සිංහලකම හා ආණ්ඩුවට කඩේ යාම.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 
aruna47

Well-known member
  • මු කොයි වගේ එකෙක්ද කියල තේරෙනවනේ මු දාපු ඒ ටිකෙන්ම

    :angry::angry::angry::angry:

    උයා එහෙම කියන්න එපා අපේ බලුසන්ට කනත ගැහුවා වගේ අනේ :dull:

    ආයෙත් හඬන්න කඳුලක් හෙලන්න
    ඇයි බලුසන්ව ලිඳටම වට්ටන්නේ
    හිමි නැති ආත්මේ මාරු කරන්නට
    මොන වලකටද පනින්නේ..........
    බලුසන්ට රිද්දන්නේ ඇයි සිහලුන්නේ
    බලුසන් තාමත් ඉන්නේ ලිං ගැට්ටේ
    ඒ ගැට්ටයි කඩාගෙන වැටුනේ
    නැතිවද "ජබුක්" හඬක් ඇසුනේ?
     
    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16933906 said:
    මේ පාරනම් එරෝසන් ද ස්ට්‍රේ ඩොගිගේ ෆුකට මැහුම් බර ගානක් ගහන්න වෙයි :rofl::rofl::rofl:

    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif
    avatar464475_2.gif

    ආතල් දෙන්ඩ දෙයියා, නිවාඩු දවසක් බලලා මූව පොඩ්ඩක් ෆොර්ම් කරල ගත්තානම් මොකක් හරි වැල් බයිලයක් අල්ලගෙන මාසෙකට ඇති, මම ටර්ගට් කරන්නේ පෝය, නිදහස් උත්සවය, නැතිනම් ඔහේ ගෙදරට වෙලා ඉන්න වීක් එන්ඩ් එකක්...........:rofl::rofl::rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den

    respect-1-2.jpg

    අද මචන් සිංහල බෞද්ධ්‍යා ගොනාට අන්දලා , උන්ට ඕනා දේ කරගන්න කරන්න ඕන එකම දේ දේශප්‍රේමී , බෞධාගමික ලේබලේ ගහ ගැනීමයි
    අද ආගම අදහන්නේ බලහන් කවුද කියලා කුඩ්ඩො හොරු තක්කඩි , චන්දෙ එනකොට මුන් කපිලවස්තු සර්වග්න්ඥ දාතු මිනිස්සුන්න්ට පෙන්නවනවා , කවුරුහරි හරි චිවරධාරියෙක් සෙට් කරන , ඊට පස්සේ කුඩු කන්ටේනර් ගේනවා ,
    මේක අපේ 2/3ක් බත් ගිලින වස්සෝන්ට තේරෙන්නේ නැහැ , උන් හිතන්නේ මුන් තම නියම , සිංහල බෞද්ධාගම්කාරයෝ කියලා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම දකින විදියටනම් කොයිකත් අඩු වැඩියෙන් කඩෙ යනවා එක එක පක්ශ වලට ආණ්ඩුවෙ උන් දෙශපෙමය පෙන්නලා මඩිය තර කර ගන්නවා යුඇන්පි උන් සර්වාඅගමික පුට්ටුව පෙන්නලා සුලු ජාතින්ගෙ චන්ද ටිකයි
    කැපුවත් කොල කියන චන්ද ටිකයි රැක ගන්නවා

    මෙ දෙගොල්ලන්ටම පක්ශ අය චන්දෙට කලින් මෙ පාරවත් වෙනසක් කරන්න ඔන කියලා ජෙවිපි හොරකම් නැති නිසා උන්ට දෙනවා කියලා ගිහින්

    පුරුදු පක්ශෙටම කතිරය ගහලා එනවා

    ඇවිත් පලු යන්න බනිනවා එකෙක් දිනුවාහම පක්ශ දෙකෙන්

    ඉට පස්සෙ ආයෙ පුරුදු දෙශප්‍රෙමයයි සර්වාඅගමික පුට්ටුවයි පටලවන් වාද කර ගන්නවා ආයෙ චන්දයක් එනකන්
    ඔක ආයෙ ආයෙ වෙනවා රට වල පල්ලට යනවා
     
