සිංහලයන් පාවල දීපු අවලමා

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යුද්දෙ එක පිගානකට නැතුව වෙන කාට බෙදන්නද? යුධ ගෟරවය අයිති මහින්දට තමයි.

    මහින්ද රටට ඇරියෙ නෑ. ඇරියෙ උඹලට. ඒකනේ ඒකාධිපති ඒකාධිපති කියල බොරැ වපුරල මහින්දයව එලව ගත්තෙ.

    මහින්ද ගෙදර ගිහින් නැද්ද දැන් එතකොට? උඹලට මහින්ද කොච්චර නන් ඇරල තියෙනවද කියනවනන් මහින්ද ගෙදර ගියත් උඹල බයයි මහින්දට. ඒකනේ මේ දග දාලා හරි උව දේශපාලනෙන් පන්නන්න හදන්නෙ.
    cover.jpg

    :rolleyes::lol:

    යුද ජයග්‍රහණය මහින්දට විතරක් එක පිගානකට බෙදාගන්න කොහෙත්ම බැ මහින්දත් මුලින් වනාගෙන ආවේ සාම ගිවිසුම් ශක්තිමත් කරන්න ෆෙඩරල් දෙන්න ඕන තරම් පේපර් කටින් තියෙනවා නෙට් එකේ පොඩක් බලපන් බොරු නම් ..

    ෆෙඩරල්දීමට විරුද්දව නැගී සිටිමින් යුද්දයකින්ම මෙම යුද්දය අවසාන කරයුතුයි මතයේ සිටියේ
    හෙළඋරුමය ..
    රතනහිමිලා එකතුවෙලා මවිල්ලාරු සොරුව ගලවා ගැනීමේ සටනට රණ විරුවෝ ශක්තිමත් කරපු තැනින් තමයි මේ යුද්දය අවසාන වෙන ලකුණු පහල උනේ එකට විවිද කණ්ඩායම් දායකත්වය ලබාදුන්නා මහින්දවිතරක් නායකත්වය ලබා දුන්නේ නැ ජෙනරාල් සරත්ෆොන්සේකාගේ මෙහෙය විම යටතේ තමයි යුද ජයග්‍රහණය ඉදිරියට ඇදුනේ ..
    එත් අපි කියන්නේ නැ මහින්ද සම්බන්ද උනේ නැ කියලා නමුත් මහින්ද විතරක් තනි පිගානට යුද ජයග්‍රහණය බෙදාගන්න හදනවානම් සමස්ථ හමුදාවට හා අනෙකුත් සහය දුන් සිවිල් සංවිදාන වලට කරන අසාධාරණයක් ..:(

    මහින්ද දැන් මොකද්ද කරන්න හදන්නේ ?
    අපි විවේචනය කරන්නේ මහින්ද යටින් ජංගි අටවලා මිනිස්සු කුපිතකරලා රටේ සහාජිවනයට මරු පහරක් එල්ල කරලා රටට තුල දැවැන්ත ජාති ආගම් ආරවුලක් ඇති කරන්න ගන්නා උස්සාහය පිළිබද ..

    ඇයි එහෙම කරන්නේ ?

    මහින්ද බලයට තියෙන කුණු පෙරේත කම නිසා සහ තම කල වැරදි වලින් ආරක්ෂාවීම සදහා බලය ලබාගන්න වහල් ස්වය්නයේ යෙදන උන් උපයෝගී කරගෙන රටේ දැවැන්ත ප්‍රශ්න ඇති කරලා මේ ආණ්ඩුව පෙරලන දරන අසාර්ථක උස්සහයක් නෙවේද ගෙනියන්නේ ?:cool:

    මැතක සිදුවීමක් ලෙස පාර්ලිමේන්තුව ඇතුලේ රති හලක් කලානේ මහින්දගේ ආරක්ෂාව උදෙසා මේවැනි ක්‍රියා උබලාට පුලුවන්ද වැලදගන්න ..

    පාර්ලිමේන්තුව කියන්නේ රටේ සමස්ථ ජනතාවගේ ප්‍රශ්න කතාකරන තැනක් රටේ ප්‍රධානම ස්ථානය .. මේ වගේ තැනක එක පුද්ගලයෙක් වෙනුවෙන් පිස්සු කෙලිම සාධාරණද ?
    ඇයි එහෙම කරන්න හේතුව මහින්ද මරන්න දැක්කුවේ නැනේ ?

