සිංහලද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,310
    1
    4,155
    113
    Moratuwa
    DNA ගත්තොත් මිනිස් DNA වදුරන්ට 90%ක් සමානයිනේ. .
    කුකුලෝ, මාලු වගේ සත්තුන්ටත් 50%+ සමානයි. .
    ගස් වලටත් 25% සමානයි. . DNA විතරක් ප්‍රදාශාන හේතුව විදියට ගන්න බෑ නේද. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,310
    1
    4,155
    113
    Moratuwa
    අහම්බෙන් දැක්කේ තේඩ් එකේ කමෙන්ට් කරපු එවුන්ගෙන් බාගයක්ම බැන් වෙලා. . :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,720
    32,452
    113
    ඔවු සිංහලයන් විජයගෙන් පැවත එනවා කියන එක මිතයාවක් තමා. හැබැයි විජය සිංහලයන්ගෙ පළමුවෙනි වයවස්තාපිත රජ කියන එක නන් පිලිගන්න වෙනවා.

    වෙන්නෙ ලිඛිත ඉතිහාසයක් තියන නිසා, ඒත් ලිඛිත සාක්‍ෂි මැකී ගිය ඉතිහාසයක් තියනවා...