    • Like
    Reactions: maxboysl

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    මෙන්න මේක තමා විය යුත්තේ. රට ට කෙළවෙන්න යන වෙලාවල් වලදී මම දක්වපු අදහස් නිසා මාව නිල්බලකායේ බ්‍රේන් වොෂ් ටීම් එකේ කියල ත්‍රෙඩ් දාපු යුගයක් තිබුණා.:rofl:
    හැබැයි මම කඩේ යනවා, ආණ්ඩුවට නෙවෙයි, මගේ රටට. කවුරු රටට සේවය කලත් මම එය අගය කරනව සහ රටට කෙළවනව නම් සක්‍රය ගේ පුතා වයිමා වුණත් මම අරින්න තියන උපරිම අරිනවා මතවාදීමය වශයෙන්.....අපට තියන හෙණේ තමා අපට කියල ස්වාධීන දේශපාලන මතවාදයක් නැති කම. අපි හදන්නේ කලින් කියල තියන දේශපාලන මතයක එල්ලෙන්න......

    තමන් ගේ කියල දේශපාලන දර්ශනයක්, චින්තනයක් හදා ගන්න තරම් මේකේ උන් මුහුකුරා ගිය දවසක ඔබතුමා අපේක්ෂා කරන වෙනස වෙයි. නමුත් ඇහේ කාචය උප්පතියෙන් ම නිල්/කොළ/රතු උන් ගෙන් ඒ වෙනස බලාපොරොත්තු වෙනවට වඩා හොදයි ළීදේ පනින එක..............

    මම දකින විදියටනම් කොයිකත් අඩු වැඩියෙන් කඩෙ යනවා එක එක පක්ශ වලට ආණ්ඩුවෙ උන් දෙශපෙමය පෙන්නලා මඩිය තර කර ගන්නවා යුඇන්පි උන් සර්වාඅගමික පුට්ටුව පෙන්නලා සුලු ජාතින්ගෙ චන්ද ටිකයි
    කැපුවත් කොල කියන චන්ද ටිකයි රැක ගන්නවා

    මෙ දෙගොල්ලන්ටම පක්ශ අය චන්දෙට කලින් මෙ පාරවත් වෙනසක් කරන්න ඔන කියලා ජෙවිපි හොරකම් නැති නිසා උන්ට දෙනවා කියලා ගිහින්

    පුරුදු පක්ශෙටම කතිරය ගහලා එනවා

    ඇවිත් පලු යන්න බනිනවා එකෙක් දිනුවාහම පක්ශ දෙකෙන්

    ඉට පස්සෙ ආයෙ පුරුදු දෙශප්‍රෙමයයි සර්වාඅගමික පුට්ටුවයි පටලවන් වාද කර ගන්නවා ආයෙ චන්දයක් එනකන්
    ඔක ආයෙ ආයෙ වෙනවා රට වල පල්ලට යනවා

    සිරා කතාව. මේකේ ඉන්න මෙලෝ සිහියක් නැතිව ආණ්ඩුවට, විපක්ෂෙට කඩේ යන එවුන් ඇරුනහම දෙයක් මැදහත්ව බලන්නේ කවුද? බොහොම ටික දෙනයි.