    මුලින් කිව්වේ රට වෙනුවෙන් විදුලි පුටුවට උනත් යන්නම් කියලා ..:lol:
    එහෙම කියපු එකා අල්ලස්කොමිසමට කට උත්තරයක් දෙන්න යන්න බයයි වහල්ලු රොත්තම පුරවාගෙන විප්ලව කරලා යන්නේ මේ අරක්ෂකරන්න සුදානම් වෙන්නේ රටද එහෙම නැත්නම් තමා සහ තම පවුලද ?:shocked:

    මේවාට කියන්නේ මහින්ද කටින් පැල හිටවනවා කියලා (විදුලි පුටුවට යන්නම් රට වෙනුවෙන් )
    මේවා නෙවේද උබලා ජන්දෙට කලින් ගෙනෙල්ලා රගපු කියුම් රට විරුවා යුද අදිකරණයට යනවා අරවා මේවා බහු බුත ගොඩයි ... :yes:

    විමලාගේ පච චන්ද ව්‍යාපාරය කරලා තමයි මහින්ද නාගත්තේ ..:lol:

    මහින්ද තම රෙද්ද බේරගන්න උබලා වගේ මහින්ද වාදයෙන් පෙලෙන වහල්ලු ටික සළුවක් ලෙස යොදාගන්නා බවතමයි අපිටනම් පෙනෙන්නේ ගුනේ ..:(

    Last edited:
    • Like
    Reactions: actinide

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හා හා එතකොට සාම‍යට කැමති කියාගෙන ආපු එක තමා වැරදි. යුද්ද කරන්නන් කියලා ආවා නන් තමා හරි. උඹල අද ඔය ජාතිවාදට අවුස්සනවා කියන කටින්නම නේද බන් ඕක කියන්නෙ? පරස්පරයි නේ උඹේ කතා?

    යුද්ධ කරන්න ඔිනි කියන මතයෙ හෙළ උරැමෙ හිටියෙ. නැතුව සුදුසු වෙලාවෙ යුද්ධ කරන්න ඔිනි කියන මතයෙ නෙමේ හෙළ උරැමේ හිටියෙ. නුසුදුසු වෙලාවෙ යුද්දෙ කලානන් උඹලම කියයි මහින්ද යුද්දෙ කෑව කියල. නැද්ද?

    සරත් නෙමේ සක්කරය හිටියත් මහින්ද නැත්තන් යුද්දෙ කෙරෙන්නෙ නැහැ. හමුදාවක් හිටියට වැඩක් නැහැ හමුදාවට නිසි නායකත්වයක් නැත්තන්. ඒක ලබල දුන්නෙ මහින්ද.

    පාර්ලිමේන්තුවේ උද්‍‍ඝෝශණය කලේ මහින්වද අල්ලස් එකට අරන් යන එකට නෙමේ. අල්ලස් එකඉමහින්දට නොතීසි දීල තිබුන විදියට.
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මෙන්න මේ වගේ උන් තමා යහපාලනයේ ඉන්නේ. සමලිංගික නීති ඉක්මනටම එන හැඩයි .

    ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:ridilaaa :lol:

    :lol::lol::lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙන්න මේ වගේ උන් තමා යහපාලනයේ ඉන්නේ. සමලිංගික නීති ඉක්මනටම එන හැඩයි .

    :lol: ඕවාට මොකුත් කියන්න එපා බන් ,මේකේ ඉන්න සමහරක්ට හරියට රිදෙනවා ඕකුන්ට මොනවා හරි කිව්වම. :P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හා හා එතකොට සාම‍යට කැමති කියාගෙන ආපු එක තමා වැරදි. යුද්ද කරන්නන් කියලා ආවා නන් තමා හරි. උඹල අද ඔය ජාතිවාදට අවුස්සනවා කියන කටින්නම නේද බන් ඕක කියන්නෙ? පරස්පරයි නේ උඹේ කතා?

    යුද්ධ කරන්න ඔිනි කියන මතයෙ හෙළ උරැමෙ හිටියෙ. නැතුව සුදුසු වෙලාවෙ යුද්ධ කරන්න ඔිනි කියන මතයෙ නෙමේ හෙළ උරැමේ හිටියෙ. නුසුදුසු වෙලාවෙ යුද්දෙ කලානන් උඹලම කියයි මහින්ද යුද්දෙ කෑව කියල. නැද්ද?

    සරත් නෙමේ සක්කරය හිටියත් මහින්ද නැත්තන් යුද්දෙ කෙරෙන්නෙ නැහැ. හමුදාවක් හිටියට වැඩක් නැහැ හමුදාවට නිසි නායකත්වයක් නැත්තන්. ඒක ලබල දුන්නෙ මහින්ද.

    පාර්ලිමේන්තුවේ උද්‍‍ඝෝශණය කලේ මහින්වද අල්ලස් එකට අරන් යන එකට නෙමේ. අල්ලස් එක ඉමහින්දට නොතීසි දීල තිබුන විදියට.

    මහින්දගේ නම සටහන් වෙනකොට උබ රෙද්ද කරට අරගෙන දුවගෙන එන්නේ බෙට්ට හිරවෙලා වගේ :rofl::rolleyes: ..

    කලපුවේ ගතිය .. ;)

    උබ හරි ලස්සනට මහින්දගේ සුදු හුණු ගාන්න සුදානම් වීමනම් පිළිකුල්සහගතයි මචං..
    වරද අම්මා අප්පා කලත් වරදම තමයි ඒ මතයේ ඉන්න අද වගේ උතුම් දවසක වත් හිතට ගන්න බලන්න ..
    :yes::yes:

    අල්ලස් කොමිසමට කැදවනවාට බයවෙන්නේ කවුද ? "හොරු "එතකොට අල්ලස් කොමිසමට විරුද්දව උත්ගොෂණය කරන්නේ කවුද ?"හොරු" ..

    මේකද උබලාගේ මහින්ද හෙන්චලාගේ තත්ත්වය යකෝ අල්ලස් එකට විරුද්දව ඉස්සරනම් උත්ගොෂණ කළා මේක ක්‍රියාත්මක වෙන්නේ නැ ෆයිල් යටගහනවා කියලා අද අල්ලස් කොමිසමෙන් කැදවනවා කියලා උත්ගොෂණ කරනවා මොනවාද බන් මේ වගේ උන්ටද උබලා ජන්දේ දුන්නේ ..

    මහින්ද රකින්නද උබලා ජන්දේ දීලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යවන්නේ ?:(

    උබ බයිලාවක් ගහලා තියෙනවා වෙලාව කලාව ගැන මහින්ද වෙලාවට කලාවට වැඩ කලානම් කොහොමද යකෝ කොටි තහනම ඉවත් වෙන්නේ මහින්ද යුගයේ ..

    මහින්ද වෙලාව කලාව තීරණය කලේ කොමිස් මුදලේන් සල්ලි මල්ලේන් මිසක් රට ගැන හිතලා නෙවේ( 2010 සිට) ..

    එකාධිපතියන්ගේ ක්‍රමයක් තමයි තමන් අවට ඉන්න උන් මොන කුප්ප වැඩක් කලත් ආරක්ෂාකරගෙන කරට අත දාගෙන රජාට නැමෙන උන් රැකගෙන උන්ගේත් රාජත් පවුලත් රැකෙමින් ජිවත් වීම .. මහින්ද බලය තිබෙන කාලෙත් කලේ ඔය ටිකමයි බලය නැතුව දැන් කරන්නෙත් ඔය ටිකමයි ..:yes:

    ලැජ්ජයි බන් මහින්දට අවුරුදු 10ක් බැරි උනා කොත්තමල්ලි මිල අඩු කරන්න .. දැන් ආණ්ඩුව කොත්තමල්ලි මිල අඩු කලාම උබලා (මහින්දගේ වහල්ලු ) එකටත් අපහසකරනවා මොනවාද බන් අවුරුදු 10ක් තිස්සේ ජනතාවට දුන්නේ දුක් ගින්දර විතරයි යුද්ද ජයක්ග්‍රහනය පෙන්න පෙන්න අවුරුදු 5ක් තිස්සේ ජනතාවගේ අහිංසක සල්ලි කොල්ල කැවා හොරු පෝෂණය කළා ජනතාවගේ සල්ලි වලින් .. සුදු වැන් සංකෘතියක් ඇති කළා රජාට විරුද්දව නැගී සිටින පිරිස් අතුරුදහන් කළා මේවා තමයි බන් ඒකාධිපති ගති ලක්ෂණ ...:yes:

    දැන් පවතින ආණ්ඩුවට විදායක බලතල යොදාගෙන මහින්ද ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රන කරනවා කියලා කිසිම වග විභාගයකින් තොරව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ගල් ගෙට තල්ලු කරන්න පුළුවන් .. මහින්ද සරත්ෆොන්සේකට කළා වගේම ගේම් ගහන්න පුළුවන් .. නමුත් කරන්නේ නැ ප්‍රජාතාන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන නිසා.. :yes:

    amd40j.jpg

    banner.jpg

    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    SQL IN 21 DAYS KIYALA POTHAK THIYANWA .. EKA ARAGENA ISESELA BASIC TIKAWATH IGENA GANIN. MAHALOKUWATA PARAM BAWATA DANA ITI GEDIYAKUTH NAHA.PALA DO YANNA. UMBA WAGE LADARUWO EKKA MONA KATHAADA. WAreN WELAWAKA SQL KIYALA DENNA.

    SQL dawas 21n igena ganna ba pons. Godak ewun innawa 5 year experience thiyagena eth thawa math igena ganna.

    Thopi wage bayyo thamai hithanne poddak igena gaththama hari Loku porak kiyala.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    SQL dawas 21n igena ganna ba pons. Godak ewun innawa 5 year experience thiyagena eth thawa math igena ganna.

    Thopi wage bayyo thamai hithanne poddak igena gaththama hari Loku porak kiyala.

    :lol:

    මේකනේ සින් එක

    ම්මුන් එන්නේ කඩේ යන්න අපි එන්නේ දන්නා දෙයක් බෙදා හදාගෙන දැනුම එකතු කරගන්න

    2008 ඉදලා මේකේ ඉන්නේ මම බොහොම යාළුවො අදුරාගත්තා

    ඒ අතරින් කාලෙන් කාලෙට ෆෝරම් එකට විගදන් අරන් එන මේ වගේ දත නැති පොන්ස් ලත් හිටියා බන්

    හපෝ අපේ නිගා ටත් අවනම්බු කරනවා මේ වගේ සට්ටන් රාල ලට දත නැති වලා කිවම...ලොල්
     
    • Like
    Reactions: LoriyaK

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සාටක නලුවා​

    hqdefault.jpg

    cover.jpg

    :rofl::rofl:

    අහිසක ජනතාවගේ සල්ලි තමගේ සේ සිතු..
    ලන්කවේ ධනය තමගෙ යැයි සිතු..
    ලන්කාව තම පවුලට පමනක් අයිති බිම් කොටසක් සේ සිතු..

    චිනෙට අක්කර 20ක් නොමිලේ ලබාදි ඉතුරු අක්කර 108ක් 99 අවුරුදු බද්දට කිසිම පෙර දැනුම් දිමකින් තොරව ලබා දිම සිදුකල ..

    අපේ රටේ අහින්සක ජනතව පානිය ජල ගැටලු ,
    නිවසට වහලක් නැති ගැටලු ,
    විදුලිය නැති ගැටලු ,
    ජිවන වියදම දරාගත නොහැකි ගැටලු රාශියකට මැදිවෙලා ඉන්න කාල පරිචෙදයක මහින්ද නැමැති නලු රජා විසින්
    පලස්තිනයට US 1 million ලබාදෙන්නෙ බුදුදහම ව්යප්ත කරන්නද කියන ගැටලුව (ජාතිවාදි ,ආගම් වාදි මුවාවෙන් රට වනසන) මහින්දවාදි වහල් බයියන්ගෙන් විමසිමට කැමති ..

    මහින්ද නැමැති පර රජාගෙන් රට ගලවා ගැනිම ලන්කා දිපයට ඇලුම් කරන වන්චා දුශන පිටු දකින ප්‍රජාතන්ත්‍රවාදය අගයන සින්හල අපි ලද උතුම් ජයක්ග්‍රහනයක් ලෙස සැලකිය හැකියි ..

