දෙමල අයට මුස්ලිම් අයත් එක්ක හැප්පෙන්න බෑ කියලා උබට තේරෙනව ඇතිනෙ නැගෙනහිර දෙමල මිනිස්සුන්ට කරලා තියෙන අසාධාරනකම් දිහා බැලුවම. නරකද සිංහල 70% එක්ක එකතු උනොත්? උබලට සර්වයිව් වෙන්න චාන්ස් එකක් තියෙනවා. ප්‍රශ්ණයක් උනොත් අපිට කලින් දෙමල අය විනාශ වෙනවා. පන්සල ඇතුලෙ දේවාල හදපු අපිට දෙමල මිනිස්සු දුර නෑ බන්. ආයිත් සංවිධානය වීමක් තමයි අවශ්‍ය.උපවාසේ ප්‍රශ්නයක් නැහැ මචන්.. මම රතන හාමුදුරුවෝ එක්ක ඇරියස් එකක් තියෙනවා නම් උපවාසේත් විවේචනය කරනවනේ.. මම කියන්නේ උපවාසේ කියන දේ වෙනම කාරනාවක්. මේ කියන හවුලේ කැද නම් වෙනම කාරනාවක්.. මේ කාරණාවේදී නම් මම ගලබොඩඅත්තේ හාමුදුරුවොත් එක්ක එකගයි.. මේක සම්පුර්නම මුලට බෙහෙත් නොකර අතු කපන්න හදන වැඩක්.
අනිවාර්යෙන්ම මුල ගැලවියයුතුයි. ඒත් ගහක අතු කපන්නෙ නැතුව කඳ කුට්ටි කරන්නෙ නැතුව මුල ගලවන්න බෑ. හැබැයි කවුරු හරි කෙනෙක් ගහේ කොල කඩනව නම්, එක නොවියයුතු දෙයක්. මම ඒක පිලිගන්නවා. රතන හාමුදුරුවො කොල කඩන්න ගිහින් නෑ. ඉස්ලාමයෙ මතවාදය ශක්තිමත් කරන හිස්බුල්ලා වගේ අය, ව්‍යාප්තවාදය වෙනුවෙන් වැඩ කරන රිෂාඩ් වගේ අය, අන්තවාදයට වක්‍රව සහය දෙන අසාද් සාලි වගේ අය. මෙව්වා හොඳ අතු තමා. රතන හාමුදුරුවොත් හරි ඥානසාර හාමුදුරුවොත් හරි. දෙන්නම හරි.



