සිංහලයාගේ ඉහගෙන කෑම

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහලයාගේ ඉහගෙන කෑම

    බැනුම් අහන්න හරි කියන්න තියන දේ කියන්න ඕනා. සිංහලු කියන්නේ කැරීම කැරි ජාතියක්.. දෙමළට ගහන්න ඕනා වෙලාවේ පාකිස්තාන හම්බයන්ගෙන් හෙල්ප් එකත් අරගෙන ගැහුවා. දැන් හම්බයට ගහන්න ඕනා උනාම රතන උතුරේ ඉදන් වෙළද ගිවිසුම් ගහලා හවුලේ බිස්නස් කරමුලු.. හම්බ වියාප්තිය නවත්තමුලු..

    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බැනුම් අහන්න හරි කියන්න තියන දේ කියන්න ඕනා. සිංහලු කියන්නේ කැරීම කැරි ජාතියක්.. දෙමළට ගහන්න ඕනා වෙලාවේ පාකිස්තාන හම්බයන්ගෙන් හෙල්ප් එකත් අරගෙන ගැහුවා. දැන් හම්බයට ගහන්න ඕනා උනාම රතන උතුරේ ඉදන් වෙළද ගිවිසුම් ගහලා හවුලේ බිස්නස් කරමුලු.. හම්බ වියාප්තිය නවත්තමුලු..

    :yes::yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොන්න පැටියො. දැන් අවුරුදු 30ක් ත්‍රස්තවාදී සංවිධානයක් හදාගෙන කවුරු කාටද ගැහුවෙ ?
    පාස්කු ඉරිද බෝම්බෙ කව්ද ගැහුවෙ ?

    උඹ වගේ පොට්ට ගොනෙක් වෙනවට වඩා කැරීම කැරි ජාතියක් වෙන එක හොඳයි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මතක තියාගනිල්ලා.. දෙමළට ගහනකොට, හම්බයෝ තරම් හොද උන් සිංහලයට හිටියෙම නැහැ.. කටාර් මාර ජොබ් පොට් එක ඒ කාලේ.. සිංහලුන්ගේ දෙයියෝ හිටියේ කතරගම නෙමෙයි, සෞදියේ ඒ කාලේ.. දැන් ටික ටික වැඩ දෙල් වේගෙන එනකොට සෞදිය නොටීම නෝටියි.. ඉන්දියාව හොදායි.. කැනඩාව ඉට්ස් ඔකේ.. මලේශියාව එහෙම නරකම නැහැ.. මතක තියාගනිල්ලා හොදට අද කිරියි පැණියි කුරුසයෝයි, නැව් සුක්කානම් කාරයොයි කෙලගන්න දවසත් වැඩි ඈතක නැහැ.. සිංහලු කියන්නේ උදේට කියන එක නෙමෙයි දවල්ට.. දවල්ට එක නෙමෙයි රෑට..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පොන්න පැටියො. දැන් අවුරුදු 30ක් ත්‍රස්තවාදී සංවිධානයක් හදාගෙන කවුරු කාටද ගැහුවෙ ?
    පාස්කු ඉරිද බෝම්බෙ කව්ද ගැහුවෙ ?

    උඹ වගේ පොට්ට ගොනෙක් වෙනවට වඩා කැරීම කැරි ජාතියක් වෙන එක හොඳයි.

    චන්චලාට රිදෙන්නේ ඇයි මලිත්ට ගැහුවහම... ගුටි කෑවේ කතෝලික උන්.. රිදිලා තියෙන්නේ බෞද්දයන්ට.. මොකෝ ඒ හදිස්සියේ දෙමල/සිංහල කුරුසකාරයෝ ගැන වික්ශෝපයක්.. ඒ කාලේ පරයා කියලා බැනපු තෙවත්තේ සංස්කෘතික මංකොල්ලයක් කරනවා කියපු කාදිනල් අද මාරම නායකයෙක් වෙලා.. මොකෝ මේ හදිසි වෙස් පෙරලිය..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චන්චලාට රිදෙන්නේ ඇයි මලිත්ට ගැහුවහම... ගුටි කෑවේ කතෝලික උන්.. රිදිලා තියෙන්නේ බෞද්දයන්ට.. මොකෝ ඒ හදිස්සියේ දෙමල/සිංහල කුරුසකාරයෝ ගැන වික්ශෝපයක්.. ඒ කාලේ පරයා කියලා බැනපු තෙවත්තේ සංස්කෘතික මංකොල්ලයක් කරනවා කියපු කාදිනල් අද මාරම නායකයෙක් වෙලා.. මොකෝ මේ හදිසි වෙස් පෙරලිය..

