සිංහයෙක්ව අල්ලගන්නේ කොහමද?
[FONT="]සිංහයෙක්ව අල්ලගන්නේ කොහමද[/FONT]? 

[FONT="]නිව්ටන් ගේ ක්‍රමය:[/FONT]
[FONT="] සිංහයට ඔබව අල්ලගන්න දෙන්න.. මොකද හැම ක්‍රියාවටම ප්‍රති ක්‍රියාවක් ඇත..

[/FONT]

[FONT="]අය්න්ස්ටීන් [/FONT][FONT="](Einstein) ගේ ක්‍රමය: [/FONT]
[FONT="]සිංහයා බලන් ඉන්න පැත්තට අනිත් පැත්ත වේගයෙන් දුවන්න..පරස්පර සම්බන්ධ ප්‍රවේගය නිසා සිංහයත් හය්යෙන් දුවන්න පටන් ගනි.. හයියෙන් දුවන සිංහයා මහන්සි වෙලා නතර වෙන වෙලාවක සිංහයව අල්ලගන්න..

[FONT="]Software Engineer [/FONT][FONT="][FONT="]ගේ ක්‍රමය[/FONT] : [/FONT]
[FONT="]පූසෙක් ව අල්ලලා කියන්න මේක තමය් සිංහයා කියලා...කවුරුහරි කිව්වොත් නැ මේක පූසෙක් කියලා ඔබ කියන්න එහෙනම් මගේ අනිත් version එකේ මූව සිංහයෙක් හැටියට Upgrade කරන්නම් කියලා..

[FONT="]ලංකාවේ පොලිසියේ මාර්ගයෙන්: [/FONT]
[FONT="]මොනවහරි සතෙක්ව අල්ලගෙන අතෙන් පයෙන් ගහලා[/FONT], [FONT="]පුලුවන් තරම් වද දීලා ඒ සතාටම පිලිගන්න සලස්වන්න ඒ සතා සිංහයෙක් කියලා..[/FONT]

[FONT="]සරත් ෆොන්සේකා [/FONT][FONT="][FONT="][FONT="]ගේ ක්‍රමය[/FONT][/FONT] : [/FONT]
[FONT="]සිංහයට හැමවෙලේම අනතුරු අගවන්න මම ඕන වෙලාවක ඇවිල්ලා ඔයාව අල්ලන්න පුලුවන් කියලා.. ඒ බයේම සිංහයා කල්පනා කර කර මැරිලා යාවි..[/FONT]

[FONT="]මහින්ද රාජපක්ශ [/FONT][FONT="][FONT="][FONT="][FONT="]ගේ ක්‍රමය:[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="] සුදු වැන් එකක් රෑ [/FONT]2[FONT="] ට විතර එවලා සිංහයා නිදාගෙන ඉන්න වෙලාවක් බලලා වෙඩි තියලා දාන්න..

[FONT="]කරන් ජෝහර්ගේ [/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="]ක්‍රමය[/FONT][/FONT][/FONT][/FONT][/FONT]:
[FONT="]ඉස්සෙල්ලා කැලේවට ගැහෙනු සිංහයෙක්ව යවන්න.. අපේ අහිංසක සිංහයා අර ගැහෙනු සිංහයත් එක්ක ආලයට පැටලාවි.. ඒකත එක්කම තවත් ගැහෙනු සිංහයෙක්ව ආයිත් කැලේවට එවන්න තව සිංහයෙක් එක්ක....දැන් පලවෙනි සිංහයා පලවෙනි ගැහෙනු සිංහයාවය් දෙවැනි සිංහය දෙවැනි ගැහුනු සිංහයාවය් සෙට් කර ගනී.. ඒත් දෙවැනි සිංහය පලවෙනි සහ දෙවැනි සිංහාවය් ආලය කරය්.. දැන් තව සිංහයෙක්ව කැලේවට යවන්න.. මොනවහරි තේරුනාද[/FONT]?? [FONT="]නැ නේද[/FONT]? [FONT="]හරි.. හරි.. තව විනාඩි [/FONT]15[FONT="]ට පස්සෙ කියවලා බලන්න.. ඒත් තෙරෙන්නේ නැ.. මොකද මටත් තෙරුනේ නැ..[/FONT]

[FONT="]ගෝවින්දාගේ ක්‍රමය : [/FONT]
[FONT="]සිංහයගේ ඉස්සරහා දවස් [/FONT]5[FONT="]ක් [/FONT]6[FONT="] ක් එක දිගට නටන්න.. [/FONT]

[FONT="] mother තෙරේසා ගේ : [/FONT]
[FONT="]මොනවහරි ලොකු අනතුරකින් සිංහයව බේරගෙන දිගටම කොල ජාති කන්න දෙන්න..

[FONT="]ජොජ් බුශ්ගේ : [/FONT]
[FONT="]සිංහයටය් ඔසාමා බින් ලාඩන් ටය් මොන්වහරි සමබ්න්දයක් තියනවා කියලා සිංහයව මරලා දාන්න..[/FONT]