පොන්න අගමෑතියෙක් සහ නිවට පබ ජනාදිපතියෙක් ඉන්න රටක මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද...?


පොන්න අගමෑතියෙක් සහ නිවට පබ ජනාදිපතියෙක් ඉන්න රටක මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද...?


උබේ avatar එකේ තියෙන සිංහ-ලේ, ගහගනින් උබේ පු#ඒ...
නිර්පාක්ෂික බබා පාට් දැම්මට උබේ පරණ පෝස්ට් මකන්න බෑ පුටේ..
පොන්සිරාට චන්දෙ දෙන්න කියල කඩේ යන්න, මූ බුදුහාමුදුරුවන්වත් උපමා කරගෙන..
කොහොමද මූ දැන් දෙන ටෝක්ස්? මුට එදා හිතුනේ නැද්ද දන්නේ නෑ මයිත්‍රී නැතුව හෙටක් නෑ කියල...

anika man ekagema alila inna mutama vote karanda ona keyala. මීට කලින් මං දාපු පෝස්ට් එකක උබව මට කොහොමත් මීටර් වෙලා හිටියේ... දැන් සිංහ-ලේ දාගෙන හිටියම, උබ සිංහල ජාතිය ගැන ලේ උණුවෙන එකෙක් කියල මිනිස්සු ඇන්දෙයි කියල 'හිටං' ඇති.. උබලා එදා පාමංකඩ යද්දී, අනිත් මිනිස්සු උබලගේ පස්සේ පාමංකඩ ආවේ නෑ.. උබ වගේ උන් මේ රටට බරක්..
සිංහ-ලේ දාගත්තම ඔක්කොම පවු සේදුනා කියල හිතුවා නම් උබට සොරි පුටේ.. උන වැරැද්ද පසුව හරි පිළිගන්න නිහතමානී වෙයන්.. කුහකකම පැත්තකට දාලා... එහෙම පිළිගන්න අකමැති එකෙක් කවමදාවත් හරි දෙයක් කරන්නේ නෑ..
මේ තියෙන්නේ උබලා වගේ උන්ට, පහුගිය කාලය තුල උන දේ තමයි...
මීට කලින් මං දාපු පෝස්ට් එකක උබව මට කොහොමත් මීටර් වෙලා හිටියේ... දැන් සිංහ-ලේ දාගෙන හිටියම, උබ සිංහල ජාතිය ගැන ලේ උණුවෙන එකෙක් කියල මිනිස්සු ඇන්දෙයි කියල 'හිටං' ඇති.. උබලා එදා පාමංකඩ යද්දී, අනිත් මිනිස්සු උබලගේ පස්සේ පාමංකඩ ආවේ නෑ.. උබ වගේ උන් මේ රටට බරක්..
සිංහ-ලේ දාගත්තම ඔක්කොම පවු සේදුනා කියල හිතුවා නම් උබට සොරි පුටේ.. උන වැරැද්ද පසුව හරි පිළිගන්න නිහතමානී වෙයන්.. කුහකකම පැත්තකට දාලා... එහෙම පිළිගන්න අකමැති එකෙක් කවමදාවත් හරි දෙයක් කරන්නේ නෑ..
මේ තියෙන්නේ උබලා වගේ උන්ට, පහුගිය කාලය තුල උන දේ තමයි...
Ai ban ithen oka hoyanda ochchara mahanci une.. Mata My3 ta thama chande dunne.. ea man MR ta kamathi nathi nisa. man anika kohewath keyala na man MY3 ta chande dun na keyala. eath mage dan mathaya MY3 / Ranil/ MR 3n denama ekai. anika ban man mokatawath kade yan na.. mata jobak theyenava. mata mokekgen wath kala adala inda oni na oya anith unta wage lol.anika man ekagema alila inna mutama vote karanda ona keyala.
Anika man keyanna kohomath SF saha ranawiruwo thama yudde iwara kare keyala.. MY witharai kewvai. Sinhale keyanne eka eka wesige puthalata kade yanda hadapu ekak newai BBS wage. Sinhaleth ithen ehema unoth Sinhala bauddyonta sorry.com thama. Kalakanni deshapaluwoi unta kade yana unui kohomath kare eda idalama Buddahagame mokak hari patan gaththoth ekata deshapalanaya gawala eka winasa karapu ekane.
Man koheda keyala theyenne man nirpakshika keyala ? Man mata hodai keyana kenata / mage chande mata oni widihata denne. 2005 Mr hodai / 2010 SF / 2015 My3. Ane ban ubala maha lokuwata kaa gahuwata balapan . Me rata edath diyunu wemin pawathina rata / adath ehemai / thava awurudu 100k giyath ehemai.. Me rate ekka ekkagen wasi ganda chade dena kalakanni minissui. ekatama hariyana chande illana minissui innakan hamadath me rata ekama thana.
යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...![]()
මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ.
![]()
ඔව් බන් මුන්ට පුදුම මේනියාවක් තියෙන්නේ............ මහින්ද ඉන්නකම් ඌට බැන්නා......දැන් මෛත්‍රී පන්නලා මහින්ද ගෙන්න යනවා............ මෛත්‍රී ආවාම ඔක්කොම හරියයි කියපු එවුන් ටික දැන් අතුරුදහන් වෙලා මහින්ද ආවම ඔක්කොම හරියයි කියන උන් ආයෙත් මතුවෙලා.....
පිස්සු හරක්......... කවුරු ආවත් ඔච්චරයි....
ජිංතක ජිල්ලබකිට;17978035 said:මේ නලිය නේද ලියල තියෙන්න. මූ තමන්ගෙ ලමයි දෙන්න රොයල් එකට යවන ගමන් රෝයල් එක අංක එකේ අනුකාරක පාසල කියල බැන්න. පොඩි එකාව රෝයල් ඉන්ස්ටිටියුට් එකේ අයි.ටී. ඩිග්‍රිය කරන්න ඇරියේ, ලංකාවේ තියෙන්න බටහිර අනුකාරක අධ්‍යාපනයක් කිය කිය. අද එකෙක් ඇමරිකාවේ.
මුට ජාත්‍යනතර භූ දේශපාලනය තේරෙන එකෙක් නෙවෙයි. මූ මෙච්චර මහින්දයට කඩේ යන්න තරම් ගොනෙක් නෙවෙයි. මූ ෆිසික්ස් මීටරයක්, ඒ වගේම දරශනයත් දන්න එකෙක්. ඒත් මු මේ කියන්නේ මහින්දය හිටියනම් හොඳයි කියලනේ, අනේ මූ දන්න දේශපාලනය! මූ කලුතරින් චන්දෙ ඉල්ලලා හම්බුනේ චන්ද 3000යි.
අනේ නලියෝ අපේ රට තවත් අප්‍රිකානු චොර රටක් වෙනවා මහින්දය හිටියනම්. තවත් සිම්බාබ්වේ වගේ මජර රටක් කරන්නද තොගේ කල්පනාව?





