සිංහලයාගේ ඉහගෙන කෑම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    උපවාසේ ප්‍රශ්නයක් නැහැ මචන්.. මම රතන හාමුදුරුවෝ එක්ක ඇරියස් එකක් තියෙනවා නම් උපවාසේත් විවේචනය කරනවනේ.. මම කියන්නේ උපවාසේ කියන දේ වෙනම කාරනාවක්. මේ කියන හවුලේ කැද නම් වෙනම කාරනාවක්.. මේ කාරණාවේදී නම් මම ගලබොඩඅත්තේ හාමුදුරුවොත් එක්ක එකගයි.. මේක සම්පුර්නම මුලට බෙහෙත් නොකර අතු කපන්න හදන වැඩක්.
    දෙමල අයට මුස්ලිම් අයත් එක්ක හැප්පෙන්න බෑ කියලා උබට තේරෙනව ඇතිනෙ නැගෙනහිර දෙමල මිනිස්සුන්ට කරලා තියෙන අසාධාරනකම් දිහා බැලුවම. නරකද සිංහල 70% එක්ක එකතු උනොත්? උබලට සර්වයිව් වෙන්න චාන්ස් එකක් තියෙනවා. ප්‍රශ්ණයක් උනොත් අපිට කලින් දෙමල අය විනාශ වෙනවා. පන්සල ඇතුලෙ දේවාල හදපු අපිට දෙමල මිනිස්සු දුර නෑ බන්. ආයිත් සංවිධානය වීමක් තමයි අවශ්‍ය.

    අනිවාර්යෙන්ම මුල ගැලවියයුතුයි. ඒත් ගහක අතු කපන්නෙ නැතුව කඳ කුට්ටි කරන්නෙ නැතුව මුල ගලවන්න බෑ. හැබැයි කවුරු හරි කෙනෙක් ගහේ කොල කඩනව නම්, එක නොවියයුතු දෙයක්. මම ඒක පිලිගන්නවා. රතන හාමුදුරුවො කොල කඩන්න ගිහින් නෑ. ඉස්ලාමයෙ මතවාදය ශක්තිමත් කරන හිස්බුල්ලා වගේ අය, ව්‍යාප්තවාදය වෙනුවෙන් වැඩ කරන රිෂාඩ් වගේ අය, අන්තවාදයට වක්‍රව සහය දෙන අසාද් සාලි වගේ අය. මෙව්වා හොඳ අතු තමා. රතන හාමුදුරුවොත් හරි ඥානසාර හාමුදුරුවොත් හරි. දෙන්නම හරි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒ වරදම තමයි අද ආයේ මේ කරන්න හදන්නේ.. 2015දී දෙමල විතරක් නෙමෙයි සිංහල උනුත් රවටුනානේ..

    ඉතින් යකෝ දෙගොල්ලම රැවටුණා නං රෙද්දටද වැරැද්ද සිංහළු පිට විතරක් පටවන්නේ?

    පැහැදිලිවම වරද සිංහල මිනිස්සුන්ගේ නෙමෙයිද බන්.. රටේ නායකයා සිංහල නෙමෙයිද? රටේ අගමැති සිංහල නෙමෙයිද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මටනම් තේරුම් ගියේ සිංහල-මුස්ලිම්, දෙමළ - මුස්ලිම් ජොයින්ට් වෙන්චර් වෙනුවට සිංහල-දෙමල ජොයින්ට් වෙන්චර් ශක්තිමත් කරමු කිව්වා කියලා. ශෙයාර්ස් ගැන කොතනදිද කිව්වේ?