    දැන් මේකේ ඉන්නවා කිහිපදෙනෙක් ආණ්ඩුවට wholesale කඩේ යන කට්ටිය (එක ඇත්ත; නම් ගම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ). ඉතින් සමහරු විරවරු වගේ උන් ගැන සදහන් කරල කින්ඩි දානවා; නුල් පිට නුල් දානවා. අපි තමයි නියම දේශපාලන පොරවල් කියල. නමුත් ඔය කියන සමහර වීරයන්ට (හැමෝම නෙවි) වැටහෙන්නේ නැති එක තමයි උනුත් කරන්නේ wholesale විපක්ෂෙට කඩේ යන උන් කියල. උන් දෙගොල්ලොගේ වෙනසක් මම දකින්නේ නැහැ. අරුන් ආණ්ඩුවට කඩේ යනවා ;මුන් විපක්ෂෙට කඩේ යනවා; දෙගොල්ලොම පජාතයි

    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැන් අළුත්ම trend එක තමයි ආණ්ඩුවට බනින ගමන් මහින්දට කඩේ යන එක
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    බිංගෝ පුතා.......... මෙතන මන් කඩේ ගිහින නැහැ ආණ්ඩුවට වත් විපක්ෂෙට වත්. අනිත් කරනව මන් මේ කඩේ යන උන ගැන සදහන් කරලා නුලක් දාපු පලවෙනි වතාව. මෙතන වීරයෙක් වෙන්න උවමනාවක් නැහැ කිසිම. මෙතන මම දැම්මේ මගේ හිතට එන අදහස විතරයි. මන් ඒවා ඇත්ත කියල පෙන්නන්න කරුණු කියලා තියනවා. ඒවා වැරදි නම් කාටහරි නිවැරදි කරන්න පුළුවන්. උබත් ආණ්ඩුව පත්ත්ටනේ කතා කරන්නේ. උබත් කොච්චර ආණ්ඩුව පැත්තටම කතා කරන එකකේ නේ.
    උබ මංගල සමරවීරගේ කොල්ලෙක් ගැන කියල තර්ඩ් එකක් දැම්ම නේද?????
    ඒවගේම උබ රනිල් ගේ කතාව හොදයි කියල තියනවා. උබ කරන්නෙත් මද්යසත බව පෙන්වාගෙන ආණ්ඩුව පැත්තට කතා කිරීමක් නෙමයිද??

    මද්යස්ත කියන ගමන් සියුම්ව ආණ්ඩුව පෙරලුනොත් රටට හොදක් වෙන්නේ නැහැ කියන මතය තමයි උබත් ගොඩක් වෙලාවට ප්‍රකාශ කරලා තියෙන්නේ.

    එත් උබ කඩේ යාමෙන් බැහැරවෙලා හිතන්න පුළුවන් විදියට කරුණු දාල තියනවා සමර වෙලාවට. එත් උබේ ත්‍රෙඩ් කියවන එකෙට හිතෙන්නේ උබ ලියල තියෙන්නේ කවදාවත් මේ ආණ්ඩුව ඇර වෙනද ආණ්ඩුවකින් ජනතාවට හොදක් නැහැ කියන මතය කියාපාමින් කියල. ආණ්ඩුවේ සමහර දේවල් සම්බන්දෙයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි. අඩුම තරමේ අදහසක් වත් නැහැනේ.

    කාටවත් කඩේ යමක් නෙමයි බන් හර්දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන් එකත් කඩේ යමක්ද???
    එහෙම එකකට කඩේ යමක් කියනවා නම්, කඩේ නොයාම කියන්නේ මොකද්ද

    මංගලගේ කොල්ල ගැන හොයන එකද
    කරුගේ කරුමය හොයන එකද

    උබ විපක්ෂේ වැරදි කියමින් කරන්නේ සියුම්ව ආණ්ඩුවේ හොද කීමක් නෙමයිදබන්. එහෙම බලුඔත් උබ පජතයි ඔක්කොටම වඩා. බලපන් මන් මිට කින් කාටවත් බැනලා ත්‍රෙඩ් දානවද කියලා.

    උබේ විවේචනයට බොහොම ස්තුතියි....

