හෙක්ටයාර 11,000 සිට හෙක්ටයාර 36475ක් දක්වා සිංහරාජය පුළුල් වූ වගයි.
ගැසට්ටුවට මෙතනින්
http://www.documents.gov.lk/files/egz/2019/11/2150-31_E.pdf
සිංහරාජය මායිම් පුළුල් කරමින් හිටපු ජනපති මයිත්රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබන ලද ගැසට්ටුවට හසුවන පරිවාර වනාන්තර ලැයිස්තුව මෙසේය.
පහතින් දැක්වෙන්නේ එදා සිංහරාජය කියූ සහ හෙට සිංහරාජය කියන්නට ලැබෙන ප්‍රදේශයේ සිතියම් පිළිවෙලින්ය.
- DR. පැතුම් කර්නර් -

- දෙල්ලව
- මොරපිටිය රුනකන්ද
- දෙල්වල වලන්කන්ද
- බෙරගල
- පන්නිල
- දෙල්ගොඩ
- දෙල්මැල්ල
- සිල්වකන්ද
- පරගල
පහතින් දැක්වෙන්නේ එදා සිංහරාජය කියූ සහ හෙට සිංහරාජය කියන්නට ලැබෙන ප්‍රදේශයේ සිතියම් පිළිවෙලින්ය.
- DR. පැතුම් කර්නර් -
aththa kiyapan uba ned sanath nishantha?