සිංහයෙක්ව අල්ලගන්නේ කොහමද?

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Software Engineer ගේ ක්‍රමය :
    පූසෙක් ව අල්ලලා කියන්න මේක තමය් සිංහයා කියලා...කවුරුහරි කිව්වොත් නැ මේක පූසෙක් කියලා ඔබ කියන්න එහෙනම් මගේ අනිත් version එකේ මූව සිංහයෙක් හැටියට Upgrade කරන්නම් කියලා..


    මේක නම් සහතික ඇත්ත

    180px-Bump.gif
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    බොරලුගොඩ මහතා;13923902 said:
    [/FONT][/SIZE][/CENTER]
    [FONT=&quot]කරන් ජෝහර්ගේ [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ක්‍රමය[/FONT][/FONT][/FONT][/FONT][/FONT]:
    [FONT=&quot]ඉස්සෙල්ලා කැලේවට ගැහෙනු සිංහයෙක්ව යවන්න.. අප;ේ අහිංසක සිංහයා අර ගැහෙනු සිංහයත් එක්ක ආලයට පැටලාවි.. ඒකත එක්කම තවත් ගැහෙනු සිංහයෙක්ව ආයිත් කැලේවට එවන්න තව සිංහයෙක් එක්ක....දැන් පලවෙනි සිංහයා පලවෙනි ගැහෙනු සිංහයාවය් දෙවැනි සිංහය දෙවැනි ගැහුනු සිංහයාවය් සෙට් කර ගනී.. ඒත් දෙවැනි සිංහය පලවෙනි සහ දෙවැනි සිංහාවය් ආලය කරය්.. දැන් තව සිංහයෙක්ව කැලේවට යවන්න.. මොනවහරි තේරුනාද[/FONT]?? [FONT=&quot]නැ නේද[/FONT]? [FONT=&quot]හරි.. හරි.. තව විනාඩි [/FONT]15[FONT=&quot]ට පස්සෙ කියවලා බලන්න.. ඒත් තෙරෙන්නේ නැ.. මොකද මටත් තෙරුනේ නැ..[/FONT]
    :lol::lol::lol:




    kab0a.jpg


    තේරුණේ............ දැන් තමයි.................!:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: