යුද්දෙ එක පිගානකට නැතුව වෙන කාට බෙදන්නද? යුධ ගෟරවය අයිති මහින්දට තමයි.
මහින්ද රටට ඇරියෙ නෑ. ඇරියෙ උඹලට. ඒකනේ ඒකාධිපති ඒකාධිපති කියල බොරැ වපුරල මහින්දයව එලව ගත්තෙ.
මහින්ද ගෙදර ගිහින් නැද්ද දැන් එතකොට? උඹලට මහින්ද කොච්චර නන් ඇරල තියෙනවද කියනවනන් මහින්ද ගෙදර ගියත් උඹල බයයි මහින්දට. ඒකනේ මේ දග දාලා හරි උව දේශපාලනෙන් පන්නන්න හදන්නෙ.


යුද ජයග්‍රහණය මහින්දට විතරක් එක පිගානකට බෙදාගන්න කොහෙත්ම බැ මහින්දත් මුලින් වනාගෙන ආවේ සාම ගිවිසුම් ශක්තිමත් කරන්න ෆෙඩරල් දෙන්න ඕන තරම් පේපර් කටින් තියෙනවා නෙට් එකේ පොඩක් බලපන් බොරු නම් ..
ෆෙඩරල්දීමට විරුද්දව නැගී සිටිමින් යුද්දයකින්ම මෙම යුද්දය අවසාන කරයුතුයි මතයේ සිටියේ
හෙළඋරුමය ..
රතනහිමිලා එකතුවෙලා මවිල්ලාරු සොරුව ගලවා ගැනීමේ සටනට රණ විරුවෝ ශක්තිමත් කරපු තැනින් තමයි මේ යුද්දය අවසාන වෙන ලකුණු පහල උනේ එකට විවිද කණ්ඩායම් දායකත්වය ලබාදුන්නා මහින්දවිතරක් නායකත්වය ලබා දුන්නේ නැ ජෙනරාල් සරත්ෆොන්සේකාගේ මෙහෙය විම යටතේ තමයි යුද ජයග්‍රහණය ඉදිරියට ඇදුනේ ..
එත් අපි කියන්නේ නැ මහින්ද සම්බන්ද උනේ නැ කියලා නමුත් මහින්ද විතරක් තනි පිගානට යුද ජයග්‍රහණය බෙදාගන්න හදනවානම් සමස්ථ හමුදාවට හා අනෙකුත් සහය දුන් සිවිල් සංවිදාන වලට කරන අසාධාරණයක් ..

මහින්ද දැන් මොකද්ද කරන්න හදන්නේ ?
අපි විවේචනය කරන්නේ මහින්ද යටින් ජංගි අටවලා මිනිස්සු කුපිතකරලා රටේ සහාජිවනයට මරු පහරක් එල්ල කරලා රටට තුල දැවැන්ත ජාති ආගම් ආරවුලක් ඇති කරන්න ගන්නා උස්සාහය පිළිබද ..
ඇයි එහෙම කරන්නේ ?
මහින්ද බලයට තියෙන කුණු පෙරේත කම නිසා සහ තම කල වැරදි වලින් ආරක්ෂාවීම සදහා බලය ලබාගන්න වහල් ස්වය්නයේ යෙදන උන් උපයෝගී කරගෙන රටේ දැවැන්ත ප්‍රශ්න ඇති කරලා මේ ආණ්ඩුව පෙරලන දරන අසාර්ථක උස්සහයක් නෙවේද ගෙනියන්නේ ?

මැතක සිදුවීමක් ලෙස පාර්ලිමේන්තුව ඇතුලේ රති හලක් කලානේ මහින්දගේ ආරක්ෂාව උදෙසා මේවැනි ක්‍රියා උබලාට පුලුවන්ද වැලදගන්න ..
පාර්ලිමේන්තුව කියන්නේ රටේ සමස්ථ ජනතාවගේ ප්‍රශ්න කතාකරන තැනක් රටේ ප්‍රධානම ස්ථානය .. මේ වගේ තැනක එක පුද්ගලයෙක් වෙනුවෙන් පිස්සු කෙලිම සාධාරණද ?
ඇයි එහෙම කරන්න හේතුව මහින්ද මරන්න දැක්කුවේ නැනේ ?
මුලින් කිව්වේ රට වෙනුවෙන් විදුලි පුටුවට උනත් යන්නම් කියලා ..

එහෙම කියපු එකා අල්ලස්කොමිසමට කට උත්තරයක් දෙන්න යන්න බයයි වහල්ලු රොත්තම පුරවාගෙන විප්ලව කරලා යන්නේ මේ අරක්ෂකරන්න සුදානම් වෙන්නේ රටද එහෙම නැත්නම් තමා සහ තම පවුලද ?

මේවාට කියන්නේ මහින්ද කටින් පැල හිටවනවා කියලා (විදුලි පුටුවට යන්නම් රට වෙනුවෙන් )
මේවා නෙවේද උබලා ජන්දෙට කලින් ගෙනෙල්ලා රගපු කියුම් රට විරුවා යුද අදිකරණයට යනවා අරවා මේවා බහු බුත ගොඩයි ...

විමලාගේ පච චන්ද ව්‍යාපාරය කරලා තමයි මහින්ද නාගත්තේ ..

මහින්ද තම රෙද්ද බේරගන්න උබලා වගේ මහින්ද වාදයෙන් පෙලෙන වහල්ලු ටික සළුවක් ලෙස යොදාගන්නා බවතමයි අපිටනම් පෙනෙන්නේ ගුනේ ..

Last edited:


