බාස් කියන්නෙ ඇයි බන්.කොත්තු බාස්,රයිස් බාස්.
කුක් කිව්වොත් වැඩිපුර පඩියක් දෙන්න වෙන නිසාද ?
කුක් කිව්වොත් වැඩිපුර පඩියක් දෙන්න වෙන නිසාද ?
වලතර බාස්Hilton , Galadari ouwaget Bass kiyanne
![]()
කන්න නැතිව ඇදිලා ගිහිල්ලා. කොහොම හිටපු මිනිස්සුද මේHilton , Galadari ouwaget Bass kiyanne
![]()
දැන් පරිප්පු ගෝනි ගණන් ගෙනල්ල කන්නේ.කන්න නැතිව ඇදිලා ගිහිල්ලා. කොහොම හිටපු මිනිස්සුද මේ
ඔව් බං මාත් ඉස්සර බීෆ් කොත්තු විතරයි කන්නෙ කොත්තු කනකොට මොකද ඇඟට මස් ටික හරි තියෙනවනෙ කියල. ඒකට ගිය අවුරුද්දෙ බීෆ් කොත්තුවක් ගත්තා බීෆ් ගෑම් 50ක්වත් නෑ කරවෙන්න තෙලේ බැදල එලු බෙටි විතර බීෆ් කෑලි 5ක් 6ක් දාල තිබුනා ආය බීෆ් කොත්තු කෑවේ නෑ එදයින් පසෙ.ඉස්සර බීෆ් කොත්තුවක් ගත්තාම කොත්තුව පිරෙන්න හරක් මස් කෑලි තියෙනවා. දැන් යාන්තම් කෑල්ලයි දෙකයි. රටකට වෙච්ච දෙයක්.
බාස් කියන්නෙ ඇයි බන්.කොත්තු බාස්,රයිස් බාස්.
කුක් කිව්වොත් වැඩිපුර පඩියක් දෙන්න වෙන නිසාද ?
උබලගේ ජෙප්පෝ කරපු හරිය තමාඉස්සර බීෆ් කොත්තුවක් ගත්තාම කොත්තුව පිරෙන්න හරක් මස් කෑලි තියෙනවා. දැන් යාන්තම් කෑල්ලයි දෙකයි. රටකට වෙච්ච දෙයක්.
ජේප්පො එන්නත් කලින් නාකි මයිනා 2005 ආවයින් පස්සේ තමයි හරක්මස් මිල වැඩි වුනේ. ඉස්සර 2000දි විතර කුකුල්මස් වලට වඩා හරක් මස් මිලෙන් අඩුයිඋබලගේ ජෙප්පෝ කරපු හරිය තමා
boss at making kottu = බා...ස් @scurvy 's accent