    වහල් බවයෙන් මිදිමට නොහැකි දැනිම් හැගිම් නොමැති වහල් පරයන් කිහිපදෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා රට ලබාගත් මෙම ජයක්ග්‍රහනය හැල්ලුවට ලක් කරමින් විවිද අනාත කියුම් ප්‍රචාරය කරන නමුත් බුදිදිමත් පිරිස මෙහෙම වහල් හෙන්චලාගේ ජාතිකත්වය මුවාවෙන් කරගෙනයන මහින්දවාදය එකහෙලා ප්‍රතික්ශෙප කරන බව හෙන්චලා විසින් පිලිගත යුතුයි ..​

    මෙන්න මේ වගේ උන් තමා යහපාලනයේ ඉන්නේ. සමලිංගික නීති ඉක්මනටම එන හැඩයි .
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    :lol:

    මේකනේ සින් එක

    ම්මුන් එන්නේ කඩේ යන්න අපි එන්නේ දන්නා දෙයක් බෙදා හදාගෙන දැනුම එකතු කරගන්න

    2008 ඉදලා මේකේ ඉන්නේ මම බොහොම යාළුවො අදුරාගත්තා

    ඒ අතරින් කාලෙන් කාලෙට ෆෝරම් එකට විගදන් අරන් එන මේ වගේ දත නැති පොන්ස් ලත් හිටියා බන්

    හපෝ අපේ නිගා ටත් අවනම්බු කරනවා මේ වගේ සට්ටන් රාල ලට දත නැති වලා කිවම...ලොල්

    ithin mata paan da ?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    යුද්දේ එක පිගානකට බෙදාගන්න එපා යකො ..
    යුද්දෙ දිනුවා කියලා රටට අරින්න දෙන්න බැ ..
    මහින්දට වඩා මිනිස්සු ගෙදර ගිහින් තියෙනවා එබ්බරම් ලින්කන් වගෙ උතුම් නායකයො පවා ජනමතයට ගරු කරලා අකුලගෙන ගියා..

    බලලොබි කුහක කමින් තම රෙද්ද බෙරගන්න රට ජාතිය බිල්ලට තියලා ජනතාව කුපිතකරමින් පිස්සු නැටුවේ නැ උතුම් නායකයො ..
    මහින්ද කියන්නෙ අමු නිහින ජාතකයක් ..​

    සහතික ඇත්ත.රට බේරගන්න කෙලින් තීරන ගත්ත එකට මම ඇතුලු රටේ ඔක්කොම ජනතාව ගරු කරනව.කරන්න ඕන.නැත්නම් සින්හල කමටත් ලැජ්ජාවක්.ඒකට පක්ශ බේදයක් නෑ.ඒත් ඊට පස්සෙ පවුල එක්ක එකතුවෙලා අහින්සක මිනිස්සුන්ගෙන් ගහන බදු රුපියලක් ගානෙ හොරා කනකොට ඉඩදෙනවනම් ඒ උන් නපුන්සකයො වෙනව.විමල් වීරවන්ශල පෞද්ගලිකදේශපාලන උවමනා පිරිමහගන්න ඇරල අත ඇරපු ගිරවු වගේ කෑගහනකොට වහල්ලු ටික හිතන්නෙ මහින්දට ආදරේට කියල.ඒක එහෙම නෙවෙයි කියල 5 වසරෙ පොඩිඑකෙකුට උනත් තේරෙනව.ඒත් මේ ගැති හිවල්ලුන්ට පේන්නෙ නෑ.අන්ද බක්තිකයො වගේ පස්සෙන් යනව.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වීරවන්සය වැරදි කරානම් ඇතුලට දාල නඩු දාන තිබ්බා. මිනිහ කොච්චර ගෙවල් හදල දුන්නද, කලාකාරයින්ට , දුප්පත් මිනිස්සුන්ට ???

    උඹලගේ සජිත් මොනවද බන් කරේ ඔය දින 100 ? හදපු එක ගෙයක් කියහන් කෝ බලන්න. ප්‍රේමදසයා ගේ කාලේ නිදන් හැරපු එක නේ කරේ ගජ රාමෙට