සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යකෝ මෙන්න මූ වස්කවි ලියනවා....... අඩෝ උඹ සිවුරු ඇරපු හීරලුවෙක්ද නැතිනම් සාස්තර සුමනෙගෙ ගෝලයෙක්ද බොල? :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    නිකන් මේකෙ ලිය ලිය ඉන්නේ නැතුව ඔය වස්කවිය/ මහසෝන් මන්තරේ ජප කර කර මහින්ද එනකම්ම ලොකු තොවිලයක් නටපන්කො.... :rolleyes: :rolleyes: :rolleyes:

    උබේ සමාජ මට්ටම හා උගත්කම ගැන අවබෝධයක් ලැබුනා... :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා unp කැනහිලුන්ගේ/ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කට්ටියක් හිතුවලු පබයෙක් ජනාධිපති කරලා, හොද නැත්නම් දින 100 න් අයින් කරන්න පුළුවන් කියලා...



     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේශ්ග්‍යයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්... දැන් උට සුකිත වෙලා ඇති...




    බැඳුම්කර ගනුදෙනුවේ අක්‍රමිකතාවක්‌ තිබෙනවා
    විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙතැයි
    කෝප් සාමාජිකයෙක්‌ කියයි


    අජිත් අලහකෝන්

    මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේදී කිසියම් අක්‍රමිකතාවක්‌ සිදුව ඇති බවට විගණකාධිති එච්. එම්. ගාමිණි විඡේසිංහ මහතා ඊයේ (29 දා) පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත ඉදිරිපත් කළ පරීක්‌ෂණ වාර්තාවෙන් හෙළිවන බව එම කමිටුවේ සාමාජිකයෙක්‌ "දිවයින"ට ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් විගණකාධිපතිවරයාගේ පරීක්‌ෂණ වාර්තාවේ සඳහන් නිර්දේශ හා මතය මාධ්‍ය වෙත හෙළි නොකිරීමට කෝප් කමිටුවේ සියලු සාමාජිකයන් ඊයේ පැවති රැස්‌වීම අවසානයේදී තීරණයක්‌ ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්‌වරු 2.00 ට විශේෂ කෝප් කමිටු රැස්‌වීමක්‌ පැවැත්විණි. මෙම රැස්‌වීම හමුවට විගණකාධිපතිවරයාද කැඳවා තිබිණි.

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකළ පරීක්‌ෂණයේ වාර්තාව පිටු 1251 කින් සමන්විත බවද ඔහු එකී වාර්තාව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාට භාරදුන් බවද ඉහත සාමාජිකයා ප්‍රකාශ කළේය.

    ඊට අමතරව විගණකාධිපතිවරයා විසින් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකළ පරීක්‌ෂණයේ සංක්‍ෂිප්ත වාර්තාවක්‌ සියලු ලේඛන සමඟ කෝප් සාමාජිකයන් අතට පත් කළ බවද හෙතෙම කීවේය.

    මෙම සංක්‍ෂිප්ත වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා කෝප් සාමාජිකයන් විසින් දින කිහිපයක්‌ ඉල්ලා සිට ඇත. ඒ අනුව යළි ජුලි 05 වැනිදා කෝප් කමිටුව රැස්‌ව විගණකාධිපතිවරයාගේ පරීක්‌ෂණ වාර්තාව පිළිබඳ නිගමනයකට පැමිණීමට නියමිතය.

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා මීට පෙර පරීක්‌ෂණයක්‌ සිදුකිරීමට මහ බැංකුව වෙත ගිය විට ඊට අදාළ ලිපිගොනු ලබාදීම මහබැංකු නිලධාරීන් විසින් ප්‍රතික්‌ෂේප කර තිබිණි.

    ඒ බව විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුවට දැනුම් දීමෙන් පසුව බැඳුම්කර සිද්ධියට අදාළ සියලු ලිපිගොනු විගණකාධිපතිවරයාට ලබා දියයුතු බවට කෝප් සභාපතිවරයා නියෝගයක්‌ කළේය.

    ඒ අනුව මහ බැංකුව විසින් ලබාදුන් ලිපි ලේඛන සලකා බලා විශේෂ වාර්තාවක්‌ සකස්‌ කර කෝප් කමිටුවට ලබාදීමට විගණකාධිපතිවරයා පියවර ගත්තේaය.