    පටන් ගන්නේ ඔහොම තමයි මචන්.. රතන උන්නාන්සේ 2015 දකුණේ ගොවියන්ට මොනවද කිව්වේ.. ග්ලයිෆොසෙට් නොගහා ඔර්ගනික් බෝග හදන්න කිව්වා නොර්මල් එකට වඩා අස්වැන්න අඩු උනත් කමක් නැහැ, නොර්මල් එකට වඩා ප්‍රයිස් එක ඩබල් කිව්වා. ගොවියොත් ඔර්ගනික් හැදුවා.. පලවෙනි කන්නේ වැඩේ හරි ශෝක්.. දෙවෙනි කන්නේ වෙනකොට රටේ මිනිස්සුත් ඔර්ගනික් බඩු ගන්න හෙනම උනන්දුයි.. එකට සප්ලයි එක නැති උනාම රටින් ඔර්ගනික් බඩු ගෙන්නුවා.. කීල්ස් එකේ, කාගිල්ස් එකේ අද ගිහින් බලහන් 2015 නොතිබුන, හාල් පරිප්පු වගේ දාන්‍ය වර්ග කියක් අලුතෙන් රටින් ගෙන්නලා තියනවද කියලා. අන්තිමට ගොවියට ඔර්ගනික් ලොකු ප්‍රයිස් නෙමෙයි ගෙදර සප්පායමටවත් හාල් ඩිංගක් නැහැ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් යකෝ දෙගොල්ලම රැවටුණා නං රෙද්දටද වැරැද්ද සිංහළු පිට විතරක් පටවන්නේ?

    ඉතින් සිංහල බහුතර චන්දෙන් පත්වෙච්ච සිංහල නායකයා දෙමලෙක්ද බන්.. රටේ නායකයා සිංහල බෞද්ද වෙන්න ඕනා කියලා නෙමෙයිද තියෙන්නේ.. ඉතින් වග කියන්න ඕනා සිංහල බෞද්ද එකාලා නෙමෙයිද? රටේ නායකයා සම්පන්තන් හරි වෙන මොකෙක් හරි නම් ඔන්න කිව්වැකි දෙමළා රට කෑවා කියලා.. නායකයා සිංහල නම් සිංහලයා නෙමෙයි දැන් රට කාලා තියෙන්නේ.. අපි හිස්බුල්ලා පත් කලාද? ශාෆිට මෙඩිකල් රේගිස්ට්‍රේෂන් අපි දුන්නද? නැහැනේ බන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පටන් ගන්නේ ඔහොම තමයි මචන්..

    ආ මේ උඹ හිතෙන් මවාගත්ත දෙයක්ද විවේචනය කරන්නෙ, මම හිතුවෙ රතන හාමුදුරුවො ඇත්තටම කියපු දෙයක් විවේචනය කරනවා කියලා :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    ඉතින් සිංහල බහුතර චන්දෙන් පත්වෙච්ච සිංහල නායකයා දෙමලෙක්ද බන්.. රටේ නායකයා සිංහල බෞද්ද වෙන්න ඕනා කියලා නෙමෙයිද තියෙන්නේ.. ඉතින් වග කියන්න ඕනා සිංහල බෞද්ද එකාලා නෙමෙයිද? රටේ නායකයා සම්පන්තන් හරි වෙන මොකෙක් හරි නම් ඔන්න කිව්වැකි දෙමළා රට කෑවා කියලා..

    සම්පන්තන් පත් වුණා නං පත්වෙන්නෙ සිංහල බහුතර චන්දෙන් නෙමෙයිද? සිංහල බහුතර චන්දෙන් දෙමළෙක් පත්වෙලා දැන් මෛත්‍රී රනිල් ඩබල වගේ වැඩ කළා නං සිංහළු අතේ කිසිම වරදක් නෑ කියන්න පුළුවන්ද සම්පන්තන්ගෙ ජාතිය දෙමළ නිසා?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දෙමල අයට මුස්ලිම් අයත් එක්ක හැප්පෙන්න බෑ කියලා උබට තේරෙනව ඇතිනෙ නැගෙනහිර දෙමල මිනිස්සුන්ට කරලා තියෙන අසාධාරනකම් දිහා බැලුවම. නරකද සිංහල 70% එක්ක එකතු උනොත්? උබලට සර්වයිව් වෙන්න චාන්ස් එකක් තියෙනවා. ප්‍රශ්ණයක් උනොත් අපිට කලින් දෙමල අය විනාශ වෙනවා. පන්සල ඇතුලෙ දේවාල හදපු අපිට දෙමල මිනිස්සු දුර නෑ බන්. ආයිත් සංවිධානය වීමක් තමයි අවශ්‍ය.

