෙත් සාටකේ... සාටකේට ගොබ්බයෝ සාදුකියපු කාලෙනෙ. අන්තිමට මහරජානෙනි! ඌ ඌටම කියාගන්නවා. ඊට පසේ මූ ලංකාවටම සුකලා උන්න මදිවට අපේ අප්පච්චිත් වෙලා. ලොලේ ලොල් ඕයි!!! ඒතකොට නීතිය? ආ ඒ කට මහින්දගේ බල්ලෝ හුජ්ජා කරපු කාලෙනෙ! තමුන් ට ඕන විධිහට එක එකා දාලා ඕන ඕන විදිහට නීති ගෙනල්ලා එක දුරකතන ඇමතුමකින් අධිකරනයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්කරපු කාලෙනෙ ඔය! ආ ඇයි බයියන්ගේ සංවර්ධනය. මහාපරිමානයේ අසාර්ථක ව්යයාප්රුති. ගොයියෝ ගම්මිරිස් වේලන මත්තල, ආදායම මාසෙකට 24000.00 යි. මේකෙ ඉන්න බයියෝ නයට කැහැලා ඊට වැඩිය ගානක් හොයා ගන්නවානේ. ඇයි? නොරච්චෝලේ! කීපාරක් නම් ෆේල්ද? හරියට අපේ යොශිත බෙයිබි වගේ. එතකොට මාගම්පුර වාරාය. අර රට ඇතුලට හාරලා වතුර පිරෙව්වේ! භූවිෂමතා අතින් වරායකට වඩාත්ම සුදුසුම තැනැක්ලුනේ! අන්න නැව් පෝලිමේ හෝන් ගහනවා වටේ කැරකෙනවා පාකින් හොයා ගන්න. ආ ඒතකොට හයිවේ! කාපට් පිටින් රෝල්වෙලා සාක්කුවට ගිහිල්ලලු නේ! දැන් ලොල්ලන්ට පාරේ බම්ප් වෙවී යතහැකි! පාර ගිලාබැහැල තැන්තැන්වල. මුල්මාස 2 ක 3 නම් හොදට තිබ්බා. දැන් පාරෙ සමහර තැන් crack වෙලා කාපට් ගැලවෙන්න උඩට ඇවිල්ලා. පිලිසතර කරපු තැන්වලින් යනකොට අතුරපු කාපට් 2කේ වෙනස තේරෙනවා. දැනට තරමක්හරි සාර්තකයි කියන්න පුලුවන් හයිවේ එක විතරයි අනේ හුකේ බයියන්ගේ මෝලේ සිංහයා යලිත් සටනට? රට වෙනුවෙන් එන්නෙ ඕවා කරන්ට වෙන්නැයි... තව ඒකී නොකී දේ ඇත.
රට වෙනුවෙන් එන්නෙ ඕවා කරන්ට වෙන්නැයි Mahinda as Prime ministe said: සිංහයා යලිත් සටනට.. රට වෙනුවෙන් ! Click to expand... මහබැන්කු අධිපතිට කියලා බොරු වාර්තා හදලා ලොකුවට මීඩියා වලට දාලා රටම මුලා කරපු කාලෙ වෙන් නැති ඔය කියන්නේ! ආන්ඩුවේ පච වාහීනී, ගුවන්විදුලි නාලිකා තියාගෙන ගොබ්බයන් ට ලොල් ටෝක්ස් දුන්න කාලෙ වෙන්නැති ඔය කියන්නේ! ඔය චූන් වෙලා හුරේ දාපු කාලෙනෙ! මිනිස්සුන්ව Brainwash කරපු යුගයෙනෙ! Tv එක දැම්මොත් සාටකේ, පත්තරයක් බැලුවොත් සාටකේ, ලයිට් කනුවක් කනුවක් ගානෙ සාටකේ, පන්සලෙත් සාටකේ, පල්ලියෙත් සාටකේ, කෝවිලෙත් සාටකේ... සාටකේට ගොබ්බයෝ සාදුකියපු කාලෙනෙ. අන්තිමට මහරජානෙනි! ඌ ඌටම කියාගන්නවා. ඊට පසේ මූ ලංකාවටම සුකලා උන්න මදිවට අපේ අප්පච්චිත් වෙලා. ලොලේ ලොල් ඕයි!!! ඒතකොට නීතිය? ආ ඒ කට මහින්දගේ බල්ලෝ හුජ්ජා කරපු කාලෙනෙ! තමුන් ට ඕන විධිහට එක එකා දාලා ඕන ඕන විදිහට නීති ගෙනල්ලා එක දුරකතන ඇමතුමකින් අධිකරනයේ ස්වාධීනත්වය අභියෝගයට ලක්කරපු කාලෙනෙ ඔය! ආ ඇයි බයියන්ගේ සංවර්ධනය. මහාපරිමානයේ අසාර්ථක ව්යයාප්රුති. ගොයියෝ ගම්මිරිස් වේලන මත්තල, ආදායම මාසෙකට 24000.00 යි. මේකෙ ඉන්න බයියෝ නයට කැහැලා ඊට වැඩිය ගානක් හොයා ගන්නවානේ. ඇයි? නොරච්චෝලේ! කීපාරක් නම් ෆේල්ද? හරියට අපේ යොශිත බෙයිබි වගේ. එතකොට මාගම්පුර වාරාය. අර රට ඇතුලට හාරලා වතුර පිරෙව්වේ! භූවිෂමතා අතින් වරායකට වඩාත්ම සුදුසුම තැනැක්ලුනේ! අන්න නැව් පෝලිමේ හෝන් ගහනවා වටේ කැරකෙනවා පාකින් හොයා ගන්න. ආ ඒතකොට හයිවේ! කාපට් පිටින් රෝල්වෙලා සාක්කුවට ගිහිල්ලලු නේ! දැන් ලොල්ලන්ට පාරේ බම්ප් වෙවී යතහැකි! පාර ගිලාබැහැල තැන්තැන්වල. මුල්මාස 2 ක 3 නම් හොදට තිබ්බා. දැන් පාරෙ සමහර තැන් crack වෙලා කාපට් ගැලවෙන්න උඩට ඇවිල්ලා. පිලිසතර කරපු තැන්වලින් යනකොට අතුරපු කාපට් 2කේ වෙනස තේරෙනවා. දැනට තරමක්හරි සාර්තකයි කියන්න පුලුවන් හයිවේ එක විතරයි අනේ හුකේ බයියන්ගේ මෝලේ සිංහයා යලිත් සටනට? රට වෙනුවෙන් එන්නෙ ඕවා කරන්ට වෙන්නැයි... තව ඒකී නොකී දේ ඇත.
