සිංහයා_සහ_පයිප්ප_බාස්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිංහයා_සහ_පයිප්ප_බාස්

    සිංහයෙක් සහ පයිප්ප බාස් කෙනෙක්.

    image_1475048155-aaa2992d40.jpg
     
    • Like
    Reactions: vito and KOTA NIHAL

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    Gota-ranil-Maithri.jpg

    යහපාලනය ඉදිරියේ සිංහ වෙස් ගත් හිවලුන් ඇඹරේ

    ආව් කොහොමද කොල්ලගේ ලැජ්ජාව
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිංහයත් මම හිතන්නෙ ඇමරිකාවෙ හිටපු කාලෙ බාස් කෙනෙක් නේද
    නෑ ලන්කාවේ ආමි එකේ හිටපු සින්හයෙක්. ඈමරිකාවේ ඉදිද්දී සුපර්මාකට් එකක වෑඩ කරපු කොල්ලෙක්. ආයෙත් ලන්කාවට ඈවිත් නියම සින්හයෙක් වගේ කොටියටගෑහුවා පුකෙන් හුජ්ජ යන්න.

    ඒකට පයිප්ප බාස්. යාපනේ කොටි ඩෙගා නටනවා. මූ මෙහෙ උඩ බලාගෙන ඉන්නවා.

    පබයෙක් ජනදිපති වෙලා පොන්නයෙක් අගමෑති වෙලා පයිප්ප බාස් කෙනෙක් ආරක්ශක ලේකම් කෙනෙක් වෙච්ච රටක් මේක.
     
    • Like
    Reactions: lankanatha

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Gota-ranil-Maithri.jpg

    යහපාලනය ඉදිරියේ සිංහ වෙස් ගත් හිවලුන් ඇඹරේ

    ආව් කොහොමද කොල්ලගේ ලැජ්ජාව
    අනේ හුකේ. උබට ඕක පේන්නේ ඈබරෙනවා වගේද?

    නොදන්න මගුල් කතා නොකර ඉදපන්. ඩඩ්ලියි ගෝටායි දෙන්නම එක කාලේ ආමි එකේයි එයා ෆෝස් එකේයි හිටියේ. තාමත් දෙන්න පට්ට ෆිට්. ආප්පයා පාවලා දුන්නේ නෑත්තන් ඩඩ්ලිගේ පුතාගේ වෙඩිමට අත්සන් කරන්නේ ගෝටා.

    ෆොර්ටෝ එකක් බලාවත් සෑනසියන් යහපාලන අන්නතයෝ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    අනේ හුකේ. උබට ඕක පේන්නේ ඈබරෙනවා වගේද?

    නොදන්න මගුල් කතා නොකර ඉදපන්. ඩඩ්ලියි ගෝටායි දෙන්නම එක කාලේ ආමි එකේයි එයා ෆෝස් එකේයි හිටියේ. තාමත් දෙන්න පට්ට ෆිට්. ආප්පයා පාවලා දුන්නේ නෑත්තන් ඩඩ්ලිගේ පුතාගේ වෙඩිමට අත්සන් කරන්නේ ගෝටා.

    ෆොර්ටෝ එකක් බලාවත් සෑනසියන් යහපාලන අන්නතයෝ.

    ඔව් එහෙම තමයි පෙන්නේ.
    දැන් කොහොමත් ඉස්සරහට මෙයාට මේ ගොල්ලොන්ට වැදගෙන තමයි ඉන්න වෙන්නේ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔව් එහෙම තමයි පෙන්නේ.
    දැන් කොහොමත් ඉස්සරහට මෙයාට මේ ගොල්ලොන්ට වැදගෙන තමයි ඉන්න වෙන්නේ
    වන්දගන්නනම් හදයි ඒත් සින්හයෝ කවදාවත් තනකොල කන්නේ නෑ බන්. දෑන් දෑන් ඔය 'මහා පරිමාන මූල්‍ය වන්චා විමර්ශන' කියලා වාහන වල පේන්ට් එක අලුතෙන් ගහපු ඒවා, මහත්තුරුන්ගේ වාහන නොනලා ශොපින් ගියපු ඒවා එහෙමත් හොයනවානේ වන්දගන්න. විලි ලෑජ්ජවේ සන්තෝසේ බෑ ඕයි. උබටනම් පෑතූ වෙනස උපරිමෙන්ම හම්බවෙච්හ පොරක් වගේ. රට කේතුමතී නුවර පරාදයි නේ බන්?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පබයෙක් ජනදිපති වෙලා පොන්නයෙක් අගමෑති වෙලා පයිප්ප බාස් කෙනෙක් ආරක්ශක ලේකම් කෙනෙක් වෙච්ච රටක් මේක.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    වන්දගන්නනම් හදයි ඒත් සින්හයෝ කවදාවත් තනකොල කන්නේ නෑ බන්. දෑන් දෑන් ඔය 'මහා පරිමාන මූල්‍ය වන්චා විමර්ශන' කියලා වාහන වල පේන්ට් එක අලුතෙන් ගහපු ඒවා, මහත්තුරුන්ගේ වාහන නොනලා ශොපින් ගියපු ඒවා එහෙමත් හොයනවානේ වන්දගන්න. විලි ලෑජ්ජවේ සන්තෝසේ බෑ ඕයි. උබටනම් පෑතූ වෙනස උපරිමෙන්ම හම්බවෙච්හ පොරක් වගේ. රට කේතුමතී නුවර පරාදයි නේ බන්?

    සිංහයාට තියෙන හිනමනේ තරම තමයි ඔය පොටෝ එකෙන් පෙන්නනේ
    රට කේතුමතී නුවර පරාදයි නේ බන්? දවල්ද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    පබයෙක් ජනදිපති වෙලා පොන්නයෙක් අගමෑති වෙලා පයිප්ප බාස් කෙනෙක් ආරක්ශක ලේකම් කෙනෙක් වෙච්ච රටක් මේක.

    ඇයි තව ජනදිපතිකෙනෙකුත් අයෙත් නිකම්ම මන්ත්‍රී කෙනෙක් වුනේත් මේ රටේ තමයි
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    පබයෙක් ජනදිපති වෙලා පොන්නයෙක් අගමෑති වෙලා පයිප්ප බාස් කෙනෙක් ආරක්ශක ලේකම් කෙනෙක් වෙච්ච රටක් මේක.