සිංහරාජයේ පාර කැපීම නවතී....

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සිංහරාජයේ පාර කැපීම නවතී....

    isxyrdcfha
    mdr lemSu kj;S

    wkqr hdmd isxyrdc mdr kj;oa§
    ,laIauka hdmd zneyeZ lshhs

    isxyrdch yryd ud¾.hla bÈlsÍfï lghq;= miq.sh 10 fjks fikiqrdod wdrïNjQ miq ta .ek we;sjQfha wdkafoda,khls'

    mßir ixúOdk /ila fuys jro fmkajdÿka w;r f,dal Wreuhla f,i mj;sk isxyrdch jHdmdr wruqKq i|yd iQodkï lrk fï jHdmD;sh .ek rfÜ we;sjQfha n,j;a l;dnyls'
    fï .ek lreKq ie,jQ hqfkiafldafõ f,dal Wreuhka ms<sn| cd;Hka;r uOHia:dkh f,dal Wreuhla yd ksj¾;k jeis jkdka;rhla jQ isxyrdchg fjkialula lrkafka kï ta .ek jd¾;djla imhkakehs
    Singharaja-Map.jpg
    ksfõokh tjd ;sìKs'

    fï Èkj, ðkSjdys t'cd' udkj ysñlï ieishg iyNd.Sfjñka isák mßir weu;s wkqr m%sho¾Yk hdmdg fï .ek ie,jQ miq ;e;s.;a fihla fmfkkakg ;sfí' Èk ;=kla we;=<; jydu ;SrKhla .;a wkqr hdmd weu;s Bfha^15& jk ixrlaIK ckrd,ajrdhg jydu fuh k;r lrkakehs okajd ;sìKs' fuu l,dmh jk ixrlaIK fomd¾;fïka;=jg mjrd.kakd .eiÜ ksfõokh yels blauKska ilia lr fï lghq;a; k;r lrk f,i weu;sjrhd Wmfoia § ;sfí'

    flfia fj;;a fï lsisjla fkdokakd leìkÜ udOH m%ldYl ,laIauka hdmd wfíj¾Ok Bfha m%jD;a;s fomd¾;fïka;=fõ mej;s udOH yuqfõ§ lshd ;snqfka uyck ksfhdað;hskaf.a b,a,Su mßÈ b¿Ulkafoa isg iQßhlkaog wä 20l mdrla l,jdk m%dfoaYSh ixj¾Ok lñgqjlska wkqu; lr ;sfnk nj;a lsf,daógr 39 l jghla fkdhd lsf,daóg¾ 12l ud¾.hla rch ;kkafka .ïjdiSkaf.a myiqj msKsi kS;Hdkql+,j neúka th k;r lsÍfï lsisÿ wjYH;djla ke;s nj;ah'

    (gossiplankanews)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නවත්තල තියෙන්නේ කපල ඉවර වෙලානෙ. මට කියන්න කුණුහරුප නෑ අම්මප ගහක කොලක වටිනාකමක් දන්නේ නැති ගොන් හැත්ත. අඩුගානේ පරිසර සම්බන්ධ අමාත්‍යංශ වලට වත චන්ද වලින් තොරව, අදාළ ක්ෂේත්‍රයේ ආචාර්යවරු මහාචාර්යවරු පත් කරන්න ඕන. නැත්නම් රට කනවා මදිවට ස්වභාවික සම්පත් ටිකත් මේ හරක් රැල විනාස කරනවා. :angry:

    උඹල දන්නවද මේකෙන් සිංහරාජ වනාන්තරයට සිදු උන හානිය නිර්ණය කරලා ඒ අනුව සිංහරාජය තවදුරටත් ලෝක උරුම ලයිස්තුවේ තියාගන්නවද නැද්ද කියන තීරණය යුනෙස්කෝව මගින් ගන්නවා. මේ ගොන් වේසිගෙ පුතාල හම්බ කරන්න පුළුවන් හැම විදියෙන්ම හම්බ කර කර ගදුත් කපල හෝටලුත් දාගෙන නටන්න යන්නේ..මුන්ගේ අම්මලාගේ වලවල් වලටත් හෙන ගහනව :growl:
     
    • Like
    Reactions: Fox C2

    එහෙම සින් එකකුත් තියෙනවද? මුන්ට හෙනම ගහන්න ඕන.:frown::frown::frown:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කොයිකලේ ඉඳලද බන් නවත්තනවා කියන්නෙ ... ජරා දූශිත දේශපාලන බලය ලංකාවේ තියනකන් සිංහරාජේ ගස් කපනවා ... ඒක නවතින්නෙ නැහැ ...
    මම මීට මාසෙකට ඉස්සෙල්ලත් බලන්න යනකොට ටිකක් ඇතුලට වෙන්න ගස් කපලා ලොකු එලිමහනක් හදනවා ... :angry: ...
    ටු ටෝන් කියන්න වගේ කරන උන් කිසි එකෙකුට අපේ දේ ගැන හැඟීමක් නැ එහෙම එකක් එන්නෙත් නැ .... සල්ලි විතරක් තිබුනොත් ඇති ...
     
    • Like
    Reactions: Fox C2

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කොයිකලේ ඉඳලද බන් නවත්තනවා කියන්නෙ ... ජරා දූශිත දේශපාලන බලය ලංකාවේ තියනකන් සිංහරාජේ ගස් කපනවා ... ඒක නවතින්නෙ නැහැ ...
    මම මීට මාසෙකට ඉස්සෙල්ලත් බලන්න යනකොට ටිකක් ඇතුලට වෙන්න ගස් කපලා ලොකු එලිමහනක් හදනවා ... :angry: ...
    ටු ටෝන් කියන්න වගේ කරන උන් කිසි එකෙකුට අපේ දේ ගැන හැඟීමක් නැ එහෙම එකක් එන්නෙත් නැ .... සල්ලි විතරක් තිබුනොත් ඇති ...
    :baffled::baffled::baffled:ow machan, deshapalana balaya thiyena aya mewa karanne thamange bada wada ganna, mewaye watina kama munta therenne na..
    :(:(