Error365! Well-known member Jun 27, 2012 13,055 9,725 113 එක තැනක නෑ Jul 1, 2015 #5 පරාජිත ජනාධිපති මහින්දව අන්ත පරාජිත අගමැති අපේක්ෂකයා කරමු
D dimuthmike Well-known member Jan 26, 2010 15,896 9,704 113 Jul 1, 2015 #6 මේ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ සිට කළ විශේෂ ප්රකාශය පහතින්... රට යළි භාරගන්නැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම මම ප්රතික්ෂේප කරන්නේ නෑ. රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් මහා මැතිවරණයට තරග කළ යුතුයැයි කරන ඉල්ලීම මම එක සිතින් පිළිගන්නවා. ඒ අනුව අප ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනවා. පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණ ප්රතිඵලවලින් පසුව බොහෝ දෙනා හඬා වැලපුණා. ලිප පත්තු කළෙත් නෑ. එදා අඩකුඹු වුණු ජාතික කොඩිය මේ පොළවේ යළි කෙළින් කර ඔසවන බව මා කියන්න කැමති. ‘මෙම වෙහෙසකර ගමනේදී මා හැර නොගොස් ආශිර්වාදය ආරක්ෂාව දුන් හැමටම මගේ හිස නමනවා. ප්රණාමය පුද කරනවා. අප අතින් සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන අද මේ ඇසල පෝ දිනයේ නායක සංඝයාවහන්සේලාගේ ආරාධනය පිළිගෙන ඉදිරියට යනවා. ශ්රී ලංකාවේ සියලු ජන කොටස් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පියවර ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇතුළු දේශපාලන පක්ෂවල සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අප සමග එක්වන්න, ඔබගේ සහයෝගය ලබාදන්න කියලා ‘ ඒ ඇත්තද බන්?උබලා කොහොමද මේ තරම් කල් කෑවේ බිව්වේ?කඩෙන්ද?
මේ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ සිට කළ විශේෂ ප්රකාශය පහතින්... රට යළි භාරගන්නැයි මේ සියලු දෙනා කරන ඉල්ලීම මම ප්රතික්ෂේප කරන්නේ නෑ. රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් මහා මැතිවරණයට තරග කළ යුතුයැයි කරන ඉල්ලීම මම එක සිතින් පිළිගන්නවා. ඒ අනුව අප ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරනවා. පසුගිය ජනවාරි 8 වැනිදා ජනපතිවරණ ප්රතිඵලවලින් පසුව බොහෝ දෙනා හඬා වැලපුණා. ලිප පත්තු කළෙත් නෑ. එදා අඩකුඹු වුණු ජාතික කොඩිය මේ පොළවේ යළි කෙළින් කර ඔසවන බව මා කියන්න කැමති. ‘මෙම වෙහෙසකර ගමනේදී මා හැර නොගොස් ආශිර්වාදය ආරක්ෂාව දුන් හැමටම මගේ හිස නමනවා. ප්රණාමය පුද කරනවා. අප අතින් සිදුවූ අඩුපාඩු නිවැරදි කරගෙන අද මේ ඇසල පෝ දිනයේ නායක සංඝයාවහන්සේලාගේ ආරාධනය පිළිගෙන ඉදිරියට යනවා. ශ්රී ලංකාවේ සියලු ජන කොටස් සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යන්න පියවර ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඇතුළු දේශපාලන පක්ෂවල සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා අප සමග එක්වන්න, ඔබගේ සහයෝගය ලබාදන්න කියලා ‘ ඒ ඇත්තද බන්?උබලා කොහොමද මේ තරම් කල් කෑවේ බිව්වේ?කඩෙන්ද?
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව Jul 1, 2015 #8 Mahinda as Prime ministe said: සිංහයා යලිත් සටනට.. රට වෙනුවෙන් ! Click to expand...
Dennied Well-known member Nov 9, 2014 5,443 2,642 113 සිරි ලංකාව Jul 1, 2015 #9 පව් බං උබ. උඹ උඹෙ රියල් එකෙන් ඇවිල්ලත් මගේ රෙප් කපලා. මට නම් කිසි ගාණක් නෑ. මහින්ද දින්නට පස්සේ ඌට කියලා මාව සුදු වෑන් එකකින් උස්සපන් උට්ටෝ...
පව් බං උබ. උඹ උඹෙ රියල් එකෙන් ඇවිල්ලත් මගේ රෙප් කපලා. මට නම් කිසි ගාණක් නෑ. මහින්ද දින්නට පස්සේ ඌට කියලා මාව සුදු වෑන් එකකින් උස්සපන් උට්ටෝ...