    විගණකාධිපතිවරයා ඊයේ කෝප් කමිටුව හමුවට පැමිණ භාර දුන්නේ මෙම වාර්තාවය. ඊයේ පස්‌වරු 2.00 ට රැස්‌වුණ කෝප් කමිටු රැස්‌වීම පස්‌වරු 3.30 පමණ වන තුරු පැවැතිණි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේෂඥයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්...

    දැන් උට සුකිත වෙලා ඇති...


    උද්ධමනය 6.4% ට නගී
    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    ඉකුත් ජුනි මස උද්ධමනය සියයට 6.4 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මැයි මස පැවැති උද්ධමනය සියයට 5.3 ක්‌ විය.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලCෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය මැයි මස වාර්තා වූ දර්ශක අංක 113.7 සිට ජුනි මාසයේදී දර්ශක අංක 116.1 දක්‌වා සියයට 2.1 කින් ඉහළ ගොස්‌ තිබේ. මෙම වැඩිවීම සඳහා ආහාර කාණ්‌ඩයේ අයිතමයන්ගේ මිල ගණන් ඉහළ යැම ප්‍රධාන වශයෙන් හේතුවිය. ඒ අනුව එළවළු, අමුමිරිස්‌, සහල්, මාළු, සීනි, අර්තාපල් සහ රතුලූනු මිල ගණන් ජුනි මාසයේදී ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.

    එසේම ආහාර නොවන කාණ්‌ඩය තුළ රෙදි පිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස්‌ හා වෙනත් ඉන්ධන, ගෘහ භාණ්‌ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු සන්නිවේදන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්‌ඩ හා සේවා යන උප කාණ්‌ඩවල මිල ගණන්ද ජුනි මාසයේදී ඉහළ ගිය බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.



    http://www.divaina.com/2016/07/25/news18.html
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!

    සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..


    ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
    ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
    මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
    විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
    කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.

    7979.jpg



    46446.jpg



    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හැදි ගෑවිලා පල™සාමාන්‍ය පොnන සිරිසේන..
     

    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.


     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    "බටහිරයෝ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට කටයුතු කළහ. එහි දී ඉන්දියාවේ සහාය ද ඔවුන්ට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා දූෂණ භීෂණ චෝදනා ගෙන ආහ. දැනුත් ගෙනෙති. එහි දී සයිබර් අවකාශය ද යොදා ගැනිණි. රෝ ඔත්තු සේවයට ඊනියා ජාතික ව්‍යාපාරයේ ව්‍යාජ නායකයන් හසුරුවා ගැනීමට හැකි විය. නුතන ඩොයිලිලා තොග පිටින් ලංකාවේ ක්‍රියාත්මක වූහ. ඇතැමුනට ජනාධිපතිකම පොරෙන්දු වූහ. ඔවුහු ඔවුහු සියල්ලෝම එකතු වී දෙමළ හා මුස්ලිම් ඡන්ද ද යොදා ගනිමින් 2015 ජනවාරි අටවැනි දා ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කළ"

    :yes: Spot on I would say MR is 60% is responsible west and RAW only 40% because MR does not do anything on corruptions. MR could have easily won for the 3rd term if they take at least some stand regarding corruptions.

    Gotabaya is the only hope now for Rajapaksha Demorcracy is too tapmted for our people therefore we need a good strong leader like Gotabaya. Goodbye MY3
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටොයියෝ කිව්වා පොන්සිරා ආවම බයියෝ බොරුවට කෑ ගැහුවලු කොටි එනෝ කියල... දැන් මේ එන්නේ ටොයියන්ගේ අම්මලට ඇරපු උන්ද? ජනවාරි 8 වැනිදා මයිත්රීපාලට චන්දෙ දුන්න උන්ට සාප වේවා...

    හිටපු කොටි සාමාජිකයෝ පිරිසක්‌
    කොක්‌එළිය ජනතාව බිය ගන්වති

    යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති


    දිනසේන රතුගමගේ

    හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක්‌ ගම්මානය අතහැර ගොස්‌ ඇතැයි අවට ගම්වාසීහු පිරිසක්‌ "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ.

    පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

    ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක්‌ බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

    මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක්‌ ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක්‌ ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක්‌ ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.

    1985 වර්ෂයේදී කොක්‌එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්‌ථා හතරක්‌ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස්‌ තිබේ. ස්‌ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්‌එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්‍ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්‍ෂා කළ විට ගම හැර ගිය පිරිස්‌ යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.

    මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.

    වවුනියාව කොක්‌එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස්‌ මුරපළක්‌ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2016/12/21/news15.html