    හරිදෙට හරි කියන්න බැරි වැරදි දේ වැරදි කියන්න බැරි උන් පජතයි කොහොමත්

    ප ලි මේවා දැම්ම කියල මට වත් උබට වත් වාසියක් වෙන්නේ නැහැ. අනික කිසිදෙයක් තරහකින් කියන දේවල් නෙමයි
     
    ඔතන ප්‍රස්නේ මේකයි බන් .....ඕක තේරෙන්නේ මේ රටේ ඉදන් විදවන උන්ට විතරයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් අළුත්ම trend එක තමයි ආණ්ඩුවට බනින ගමන් මහින්දට කඩේ යන එක

    :rofl::rofl::rofl::rofl:

    ඔව් ඔව් ඒ ගමන් රනිල්ගේ පොන්න කම ගැනයි, ජෙප්පෝ හිනෙනේ කියවන එක ගැනයි, පොන්සේකාගේ කලවැද්ද ගැනයි

    අතරින් පතරවචනයක් දාලා. මේ ආණ්ඩුවම රකින්නයි උවමනාව...:D:D:D

    කුඩු ගෙන දුමියා කුඩු දුමියා
    කුඩු විකුණන ලන්සා කුඩු ලන්සා
    මෙර්වින් මර මර්වින්
    මුදල් අම්ත්යශේ ලේකම් ආර්ථික ගාතක

    එත් මේ හැමෝගෙම ලොක්ක:D:D:D:D

    මහින්ද සත්ගුණවත් සුපිරිසිදු නායකයා.

    ඔය හේතුව හදල තියෙන්නෙත් මහින්දම තමයි
    අද රටේ ඉසි පර්ශ්නය විසදෙන්නේ නැහැ මහින්ද මැදිහත් උනේ නැත්තම්. ඒ ගානට රට හදල තියෙන්නේ. දුම්රිය වර්ජනේද???
    සෞඛ්‍ය සේවයද හැම ප්‍රශ්නෙම විසදන්නේ ජනාදිපති
    නැත්තම් බැසිල් රාජපක්ෂ
    අනිත් ඇමතිලා නිකම් රුකඩ වගේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    ඔන්ලයින් ෆෝරම් එකක කෑ ගැහුවට දේවල් වෙනස් උනෙත් නෑ වෙනස් වෙන්නෙත් නෑ. හැබැයි තවත් බෞද්ධ ආගමට තර්ජනයක් ඇති වෙන දේවල් විතරයි වෙන්නෙ.
     
    • Like
    Reactions: maxboysl

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    බිංගෝ පුතා.......... මෙතන මන් කඩේ ගිහින නැහැ ආණ්ඩුවට වත් විපක්ෂෙට වත්. අනිත් කරනව මන් මේ කඩේ යන උන ගැන සදහන් කරලා නුලක් දාපු පලවෙනි වතාව. මෙතන වීරයෙක් වෙන්න උවමනාවක් නැහැ කිසිම. මෙතන මම දැම්මේ මගේ හිතට එන අදහස විතරයි. මන් ඒවා ඇත්ත කියල පෙන්නන්න කරුණු කියලා තියනවා. ඒවා වැරදි නම් කාටහරි නිවැරදි කරන්න පුළුවන්. උබත් ආණ්ඩුව පත්ත්ටනේ කතා කරන්නේ. උබත් කොච්චර ආණ්ඩුව පැත්තටම කතා කරන එකකේ නේ.
    උබ මංගල සමරවීරගේ කොල්ලෙක් ගැන කියල තර්ඩ් එකක් දැම්ම නේද?????
    ඒවගේම උබ රනිල් ගේ කතාව හොදයි කියල තියනවා. උබ කරන්නෙත් මද්යසත බව පෙන්වාගෙන ආණ්ඩුව පැත්තට කතා කිරීමක් නෙමයිද??

    මද්යස්ත කියන ගමන් සියුම්ව ආණ්ඩුව පෙරලුනොත් රටට හොදක් වෙන්නේ නැහැ කියන මතය තමයි උබත් ගොඩක් වෙලාවට ප්‍රකාශ කරලා තියෙන්නේ.

