oya gate eka tiyenakan witharayi oya sadde daanne
හැබැයි අලි කොටි වලස්සු වගේ ලොකු සත්තු ඉන්නවා කියලා හිතෙන තැන්වලට ආරක්ෂාවට කියලා බල්ලො එහෙම එක්කගෙන යන්න හදන්න නම් එපා.එත් බලපන් උන් ගෙදර ආරක්ෂා කරන්න ගන්න risk එක
@2osama wageඑත් බලපන් උන් ගෙදර ආරක්ෂා කරන්න ගන්න risk එක
හැබැයි අලි කොටි වලස්සු වගේ ලොකු සත්තු ඉන්නවා කියලා හිතෙන තැන්වලට ආරක්ෂාවට කියලා බල්ලො එහෙම එක්කගෙන යන්න හදන්න නම් එපා.
ගේට්ටුව ඇරුණා බන්. සිංහයො දෙන්නා මෝඩයි. උන් දැක්කෙ නෑ ගේට්ටුව ඇරුණා කියලා.nikamata gate eka open una kiyala hithapan, Ballo denna hamannaganne ethakota thamayi
ගේට්ටුව ඇරුණා බන්. සිංහයො දෙන්නා මෝඩයි. උන් දැක්කෙ නෑ ගේට්ටුව ඇරුණා කියලා.
එත් බලපන් උන් ගෙදර ආරක්ෂා කරන්න ගන්න risk එක
උගේ ඇස් දෙක දිහා direct බලන් හිටියදකැරි බල්ලෝ ලගදිත් මගෙ එකෙක් කාලා බෙහෙත් විද්දා.නෑයෝ ගෙදරක ගියා උන් රෑට බල්ලා ලෙහලා දානවා.ගෙදර දොර ඇරිලා තිබිලා බල්ලා සාලෙට ආවා මම හෙල්ලෙන්නේ වත් නැතුව හිටියා ගොරවලා හවුක් ගාලා හැපුවා දත් පහක් වැදුනා පහුවදා ගිහින් බෙහෙත් විද්දා .මාසයක් වෙනකල් බෙහෙත් විදින්න උනා
බල්ලො කෑලෙ ඔහෙ නිකන් ඉන්න සත්තුන්නට මල පන්නලා උන් එලවන් එනකොට ආරක්ශාවට එන්නෙ අයිතිකාරයා ගාවට. එහෙම වෙච්ච ගමන් බල්ලටයි කොල්ලටයි දෙන්නටම බබා හම්බවෙනවා.Ballanta shot eka denna thama oya wage saththu enne , awilla apitath uke arala thama yanne

නෑ බ්න් ඇස් බලන්න තියා මම උඩ බලන් හිටියේ බයේ ලගට එනකොට කැරියා හපලා ගියා.උගේ ඇස් දෙක දිහා direct බලන් හිටියද