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරද්දි ඒකට රිදිල
    දැන් ක්‍රිස්තියානි/කතෝලික පල්ලි වල බෝම්බ පිපිරුනාම ඒක ගැන සිංහලු කතා කරද්දි ඒකටත් රිදිල
    උඹ වගේ උන්ට සිංහලු මොක කලත් රිදෙනවනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ ගාව සෙනාල් පොන්ස්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරද්දි ඒකට රිදිල
    දැන් ක්‍රිස්තියානි/කතෝලික පල්ලි වල බෝම්බ පිපිරුනාම ඒක ගැන සිංහලු කතා කරද්දි ඒකටත් රිදිල
    උඹ වගේ උන්ට සිංහලු මොක කලත් රිදෙනවනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ ගාව සෙනාල් පොන්ස්

    ප්‍රශ්නේ තියෙන්නේ කා ගාවද කියලා තේරෙනවා හතුරුසිංහ නානා අයිසිසීයට ලියපු ලියුම දැක්කම.. නටන්න බැරි පොලව ඇදයිලු. විලි ලැජ්ජයි ඔයි, හොටෙල් එකේ පුල් එකක් නැහැ බංගලි උන්ගේ එකේනම් තියනවා.. අපේ උන්ට නැහැ.. මොනවද ඔයි ගෑනු වගේ නහයෙන් අඩන්නේ...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    චන්චලාට රිදෙන්නේ ඇයි මලිත්ට ගැහුවහම... ගුටි කෑවේ කතෝලික උන්.. රිදිලා තියෙන්නේ බෞද්දයන්ට.. මොකෝ ඒ හදිස්සියේ දෙමල/සිංහල කුරුසකාරයෝ ගැන වික්ශෝපයක්.. ඒ කාලේ පරයා කියලා බැනපු තෙවත්තේ සංස්කෘතික මංකොල්ලයක් කරනවා කියපු කාදිනල් අද මාරම නායකයෙක් වෙලා.. මොකෝ මේ හදිසි වෙස් පෙරලිය..

    පෙරලියද?
    ගොනා වික්ක අන්තවාදය කියන්නෙ මොකද්ද කියල හරියට ම තේරුනා​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රශ්නේ තියෙන්නේ කා ගාවද කියලා තේරෙනවා හතුරුසිංහ නානා අයිසිසීයට ලියපු ලියුම දැක්කම.. නටන්න බැරි පොලව ඇදයිලු. විලි ලැජ්ජයි ඔයි, හොටෙල් එකේ පුල් එකක් නැහැ බංගලි උන්ගේ එකේනම් තියනවා.. අපේ උන්ට නැහැ.. මොනවද ඔයි ගෑනු වගේ නහයෙන් අඩන්නේ...

    හොටෙල් එකක පූල් එකක් නෑ :lol:
    උඹ නං මෝඩයෙක් නෙමේ පිස්සෙක්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සෙනාල්ට රිදෙන්නේ ඇයි කොටින්ට ගැහුවහම? :lol:

    කොටියද නැද්ද මම දන්නේ නැහැ.. ලංකාවේ නීති මට අදාලත් නැහැ.. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙහෙ තියන නිසා බය නැතුව ඇත්ත ලියනවා.. මංගලගේ යථාර්තය උබලා ගන්නේ නැතුව, උගේ පෞද්ගලික ජිවිතේ ප්‍රශ්න කරන එක වගේ දෙයක් මට කොටියා කියන එකත්..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පෙරලියද?
    ගොනා වික්ක අන්තවාදය කියන්නෙ මොකද්ද කියල හරියට ම තේරුනා​