    අනිවාර්යෙන්ම මුල ගැලවියයුතුයි. ඒත් ගහක අතු කපන්නෙ නැතුව කඳ කුට්ටි කරන්නෙ නැතුව මුල ගලවන්න බෑ. හැබැයි කවුරු හරි කෙනෙක් ගහේ කොල කඩනව නම්, එක නොවියයුතු දෙයක්. මම ඒක පිලිගන්නවා. රතන හාමුදුරුවො කොල කඩන්න ගිහින් නෑ. ඉස්ලාමයෙ මතවාදය ශක්තිමත් කරන හිස්බුල්ලා වගේ අය, ව්‍යාප්තවාදය වෙනුවෙන් වැඩ කරන රිෂාඩ් වගේ අය, අන්තවාදයට වක්‍රව සහය දෙන අසාද් සාලි වගේ අය. මෙව්වා හොඳ අතු තමා. රතන හාමුදුරුවොත් හරි ඥානසාර හාමුදුරුවොත් හරි. දෙන්නම හරි.

    කතාවක් තියනවනේ බන් ගිනි පෙලෙල්ලෙන් බැටකාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියලා. ඒ නිසා 80 ගණන්වල ගිනි පෙලෙල්ලෙන් කාලා තියෙන්නේ.. දැන් ඔය එන්නේ කනා මැදිරි එලි.. අනික උබ ඔය කියන ශක්තිමත්බාවය කොහොමත් හිස්බුල්ලා කියන හැටියට සිංහල දෙමල දෙකම එකතු උනත් කොටි දෙකක් සෙට් වෙයි.. හිස්බුල්ලා කියනවනේ උන්ට ලෝකෙම කට්ටිය ඉන්නවා කියලා. ඉතින් දැන් දෙමල උන්ට වඩා උදව්ව මට පෙන්නේ ඕනා වෙලා තියෙන්නේ සිංහල උන්ට.. මොකද උබලට තියෙන්නේ මේ රට විතරයි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආ මේ උඹ හිතෙන් මවාගත්ත දෙයක්ද විවේචනය කරන්නෙ, මම හිතුවෙ රතන හාමුදුරුවො ඇත්තටම කියපු දෙයක් විවේචනය කරනවා කියලා :lol:

    දැන් හිස්බුල්ලා බොම්බා ගහලද? ශාෆි වද කරලද? තාම අලිගේෂන් නේ.. ඒ වගේ තමා. රතන උන්නාන්සේත් අඩිය තියනකොට අපි දන්නවා බඩු හරි කියලා. 2015 කිව්වේ මයිත්‍රී පොට පනිනවානම් අපි ඉන්නවා හරි මාර්ගයේ යවන්න කියලනේ.. එහෙම කිව්වා රතන හාමුදුරුවෝ උපවාස කරනකොට ඒ මයිත්‍රී කොහෙද හිටියේ.. අන්න ඒ වගේ වැඩේ දෙල් උනාට පස්සේ කියලා වැඩක් නැහැ හරියට විල්පත්තුව ඩෝසර් කලාට පස්සේ සිංහල උන් පිකප් උනා වගේ.. විල්පත්තුවට මහින්ද ඔප්පු ලියනකොට මොකෙක්වත් කතා කලේ නැහැනේ.. එදා විජේදාස කොරහේ කිබුල්ලු දකිනවා කියලනේ රාජිත කිව්වේ අයිඑස් උන් ඉන්නවා කිව්වම. අන්න ඒ වගේ බොම්බා ගහනකන්ම ඉන්න ඕනා නෑ ඇක්ෂන් ගන්න..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    සම්පන්තන් පත් වුණා නං පත්වෙන්නෙ සිංහල බහුතර චන්දෙන් නෙමෙයිද? සිංහල බහුතර චන්දෙන් දෙමළෙක් පත්වෙලා දැන් මෛත්‍රී රනිල් ඩබල වගේ වැඩ කළා නං සිංහළු අතේ කිසිම වරදක් නෑ කියන්න පුළුවන්ද සම්පන්තන්ගෙ ජාතිය දෙමළ නිසා?