    එත් උබ කඩේ යාමෙන් බැහැරවෙලා හිතන්න පුළුවන් විදියට කරුණු දාල තියනවා සමර වෙලාවට. එත් උබේ ත්‍රෙඩ් කියවන එකෙට හිතෙන්නේ උබ ලියල තියෙන්නේ කවදාවත් මේ ආණ්ඩුව ඇර වෙනද ආණ්ඩුවකින් ජනතාවට හොදක් නැහැ කියන මතය කියාපාමින් කියල. ආණ්ඩුවේ සමහර දේවල් සම්බන්දෙයෙන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි. අඩුම තරමේ අදහසක් වත් නැහැනේ.

    කාටවත් කඩේ යමක් නෙමයි බන් හර්දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන් එකත් කඩේ යමක්ද???
    එහෙම එකකට කඩේ යමක් කියනවා නම්, කඩේ නොයාම කියන්නේ මොකද්ද

    මංගලගේ කොල්ල ගැන හොයන එකද
    කරුගේ කරුමය හොයන එකද

    උබ විපක්ෂේ වැරදි කියමින් කරන්නේ සියුම්ව ආණ්ඩුවේ හොද කීමක් නෙමයිදබන්. එහෙම බලුඔත් උබ පජතයි ඔක්කොටම වඩා. බලපන් මන් මිට කින් කාටවත් බැනලා ත්‍රෙඩ් දානවද කියලා.

    උබේ විවේචනයට බොහොම ස්තුතියි....

    හරිදෙට හරි කියන්න බැරි වැරදි දේ වැරදි කියන්න බැරි උන් පජතයි කොහොමත්

    ප ලි මේවා දැම්ම කියල මට වත් උබට වත් වාසියක් වෙන්නේ නැහැ. අනික කිසිදෙයක් තරහකින් කියන දේවල් නෙමයි

    සහෝ මම ඔයාගේ අදහසකට විරුද්දව හිතල අදහස් දැම්ම නෙවි; ගයන් ගෙයි කිබුලගෙයි අදහස් දැක්කම හිතුනු දෙයක්. එලකිරිය තුල general observation එකක් තමයි කිහිපදෙනේක්ගේ අවිචාරවත් ආණ්ඩු විරෝදී රැල්ල. මේකෙන් අදහස්වෙන්නේ ආණ්ඩුව විවේචනය කරන එක වැරදි කියන එක නෙවි.

    "උබ විපක්ෂේ වැරදි කියමින් කරන්නේ සියුම්ව ආණ්ඩුවේ හොද කීමක් නෙමයිද බන්. " ඉතින් විපක්ෂයේ වැරදි කතා කරන එක වැරදිද? ආණ්ඩු පක්ෂය විතරද විවේචනය කර යුත්තේ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සහෝ මම ඔයාගේ අදහසකට විරුද්දව හිතල අදහස් දැම්ම නෙවි; ගයන් ගෙයි කිබුලගෙයි අදහස් දැක්කම හිතුනු දෙයක්. එලකිරිය තුල general observation එකක් තමයි කිහිපදෙනේක්ගේ අවිචාරවත් ආණ්ඩු විරෝදී රැල්ල. මේකෙන් අදහස්වෙන්නේ ආණ්ඩුව විවේචනය කරන එක වැරදි කියන එක නෙවි.

    "උබ විපක්ෂේ වැරදි කියමින් කරන්නේ සියුම්ව ආණ්ඩුවේ හොද කීමක් නෙමයිද බන්. " ඉතින් විපක්ෂයේ වැරදි කතා කරන එක වැරදිද? ආණ්ඩු පක්ෂය විතරද විවේචනය කර යුත්තේ?