එහෙනම් ප්‍රභාකරන්ට චන්දෙ දීල බලමුද පුටේ? කාලකන්නි කමේ උපරිමය...
උබ නිර්පාක්ෂිකයි කියල ලියන්න ඕනේ නෑ, උබලා සිංහලේ කියාගෙන එනකොට අපි දන්නවා කොතනද වැරදුනේ කියල...
"මෙතන ඉන්න ටික දෙනෙක්ට මහින්ද නෑතුව හෙටක් නෑ. තව ටිකකට රනිල් නෑතුව හෙටක් නෑ, යකො තොපි වගෙ එක එකාට කඩේ යන උන් හින්ද මෙ රටේ සෑහෙන ගොඩක් මිනිස්සුන්ට අදකුත් නෑ. හෙටකුත් නෑ."
උබ හිතුවද උබ වගේ අපි ඔටුවෝ කියල..උබට 2015 දී මයිත්‍රී නැතුව හෙටක් නැති වෙලා නේ තිබුනේ.. දැන් මාර සුදනා වගේ දාන්නේ කට්ටියකට මහින්ද නැතුව, රනි නැතුව හෙටක් නෑ කියල, උබ ව්‍යංගයෙන් කියන්නේ, අනේ අම්මේ අපි නම් නිර්පාක්ෂිකයි කියලනේ.. ඔය දේ උබ කෙලින් කියන්නේ න... එහෙම කෙලින් නොකියන දේ ගැන තමයි අපි ඕනෑවටත් වඩා විමසිලිමත් වෙන්නේ.. එහෙම නොවුනා නම් පොන්සිරාට අපිත් උබල වගේ චන්දෙ දෙනවා...
උබ නිකන් රැල්ලට ගහගෙන යන එකෙක් විතරයි... කියල තියෙන එකෙන්ම පේනවා, 2005- මහින්ද, 2010 පොන්සේකා, 2015 මයිත්‍රී, ඊට පස්සේ 2020 දී සම්පන්තන් හරි රිෂාඩ් බදුර්දීන් හරි කියලත් දාපන්...
මෝඩයෝ, මිනිස්සු එකෙක්ව හැමදාම අල්ලාගෙන ඉන්නේ ඒ මිනිහගේ තියෙන සෘජු බව නිසා මිසක් චම්පකයා වගේ උගේ ප්‍රතිපත්ති වෙනස් කර කර වටේ යන කැනහිලෙක් නොවන නිසා..
උබ හිතනවා නම් උබ කරන රස්සාව නිසයි කාල ඇදල ඉන්නේ කියල, මෙන්න මේක කියවපන්..
ඕක දාපු එකත් උබ වගේම තමන්ගේ මහන්සියෙන් තමයි කාල ඇදල ඉන්නේ.. එහෙනම් ඇයි ඌ මේ යහපාලනයට සාප කරන්නේ.. උගේ අත පය , යහපාලනයෙක් කඩල දාලද?
උබ වගේ උන්ට කුහකයෝ අර වෙන කියන්න වචනයක් නෑ... හිත යටින් හොදටම දන්නවා මේ රටේ මෑතක බිහි වූ හොදම නායකයා, මහින්ද කියල.. නමුත් උබ ඒ හිතුවිල්ල තද කරගෙන වැල් බයිලා කියනවා, හිතේ කැකෑරෙන කුහක කම නිසා...
නිදාගෙන ඉන්න උන්ව ඇහැරවන්න පුළුවන්... හොරට නිදාගෙන ඉන්න කාලකන්නි ඇහැරවලා වැඩක් නෑ... මොකද ඇහැරිලා උන් කරන්නේ, ඇහැරවපු එකාටත් අරින එක..