    මේක දෙමල බහුතරයක් ඉන්න රටක් නම් ආයේ අවුරුදු 30 යුද්දයක් කරනවද රට ඉල්ලලා.. ඒ වගේ තමා.. උබ ඔය කියන කාරනාව මේ කල්පෙට නොකෙරෙන දෙයක් නිසා හයිපතෙටිකලි කියන්න අමාරුයි මිනිස්සුන්ගේ හැසිරීම. නමුත් මුස්ලිම් අන්තවාදයට ලංකාවේ කිරි පෙව්වේ සිංහල නායකයෝ කියලා සිංහල මිනිස්සුමනේ කියන්නේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දැන් හිස්බුල්ලා බොම්බා ගහලද? ශාෆි වද කරලද? තාම අලිගේෂන් නේ.. ඒ වගේ තමා. රතන උන්නාන්සේත් අඩිය තියනකොට අපි දන්නවා බඩු හරි කියලා. 2015 කිව්වේ මයිත්‍රී පොට පනිනවානම් අපි ඉන්නවා හරි මාර්ගයේ යවන්න කියලනේ..

    හිතේ මවාගන්න දේවල් ගැන වාද කරල වැඩක් නෑ :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මේක දෙමල බහුතරයක් ඉන්න රටක් නම් ආයේ අවුරුදු 30 යුද්දයක් කරනවද රට ඉල්ලලා.. ඒ වගේ තමා.. උබ ඔය කියන කාරනාව මේ කල්පෙට නොකෙරෙන දෙයක් නිසා හයිපතෙටිකලි කියන්න අමාරුයි මිනිස්සුන්ගේ හැසිරීම.

    උඹ කියන ඔක්කොම උඹේ මෙන්ටල් කන්ඩිශන් එක අනුව හදාගත්ත හයිපොතෙටිකල් සෙනාරියෝ නේ. :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    කතාවක් තියනවනේ බන් ගිනි පෙලෙල්ලෙන් බැටකාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයි කියලා. ඒ නිසා 80 ගණන්වල ගිනි පෙලෙල්ලෙන් කාලා තියෙන්නේ.. දැන් ඔය එන්නේ කනා මැදිරි එලි.. අනික උබ ඔය කියන ශක්තිමත්බාවය කොහොමත් හිස්බුල්ලා කියන හැටියට සිංහල දෙමල දෙකම එකතු උනත් කොටි දෙකක් සෙට් වෙයි.. හිස්බුල්ලා කියනවනේ උන්ට ලෝකෙම කට්ටිය ඉන්නවා කියලා. ඉතින් දැන් දෙමල උන්ට වඩා උදව්ව මට පෙන්නේ ඕනා වෙලා තියෙන්නේ සිංහල උන්ට.. මොකද උබලට තියෙන්නේ මේ රට විතරයි..
    උබ කතා කරන්නෙ කළු ජූලිය ගැන නම්, මම ඒකට සිංහල බෞද්ධයෙක් හැටියට උබලගෙන් සමාව ගන්නවා. වැරදි අවබෝධයක් නිසයි එහෙම උනේ. සිංහළ අය හිතුවෙ දෙමල මිනිස්සුයි, එල්ටීටීඊ එකක් දෙකක් නෙවේ එකක් කියලා. ඒ කාලේ අද වගේ දැනුවත් නෑනේ බන්. ඒත් ඊට පස්සෙ එල්ටීටීඊ එකෙන් මාළිගාවට ගැහුවා සංඝ‍යා වහන්සේලා සමූල ඝාතනය කරා. බෝම්බ කීයක් නම් තිබ්බද. සිංහළු කලබල උනේ නෑනේ. දෙමළ මිනිහෙක්ට අතක් තිබ්බෙ නෑනේ. වැරදි අවබෝධය නිසයි එහෙම උනේ. ඒකට සිංහළු 100% වගකිවයුතුත් නෑ. දෙමල මිනිස්සුන්ගෙන්ම කොටසක් වෙච්ච එල්ටීටීඊ සංවිධානය ආයුධ අතට ගත්තු නිසයි අහිංසක දෙමල මිනිස්සුන්ට එහෙම උනේ. නැත්නම් සිංහළුන්ට පිස්සු කෙලින්න හේතුවක් නෑනේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හිතේ මවාගන්න දේවල් ගැන වාද කරල වැඩක් නෑ :no:

    උඹ කියන ඔක්කොම උඹේ මෙන්ටල් කන්ඩිශන් එක අනුව හදාගත්ත හයිපොතෙටිකල් සෙනාරියෝ නේ. :dull:

    අප්‍රේල් 21ට කලින් අයිඑස් උන් ලංකාවේ බොම්බා ගහන්න ඉන්නේ කිව්වමත් මනෝවිකාර කියලා කියපු නායකයෝ සෙට් එකක් ඉන්න රටක උබ ඔහොම කියන එකේ වරද්දකුත් නැහැ තමා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ කතා කරන්නෙ කළු ජූලිය ගැන නම්, මම ඒකට සිංහල බෞද්ධයෙක් හැටියට උබලගෙන් සමාව ගන්නවා. වැරදි අවබෝධයක් නිසයි එහෙම උනේ. සිංහළ අය හිතුවෙ දෙමල මිනිස්සුයි, එල්ටීටීඊ එකක් දෙකක් නෙවේ එකක් කියලා. ඒ කාලේ අද වගේ දැනුවත් නෑනේ බන්. ඒත් ඊට පස්සෙ එල්ටීටීඊ එකෙන් මාළිගාවට ගැහුවා සංඝ‍යා වහන්සේලා සමූල ඝාතනය කරා. බෝම්බ කීයක් නම් තිබ්බද. සිංහළු කලබල උනේ නෑනේ. දෙමළ මිනිහෙක්ට අතක් තිබ්බෙ නෑනේ. වැරදි අවබෝධය නිසයි එහෙම උනේ. ඒකට සිංහළු 100% වගකිවයුතුත් නෑ. දෙමල මිනිස්සුන්ගෙන්ම කොටසක් වෙච්ච එල්ටීටීඊ සංවිධානය ආයුධ අතට ගත්තු නිසයි අහිංසක දෙමල මිනිස්සුන්ට එහෙම උනේ. නැත්නම් සිංහළුන්ට පිස්සු කෙලින්න හේතුවක් නෑනේ.

