සිංහලයන් දැනුවත් කරන්න...

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිංහලයන් දැනුවත් කරන්න...

    18342748_507943815996113_8921024578273781901_n.jpg
     
    Hacker_x

    Member
    May 25, 2015
    14
    1
    0
    සිංහලුවන්ට ඉතිං නොමිලෙ දෙනවනම් දෙමළ පත්තරේ උනත් මොකෝ...
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    දන්සල් දුන්නෙත් ආදරේට නෙවෙයි මං හිතන්නෙ.............:angry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    FrqjVv0.jpg

    ඉගෙන ගත්ත එවුන්ව පත්තර කන්තෝරු වලට ගතතනම් ඔහොම වෙන්නෙ නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ මිනිස්සු අසරණ වෙල හිටියෙ
    උන් එ අසරන කමින් prයොජන ගන්න්ව
    මම නම් ඒ කතාව පිලිගන්නේ නැ බන්. මිනිස්සු සල්ලි ගෙවල් වල තියගෙන ඉන්නවද කියපන්. දැන් උබලගේ ගෙදර සල්ලි කීයක් තියනවද? උබේ බැන්කු අකවුන්ට් එකේ කීයක් තියනවද? වැඩි ගෙදර ගානද බැන්ක් එකේ ගානද? ගෙදර අකුලොලම ගියත් බ්‍රසියක් එකක් පැන්ටියක් සබන් කැටයක් ශැම්පු එකක් ගන්න සල්ලි නැද්ද ලන්කාවේ මිනිහෙකුට. එක එකාගෙන් හිගන්නේ.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මම නම් ඒ කතාව පිලිගන්නේ නැ බන්. මිනිස්සු සල්ලි ගෙවල් වල තියගෙන ඉන්නවද කියපන්. දැන් උබලගේ ගෙදර සල්ලි කීයක් තියනවද? උබේ බැන්කු අකවුන්ට් එකේ කීයක් තියනවද? වැඩි ගෙදර ගානද බැන්ක් එකේ ගානද? ගෙදර අකුලොලම ගියත් බ්‍රසියක් එකක් පැන්ටියක් සබන් කැටයක් ශැම්පු එකක් ගන්න සල්ලි නැද්ද ලන්කාවේ මිනිහෙකුට. එක එකාගෙන් හිගන්නේ.

    ඒකත් ඇත්ත :yes:
    මෙව නිකන් දෙන නිසා ඒ ගානත් ඉතුරු නිස ගන්න් ඇති
    ඒ උනට අවස්තාවෙන් පයෝජන ගන්න් එක නම් බලු වැඩක්
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    FrqjVv0.jpg

    ඉගෙන ගත්ත එවුන්ව පත්තර කන්තෝරු වලට ගතතනම් ඔහොම වෙන්නෙ නෑ

    jumbo peanut karanne hambayoda? Ekwayeth wanda beheth daala ganna epa kawuruth