සිංහරාජේ මහා විනාශය !

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය කැලේ කපන රැල්ල පටන් ගත්තෙ රැම්සා තෙත් භූමියෙන්. (විල්පත්තු ඊට කලින් කැපුව) රැම්සා එකේ අරූට හරියට නීතියට ක්‍රියාත්මක උනානම් අනිත් උන්ට කියන්න දේකුත් නෑ. කපන්න බයත් වෙනව. නීතිය පොඩි එකාට එකයි මහා එකාට එකයි. අරුන්ට කරන්න පුලුවන්නම් ඇයි අපිට කරන්න බැරි කියන මතය සමාජගත වෙනව.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    කෝ අප්පේ දවස් ගානක් සිoහරාජෙ රැකගන්ඩ දිවා රෑ නැතුව දගලපු ගු ඇන් පි පොන්සි ටික එක බල්ලෙක් නැනෙ අද ලොල්
    කියලා වැඩක් නැහැ බන්...

    ko me nandikadal demala @SLK_sri
    ඕකව ඇදලා ගන්න එපා බන්. කක්කා ගොඩක්...
    ------ Post added on Mar 21, 2021 at 12:30 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලන්කාවෙ කොහිවත් ගස් කපන් නෑ.
    ඔය කොට කදන් පෙන්නන ඒව පිටරටවල පොටෝ විඩියෝ බන්
    මට සර්ගෙ ඊයෙ පෙන්නපු කතාව විස්වාසයි මාත් ඉරෝසන් අයියල ඒක්ක එකතු වෙනෝ
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ලන්කාවෙ කොහිවත් ගස් කපන් නෑ.
    ඔය කොට කදන් පෙන්නන ඒව පිටරටවල පොටෝ විඩියෝ බන්
    මට සර්ගෙ ඊයෙ පෙන්නපු කතාව විස්වාසයි මාත් ඉරෝසන් අයියල ඒක්ක එකතු වෙනෝ
    4 යි...

    අවවාදයයි -
    3% පාක්ශිකයන් හා විපක්ෂය ඇතුළු කඩේ ගිය මාධ්‍ය නාලිකාව ඇතුළු බොරු පරිසර හිතවතුන් මෙම වීඩීයෝව නැරඹීම ඉතාමත් අහිතකර බවත්, මෙය නැරඹීමෙන් පසු ඇතිවන මානසික සංකුල තා හා අතුරු ආබාධයන් සම්බන්දව -- ඉරාජ් -- මහතා මෙන්ම කිරියේ මෙම thread එක ආරම්භ කල මම කිසිදු වගකීමක් නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමු.
    **ස්තුතිය **
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,402
    6,226
    113
    Sinnakkara oppu kiyala na forests area wala.owa serama rajaye idam.hamoma thamange manasika suwaya kiyala forests area walin gewal haduwoth keliya thamai.

    Main reason = thawa lankawe gem deposit walin ethuruwela thiyenne sinharaja area witharai.danna minissu dannawa kumbiyo game eka mokakda kiyala.

    Gallary ake kattiya danne wena seen ekak.
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    ඕය ඉඩමේ මුල්ම ෆොටෝ දාපු ත්‍රෙඩ් එකකදිත් අපි දෑක්කා වටේම තේ ඉඩම් තියෙනවා. මේ සිද්ධියේ වින්දිතයා ඔය ඉඩම අයිති මනුස්සයා. මිනිහා 2020 ඉඩම අරන් තියෙන්නේ. ඔප්පු චෙක් කරලා අරන් තියෙන්නේ. ගස් නෑති ඉඩමක් කියලා පෑහෑදිලිව පේනවා. ඉතින් මිනිහා හෝටලයක් හෑදුවා කියමු. ඒකේ වෑරෑද්ද මොකක්ද? මගේ ඉඩමකට ඔහොම එකෙක් කොක්කක් දෑම්මා නම් මම උගේ දත් ඈන්ද ගලවනවා. යකෝ තමන්ගේ සල්ලි වලින් ගත්ත ඉඩමේ ගෙයක් හදන්න බෑරි වෙන්න බොරු ප්‍රචාර යවන එවුන්ගේ අඩු කඩන්නේ නෑතුව පුලුවන්ද?

    මේ සිද්ධිය ගෑන විතරයි මේක අදාල. අනිත් කෑලෑ කෑපිලි වලට අපි විරුද්ධයි. මොකද මමත් ඔහොම සීන් එකකට මුහුණ දුන්නා. අපේ ඉඩමක කොස් ගස් තුනක් අපිට කපන්න ඕනේ වෙලා අපි හෙන ප්‍රශ්ණ වලට මුහුණ දුන්නා වටේ එවුන් පෙත්සම් ගහලා. අන්තිමට අපිට අරින්න ආපු ග්‍රාමෙටත් ඈරලා තමා පස්ස බෑලුවේ. යකෝ අපේ ඉඩමේ අපේ අම්මා තාත්තා වවපු ගස් කපන්න වටේ එවුන්ගෙන් අවසර ගන්න ඕනේද? කවදා හරි අපිට ප්‍රයෝජනයක් ගන්න බලන් වවපු ගස්. හොදම දේ එක ගහක් මෝරලා වෑඩි කිව්වා. ඊට කලින්ලු කපන්න තිබ්බේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200