එහෙනම් ප්‍රභාකරන්ට චන්දෙ දීල බලමුද පුටේ? කාලකන්නි කමේ උපරිමය...


හිත යටින් හොදටම දන්නවා මේ රටේ මෑතක බිහි වූ හොදම නායකයා, මහින්ද කියල.. එක..
දැන් මහින්ද මාමා ආයේ ආවාම ඔක්කොම හලියයි නේද බාන්?
ඇයි බන් රට ජාතිය බේරගන්න එක එකා පස්සේ යන්නේ? හැම එකාම පුලුවන් විධියට රටට වැඩ කරපල්ලා.... රටවල් දියුණු වෙන්නේ එහෙමයි....
අහවලා ආවා කියලා රට බේරෙන්නේ නෑ...
මහ නා හිමිවරු එපා කියද්දි දළදා මාලිගාව වටේ කාර් රේස් තිබ්බේ, අරක්කු විකුණුවේ... ගණිකාවෝ ගෙනත් දැම්මේ ඔය රටබේරගත්ත පුතයලම තමයි.
රට බේරගත්ත හමුදාපතියව හිරේ දැම්මේත් එයාම තමයි.....
දැන්වත් පුද්ගල වන්දනාව නවත්තපන්
උඹලට පිස්සුද බන්? මං කාලයක් මහින්දට විරුද්දව හිටියා. මේකේ පරණ උන් දන්නවා, ඒත් ඌ වැඩක් කරන නිසා මම 2015 චන්දේ දුන්නේ මෛත්‍රීට නෙමෙයි මහින්දට,
දළදා මාලිගාව වටේ රේස් පැද්ද නිසාද උබ මහින්දට චන්දෙ දුන්නේ?
උබ වගේ දෙපැත්ත කන උන් ගැන අපි දන්නවා පුටේ... දැන් පොන්සිරාගේ FB page එකෙත් වෙනම campaign එකක් යනවා, උගේ හොද කිය කියා අඩා වැටෙන උන්ගෙන්... උබ පුළුවන් නම් අන්න ඒකට හේත්තු වෙයන්, මොකද elakiri යේ වගේ නෙමෙයි, ඒවාට හොදට ගෙවනවා...
නිකන් අනිත් උන්ව කාලකන්නි නොකර තමන්ට හරි එහෙම වැඩක් කරගනින්...
දළදා මාලිගාව වටේ රේස් පැද්ද නිසාද උබ මහින්දට චන්දෙ දුන්නේ?
මම 2015 චන්දෙ දුන්නේ මට නොදන්න මයිත්‍රියට වඩා දන්න මහින්ද හොඳ හිඳා, නැතුව උඹලා වගේ රජාගෙ මෙසෙ පල්ලෙ වැටෙන කටු, කරපිංචා ලෙවන්න ලැබුණු හින්දා නෙමෙයි. වැඩ නොකරන එකෙකුට වඩා හොරකම් කර කර හරි වැඩ කරන එකෙක් හොඳනිසා.
එහෙම කරපිංචා, කටු ලෙවපු, දැන් ඒවා නැති එවුන් තමයි සාගින්නේ මේකට වෙලා උදේ ඉඳන් රෑවෙනකන් අප්පොච්චි නැතුව බත් එපා කිය කිය බඩ ගින්නේ මොර දෙන්නේ..
දැන් රනියා/මයිත්‍රියා වැඩ කරනවද කියලා අහපන්... නෑ උන් වැඩක් කරන්නේ නෑ... ඒත් මහින්දයගෙ පට්ට හොරුන් ඊට වඩා අන්තයි.
මට තියෙන ප්‍රස්නේ ඌ මාලිගාව වටේ රේස් පැද්ද එක නෙමෙයි වස්සෝ.... මට තියෙන ප්‍රස්නේ ඌ මාලිගාව වටේ රේස් පදිනකොට හුරේ දදා නුවර වැව රවුමේ ශූස්ති පත්තු කරගෙන, අරක්කු බිබි බඩු ගහපු දේශප්‍රේමී සෙට් එක දැන් බුද්ධාගම ඉවරයි කියලා මැරෙන්න හදන එක
කීයක් අද දවසට ගෙව්වද පුටේ?