    උබ කියන එක හරි.. 100%ක් හොද මිනිස්සු කොයි සමාජෙත් නැහැ.. හැබැයි දෙමල උන්ට ආයුද අතට ගන්න තැනට වැඩ සිද්ද කලේ දෙමල සිංහල නායකයෝ.. අන්න එතනයි වැරැද්ද.. ප්‍රබාකරන් කෙනෙක් ලෝකෙට ආවේ 100% දෙමල මිනිස්සු නිසාම නෙමෙයි, වැරදි සෑහෙනට උනා සිංහල මිනිස්සු අතරිනුත්.. ගොඩක්ම බලපෑවේ සුද්දා රට දාලා යනකොට ඉංග්‍රීසි බාශාවට තිබ්බ රට බණ්ඩාරනායක ගොයියා රාජ්‍ය බාශාව සිංහල කරපු ගමන් උගත් දෙමල මිනිස්සුන්ට රස්සා නැති උනා, 8 පාස් වෙච්ච සිංහල උන් සිංහල බාෂා දැනුම විතරක් සුදුසුකමට තිබ්බ නිසා රජයේ රස්සා ගත්ත වගේ දේවල් නිසා රට අත හැරලා ගිය මිනිස්සුත් ඉන්නවා//
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    සිංහල උන් මහ ජාතිය උනාට මුක්කු ගහන්නතුව වැඩක් කරන්න බැරියාව හොඳටම තියෙනවා. 80 ගණන් වල මොකුත් නැතුව හිටපු දෙමලු, හම්බයෝ දැන් උන්ගේ base හදාගෙන (එක අතකින් ඒක හදල දුන්නෙත් සින්හලුම තමා), තියෙන base එකවත් හරියට හදාගන්නතුව තාම සිංහලු මුක්කු ගහන්න තැන් හොයනවා. මේක හරිගස්සන short cut නැ. දැන්වත් ප්‍රශ්නේ තේරුම් ගන්න මිනිස්සුන්ට මොලේ පැදෙන්න ඕන, නැත්තං අපේ දේශපාලුවෝ ටික ඉක්මනටම සිංහලු සමාදානයේ සතපනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113

    උබ කියන එක හරි.. 100%ක් හොද මිනිස්සු කොයි සමාජෙත් නැහැ.. හැබැයි දෙමල උන්ට ආයුද අතට ගන්න තැනට වැඩ සිද්ද කලේ දෙමල සිංහල නායකයෝ.. අන්න එතනයි වැරැද්ද.. ප්‍රබාකරන් කෙනෙක් ලෝකෙට ආවේ 100% දෙමල මිනිස්සු නිසාම නෙමෙයි, වැරදි සෑහෙනට උනා සිංහල මිනිස්සු අතරිනුත්.. ගොඩක්ම බලපෑවේ සුද්දා රට දාලා යනකොට ඉංග්‍රීසි බාශාවට තිබ්බ රට බණ්ඩාරනායක ගොයියා රාජ්‍ය බාශාව සිංහල කරපු ගමන් උගත් දෙමල මිනිස්සුන්ට රස්සා නැති උනා, 8 පාස් වෙච්ච සිංහල උන් සිංහල බාෂා දැනුම විතරක් සුදුසුකමට තිබ්බ නිසා රජයේ රස්සා ගත්ත වගේ දේවල් නිසා රට අත හැරලා ගිය මිනිස්සුත් ඉන්නවා//
    මොන ප්‍රශ්නෙ තිබ්බත් සාමාන්‍ය මිනිස්සු ආයුධ අතට ගන්න එක අනුමත කරන්න බෑ. ඕක දෙමල මිනිස්සුන්ගෙන් ආපු එල්ටීටීඊ එකට වගේම සිංහළ මිනිස්සුන්ගෙන් ආපු ජවිපෙටත් අදාලයි. ආයුධ අතට ගත්තු එක ගැන ජෙප්පෙකුගෙන් අද ඇහුවත් කියන්නෙ පක්ශෙ තහනම් කරාම වෙන මොනා කරන්නද කියලා. උබත් කියන්නෙ ඒ වගේ කතාවක්. ඒකට නම් මම එකඟ නෑ. ආයුධ නම් කාටවත් අනුමත කරන්න බෑ.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේක සිංහල රටක් ඉතින් කැමති උනත් නැතත් ඒ භාෂාව ඉගෙන ගන්න වෙනවා
    ජපානෙට ගිහින් English වලින් වේද කරන්න බ නේ අරාබියට ගියත් ඕකම තම
    රටට ඕන විදිහට වෙනස් වෙන්න ඕන රට වෙනස් කරන්න දගල්ලලා මෝඩයෙක් වෙන්නේ නැතිව