    මේ වීඩියෝ එකේ තීන කතාව ඇත්තම කියල හිතපන්.
    ඒත් මේ ඉඩම ගත්තෙ අමාරුවෙන් සල්ලි හම්බ කරලා තිරි කරලා ලෝන් එකක් එහෙම දාලා ගේ හදන්න පටන් ගත්තු එකෙක් නම් ඌට මොනව ව්ව්‍යිද මේ වගේ තත්වෙකදී. මොනව හිතයිද? මොනව කරයිද? හොයල බලන්නෙ නැතුව දැකපු දෙයක් ගැන ඔහේ කියවපු නිසා, මන් කියපු වගේ මනුස්සයෙක් නම් ........... හිතා ගන්න බෑ. 🤐🤐🤐🤐
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මේ වීඩියෝ එකේ තීන කතාව ඇත්තම කියල හිතපන්.
    ඒත් මේ ඉඩම ගත්තෙ අමාරුවෙන් සල්ලි හම්බ කරලා තිරි කරලා ලෝන් එකක් එහෙම දාලා ගේ හදන්න පටන් ගත්තු එකෙක් නම් ඌට මොනව ව්ව්‍යිද මේ වගේ තත්වෙකදී. මොනව හිතයිද? මොනව කරයිද? හොයල බලන්නෙ නැතුව දැකපු දෙයක් ගැන ඔහේ කියවපු නිසා, මන් කියපු වගේ මනුස්සයෙක් නම් ........... හිතා ගන්න බෑ. 🤐🤐🤐🤐
    අපි හිතමු සල්ලි තියෙන එකෙක්ගේ කියලා, ඒත් ඒ මිනිහා පට්ට අසරණ වෙනවා. මේ වීඩියෝ එක බෑලුවම පෑහෑදිලිවම පේනවා වෙලා තියෙන දේ. වටේටම තියෙන්නේ අක්කර ගණන් තේ වතු.. මේ වගේ දේවල් වලින් මිනිස්සු මාර විදිහට අසරණ වෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේ බබාද ඒ චිත්‍රය ඇදලා තියෙන්නේ.

    l0a0zlb.jpg

    OpUg0B8.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හොයල බලන්නෙ නැතුව දැකපු දෙයක් ගැන ඔහේ කියවපු නිසා, මන් කියපු වගේ මනුස්සයෙක් නම් ........... හිතා ගන්න බෑ. 🤐🤐🤐🤐
    අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ. අවු 19ක වගකීමක් තියෙන පුරවැසියෙක්. මේ වගේ රටම බලාගෙන ඉන්න නාලිකාවක් ඉස්සරහට ඇවිල්ල වගකීම් විරහිත ප්‍රකාශ ඉදිරිපත් කරන එකේ හිතන්නට යමක් තියෙනව. මොකද මම මේ කිරියෙ පෝස්ට් එකක් දැම්මත් ෂුවර් නැති ඒව ෂුවර් නෑ කියල හරි දානව. වගකීමක් ඇතුව කරන්නෙ. මෙයා පොඩි අතදරුවෙක් නෙමෙයි නේහ්. අවු 19ක වැඩිහිටියෙක්. එහෙම කෙනෙක් මෙහෙම වගකීමක් නැති ප්‍රකාශ ඉදිරිපත් කරන එකේ දෙපාරක් හිතන්න දෙයක් තියෙනව. එක්කො කාගෙ හරි කීමකට කරපු දෙයක් එහෙම නැත්නම් ප්‍රසිද්ධ වෙන්න උනක් තියෙන එහෙම චේතනාවකින් කරපු දෙයක් ඒ දෙකම නැත්නම් කිසිම සමාජ දැනුමක් නැති අදම ගැහැණු දරුවෙක්.
     
    ඔය ලක්ශපති එක ලයිව් ප්‍රෝ ග්‍රෑම් එකක්ද බන්. එහෙම දෙයක් කියද්දි උන්ටත් ඒකෙ වගකීමක් තියෙනව නේද? ලයිව් නෙමෙයිනම් සිරසට තිබුනා ඇත්ත නැත්ත හොයල විකාශය කරන්න පොඩි කෙල්ලෙක් නිසා.
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය ලක්ශපති එක ලයිව් ප්‍රෝ ග්‍රෑම් එකක්ද බන්. එහෙම දෙයක් කියද්දි උන්ටත් ඒකෙ වගකීමක් තියෙනව නේද? ලයිව් නෙමෙයිනම් සිරසට තිබුනා ඇත්ත නැත්ත හොයල විකාශය කරන්න පොඩි කෙල්ලෙක් නිසා.
    අන්න ඒක තමයි අනිත් ප්‍රශ්නෙ. ඒ ළමයව මේ ප්‍රශ්නෙට ඇදල දැම්මෙ සිරස.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔතන උනේ අවුරුදු 19ක කෙල්ලෙක් විකුණගෙන කෑවා මහරජායි විපක්ෂේ ඉන්න පොන්නයෝ ටිකයි. අරකිත් කොහොමත් ටැලිෆෝන් කබ්බෙක් නිසා උස්සලා පුක දුන්නා. පස්සේ රෙවුනා කියාඅ දැනගෙන අනුකම්පාව ගන්න අඩනවා. ඕක තමයි උනේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    අන්න ඒක තමයි අනිත් ප්‍රශ්නෙ. ඒ ළමයව මේ ප්‍රශ්නෙට ඇදල දැම්මෙ සිරස.
    ඔය කෙල්ලගෙත් පන්ඩිත කමක් තියෙනවා මොනාකිව්වත්. අර සුදත්තයා යනවනේ උගේ yt චැනල් එකෙන් ඒකිව ඉන්ටව් කරන්න. මේකි ඔකේ එක දීලා ඌ ගෙදරට ගියාම කියනවා බෑ කියලා. සිරසටත් බනිනවා දාන්න එපා කියපු එකක් (අර ගෙදර අඩන එක) දැම්ම කියල. ආයෙ කාටවත් ඉන්ටව් දෙන්නෙනෑ කොයලත් කියනවා. මෙන්න ඊයෙ ආයෙත් සිරසේ මේකි ඉන්නවා වී ෆෝස් එකත් එක්ක. 😂😂😂