    එකේ වැරැද්දක් නැහැ. වැරැදී කියන්න ඕනි. එත් සමහර සිදුවීම් ගැන නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    එකේ වැරැද්දක් නැහැ. වැරැදී කියන්න ඕනි. එත් සමහර සිදුවීම් ගැන නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි

    මම සමහර වෙලාවට නිහඩව ඉන්න ඇති. මොකද මේකේ 1000ක් විතර ඒ ගැන අදහස් දමන නිසා සහ මට අමුතුවෙන් කියන්න යමක් නැති නිසා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    මම තුන් ජාතියක නුල් දමනවා.

    (1) පොඩ්ඩක් කට්ටිය අවුස්සගන්න; සමහරවෙලාවට විනොදට, මෝඩ නුල් (උද: මංගලගේ කොල්ල ගැන; රනිල් MIT lectures දීපු හැටි; don't take serious)
    (2) අන් අයගේ දේශපාලන ලිපි; සමහර ඒවාට එකග නොවුනත් දේශපාලනික වශයෙන් හරවත් යමක් ඇති නිසා (w3lanka වගේ website වල )
    (3) මගේම දේශපාලනික අදහස්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම තුන් ජාතියක නුල් දමනවා.

    (1) පොඩ්ඩක් කට්ටිය අවුස්සගන්න; සමහරවෙලාවට විනොදට, මෝඩ නුල් (උද: මංගලගේ කොල්ල ගැන; රනිල් MIT lectures දීපු හැටි; don't take serious)
    (2) අන් අයගේ දේශපාලන ලිපි; සමහර ඒවාට එකග නොවුනත් දේශපාලනික වශයෙන් හරවත් යමක් ඇති නිසා (w3lanka වගේ website වල )
    (3) මගේම දේශපාලනික අදහස්

    ඔව් උබ දාපු සමහර දේශපාලන ලිපි පට්ට. වැලි දාගන්නේ නැතුව මෙහෙම කතා කරන එකත් ලොකු දෙයක්
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ erozanට ටැග් ටිකක් වැදිලා තියෙනවා සුපිරි.පව් මු...
    කඩේ යන අයටනම් ඇඩෙයි වගේ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :D:D:D:D:D:D

    රිදෙන්නේ ඇයි ඔච්චර...... උබම තමයි උබ ගැන ඵකේ හදන එන්නේ කියන්න. නැතුව මන් එන්නද??????? ලජ්ජා නැති වැඩ කරලා පොර වෙන්න තර්ඩ් දාල කිච උනාට පස්සේ අපිට පිස්සා කියනවා:D:D:D:D

    මොකද්දබන් මේකේ ත්රේම මන් නම් හෙන පොඩි මිනිහෙක් බන්. ප්‍රබු කෙනෙක් නම් නෙමයි..... උබ වගේ :D:D:D

    එත් උබට සැහෙන මම :D:D:D:D:Dගරු කරනවා
    පිස්සට පිස්ස නොකිය වෙන මොනව කියන්ඩද පය 8-10 එලකිරි එකේ පදින්චි වෙලා ඉන්න උබ පිස්සෙක් තමා කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා විරුද්ද මතයක් ඉවසගන්ඩ බැරුව දගලන උබ පිස්සෙක් තමයි බන්, තො වගෙ මානසික අසහන කාරයො තමා එන්නෙ රට හදන්ඩ ලොල් තමා. නිකන් ගොබ්බයො නොවි වදගත් යමක් ඉගෙන ගනින්,

    උබ කියන්නෙ මේ ආන්ඩුව හොද නැ කියලනෙ, මේ ආණ්ඩුව එලොල පත්කරන්නෙ මොකාවද කියපන් බලන්ඩ,?? තො වගෙ ගොබ්බ මිහරක් බැල්ලිටන්ට ඔකට උත්තරෙකුත් නැ. පුලුවන් නම් කියපිය බලන්ඩ පත්කරන්ඩ ඔනෙ මොකාගෙ ආණ්ඩුවද කියල???. දැන් රෙද්ද පල්ලෙ රෙවිල පැත්තකට වෙයි.
    :confused::confused: