සිංහරාජ වනෝද්‍යානය Photography

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නියමයි මචෝ...
    පොටො කීපයක් රේඩියෝ ශෝ එකෙදී දැක්කා...
    එඩිට් නොකරපුවා දාන්න එපා..
    මැක්සාම ශොට්ස් ටිකක් කවර් කරලා තියෙනවා...
    පදුරක වගේ...ගන්නකොට පුපුවන් නම් පදුරම කවර් වෙන්න ගන්න බැරිම නම් (ගොඩාක් ලොකු නම්) කොල දෙකක් ත්
    ශොට් එකට අල්ල ගන්න...

    ඊළඟට කණ්නෙලිය යන්න
    ඔයාට ආස හිතෙන ලොකේෂන්ස් සෑහෙන්නම තියෙනවා..
    සිංහරාජයේම එක පැත්තක් වෙනසකට තියෙන්නේ...
    සදාහරිත,කදුකර,මෝසම් පද්ධති තුනම අහුවෙනවා...
    නවාතැන් පහසුකම් තියෙනවා
    හොඳට ප්ලෑන් කරල අඩුම දැවස් 3ක් වත් ඉන්න හිතන් යන්න...
    දිගටම කරන් යන්න...
    මැක්සා...

    :):):)
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    thanks a lot machan
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිංහරාජෙ කිව්වත් සනීපයි. මං ආසම තැනක්. ෆොටෝ ටික නම් නියමයි.
    කූඩැල්ලෝ පලවාහරින එකම බෙහෙත සිද්ධාලේප, :rofl:
    ටිකක් වැඩි පුර ඇඟිල්ලට අරන් කකුල වටේ ගා ගත්ත නම් කූඩැල්ලෝ එකෙක් එන්නෙ නෑ :rofl:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සිංහරාජෙ කිව්වත් සනීපයි. මං ආසම තැනක්. ෆොටෝ ටික නම් නියමයි.
    කූඩැල්ලෝ පලවාහරින එකම බෙහෙත සිද්ධාලේප, :rofl:
    ටිකක් වැඩි පුර ඇඟිල්ලට අරන් කකුල වටේ ගා ගත්ත නම් කූඩැල්ලෝ එකෙක් එන්නෙ නෑ :rofl:

    ඊලඟ පාර ඒක ට්‍රයි කරල බලන්නම්. thanks