කෙළක් පරයින් මරා හෝ දැයට පණ දෙමි සිංහලේ ...!!!
එක් වන්න අප සමග : - http://www.facebook.com/surasaradiyalbalakaya
˙·٠•●හකීම් අන්තවාදියෙක් මුස්ලිම් සිසුන් පිරිසක් අවධාරණය කරයි .... .●•٠·˙
අධිකරණ ඇමති රාවුෆ් හකීම් නීති විද්‍යාලයේ සිසුන්ට කල අසාධාරණයට එරෙහිව ඊයේ 07 කොළඹ කොටුවේ දුම් රිය පොල ඉදිරි පිට පැවති විරෝධතාවයේදී විභාගයට පෙනී සිටි මුස්ලිම් සිසුන් පිරිසක් අප වාර්ථාකරු සමග ප්‍රකාශ කලේ රාවුෆ් හකීම් දෙමළෙන් විභාගයට පෙනී සිටි සුසුන්ට ( බහුතර මුස්ලිම් සිසුන්ට විභාග ප්‍රශ්ණ පත්‍රය හොර රහසේම ලබා දී ඇති බවයි .දෙමළ භාෂාවෙන් පෙනී සිටි නීති සිසුන් පමණක් බුද්ධි මත් වන්නේ කෙසේද යන්න අප හකීම්ගෙන් ඇසීමට කැමැත්තෙමු .2011- 2012 වර්ෂ වල අසාමාණ්‍ය ලෙස මුස්ලිම් සිසුන් නීති විද්‍යාලයට ඇතුල් වී තිබේ .මෙය සූක්ෂමව හකීම් සිදු කෙරූ මගඩියක් බව රටම දැන ගෙන හමාරයි .ඊයේ පැවති විරෝධතාවයෙන් පසුව නිතී විද්‍යාලයට සිසුන් බදවා ගැනිම සතියකින් ප්‍රමාද කර තිබේ .හකීම් පවසන ආකාරය අක්‍රමික තාවයක් සිදුවී නැති නම් එසේ කරන්නේ ඇයි ...
අප සමග අදහස් දැක්වූ මුස්ලිම් සිසුන් ප්‍රකාශ කලේ හකීම් හිතා මතාම දෙමළ බසින් විභාගයට පෙනී සිටි සිසුන්ට එක හැන්දකිනුත් සිංහල බසින් පෙනී සිටි සිසුන්ට තවත් හැන්දකිනුත් බෙදා ඇති බවයි ....මුස්ලිම් බහුතර පෙනී සිටින්නේ දෙමළ බසින් නිසා මොහු මෙය සිදු කල බවට සැකයක් නැත නමුත් සිංහල භාෂාවෙන් විභාගයට පෙනී සිටි මුස්ලිම් සිසුන් වෙනුවෙන් දෙයක් කිරීමට හකීම්ට අමතක වී ඇත මෙය දූෂනයකි වංචාවකි ...ජනපති තුමනි වහාම මේ ගැන පරීක්ෂනයක් පවත්වා හකීම්ව දොට්ට දාන්න එසේ කරන ලෙස අපි රජයට බලකර සිටිමු ....හොරුන්ව ලග තියාගෙන හුරතල් කිරීමෙන් ඔබගේ දේශපාලන ජීවිතයටද බලපෑම සිදු විය හැක හකීම් ගෙදර යන තුරු අප මේ සටන දිගටම කරගෙන යන්නෙමු ...
නීති ප්‍රවේශ විභාගයේදී සිංහල සිසුන් සඳහා අවාසිදායක වන පරිදි බරපතල විභාග අක්‍රමිකතාවයක් වී ඇති නිසා, නීති ශිෂ්‍ය එකමුතුව කොළඹ කොටුව දුම් රිය පොළ ඉදිරිපිටදී ඊයේ විරෝධතා ව්‍යාපාරයක නිරත විය. ඉන් අනතුරුව කොළඹ නීති විද්‍යාලය දක්වා පා ගමනින් පැමිණි ඔවුන් නීති විද්‍යාලයේ විදුහල්පති සමග සාකච්ඡාවක නිරත වීමට උත්සාහ දැරූහ. එහිදී සාමකාමී විරෝධතාවයක් දක්වන අවස්ථාවේදී එක්වරම කඩා වැදුණු නීතීඥයෙක් එහි සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හොඳටම පහර දුනි.
අධිකරණයේ සමහරක් නීතීඥයින් මෙලෙස අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පහර දී තම උත්තරීතර බව පෙන්වද්දී, අපේ බුද්ධ ශාසනයේ හෙට දවසට කුමක් වේවිද?
බෞද්ධ භික්ෂූන් වහන්සේලාව තුට්ටුවකටවත් මායිම් නොකරන සමහරක් නීතීඥයින් උන්වහන්සේලාගේ කන පලද්දී, අගවිනිසුරුවරියට පූජක වරුන්ගේ නොමද ආශීර්වාදය හිමි වේ.
https://www.facebook.com/photo.php?...2781933.-2207520000.1357648878&type=3&theater
නීතීඥයින් අපේ හාමුදුරුවරුන්ට පහර දුන් මෙවන් දර්ශන ඇතුළත් වීඩියෝ කොටස් ඉවත් කර, සිංහලයින් ඒවාට ප්‍රතිචාර දැක්වූ කොටස් පමණක් රට පුරා විකාශය කිරීමට හම්බයින්ට සහ කොටින්ට කඩේ යන ජඩමාධ්‍ය කටයුතු කර තිබුණි.
uputaganima FB
Last edited: