සිංහලයගේ ලොකුම දුර්වලකම
මචන්ලා මේ අවුරුදු ගානක් මේ වෙච්ච දේවල් පොඩ්ඩක් හිතලා බැලුවම උඹලට මෙහෙම දෙයක් හිතෙන්නෙ නැද්ද?
මට හිතෙන්නෙ අපේ තියෙන ලොකුම දුර්වලකම තමන්ගේ වැරැද්ද පිළිගන්නෙ නැති එක කියලා.
නිකමට හිතමු. පාරක් වාහන දෙකක් හැප්පුනාම හැසිරෙන විදිහ,
එහෙම නැත්තම් චන්දයකදි දෙපැත්ත බෙදිලා මරාගන්න එවුන් අනිත් එකා කිව්ව point එකක් හරි කියලා වෙනස් වෙනවද?
අපි second වෙන්න කැමති නෑ අපේ තීරණය හරි ගියා හරි වැරදුනා කියලා හරි.
මේ වැරැද්ද හදාගත්තා නම් ප්රශ්න ගොඩක් විසදෙනවා මට හිතෙන හැටියට නම්

film බලන එක අඩු කරපං 