    කාදිනල්ට බැන්න කියලා දැන් කොල්ලොත් අත් අඩංගුවට ගන්නවා ලංකාවේ.. කොහොමද ඒක??? කාදිනල් පල්ලියේ පුජාව තියන එක නවත්තලා රට වටේ යනවා බෞද්ද රටක්, බෞද්ද රටක් කියා කියා... මට සැකයි කාදිනල් නිවන් අවබෝද කරගෙන රහත් වෙලාද කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ඉතින් උබට ඒකට රිදෙන්න හේතුවක් නෑනේ බන්. එහෙම තමයි වැඩ කරන්නෙ. යුද්දෙ කරේ දෙමල ජාතියට විරුද්ධව නෙවේ. එල්ටීටීඊ කියන ත්‍රස්තවාදී සංවිධානයත් එක්ක. එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව දෙමල මිනිස්සුත් එකතු උනා. ඉතින් සිංහළු ටික ආයිත් සංවිධානය වෙන්න හදන්නෙ ඒ දෙමල මිනිස්සු එක්කම තමයි.

    මුස්ලිම් අන්තවාදයට විරුද්ධව මුස්ලිම් අයත් එක්කත් එකතුවෙන්න තිබ්බ ඒත් මුස්ලිම් මැති ඇමතිවරු අන්තවාදයත් එක්ක හිටගන්නවා අපි දැක්කනෙ. එහෙම එකතු උනේ නැත්නම්, මුස්ලිම් අන්තවාදී හා අන්තවාදී නොවන කියලා කොටස් දෙකක් තියෙන්න තිබ්බා. ඒත් දැන් එහෙම කොටස් දෙකක් නෑ කියලා මුස්ලිම් සමාජයෙන්ම අපිට ඔප්පු කරලා තියෙනවනෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොටියද නැද්ද මම දන්නේ නැහැ.. ලංකාවේ නීති මට අදාලත් නැහැ.. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙහෙ තියන නිසා බය නැතුව ඇත්ත ලියනවා.. මංගලගේ යථාර්තය උබලා ගන්නේ නැතුව, උගේ පෞද්ගලික ජිවිතේ ප්‍රශ්න කරන එක වගේ දෙයක් මට කොටියා කියන එකත්..

    නිදහස් ගොං අදහස්. වචනයක් හැලිල.
    දැන් සිංහලු ආතර් සීක්ලාක්ගෙ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න කලාද ?
    බූරුවො මංගලගෙ පෞද්ගලික ජීවිතේ ගැන ප්‍රශ්න කරන්නෙ ඌව එපා වෙලා තියෙන හින්ද. හරියට මේකෙ උන් උඹේ අම්මට බනිනව වගේ. මේකෙ උන්ට උඹේ අම්මත් එක්ක ප්‍රශ්නයක් නෑ උඹ වගේ හරකෙක් ඇවිල්ල තප්පුලනකොට උඹත් එක්ක තියෙන කේන්තියටයි උඹෙ අම්මට බනින්නෙ. ඒ වගේ තමා මංගලටත්. උගෙ දේශපාලනේ, ප්‍රකාශ දිරවන්නෑ ඉතිං පෞද්ගලික ජීවිතෙත් අල්ලගෙන බනිනව. තේරුනාද ? හිතන්න අමාරුයි තේරෙන්න ඇති කියල.
     
    ඒ කතාවට මම එකගයි.. හැබැයි දෙමල මිනිස්සු යුස් කරන්න දෙන්න බැහැ සිංහල උවමනාවල් වලට.. එකට මම විරුද්දයි.. රතන හාමුදුරුවෝ මේ කරන්නේ එයාගේ දේශපාලන උවමනාවට දෙමල මිනිස්සු බාගන්න හදන එක.. එක සාදාරන නැහැ.. අන්තිමට දෙමල මිනිස්සුන්ගේ වියාපාරවලටත් කෙලලා තමා සිංහලු නවතින්නේ.. කලින් උනෙත් එකනේ.. 80 ගණන්වල අපිට රටින් යන්න උනෙත් ඔය සිංහල ලනු කාලා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    නිදහස් ගොං අදහස්. වචනයක් හැලිල.
    දැන් සිංහලු ආතර් සීක්ලාක්ගෙ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න කලාද ?
    බූරුවො මංගලගෙ පෞද්ගලික ජීවිතේ ගැන ප්‍රශ්න කරන්නෙ ඌව එපා වෙලා තියෙන හින්ද. හරියට මේකෙ උන් උඹේ අම්මට බනිනව වගේ. මේකෙ උන්ට උඹේ අම්මත් එක්ක ප්‍රශ්නයක් නෑ උඹ වගේ හරකෙක් ඇවිල්ල තප්පුලනකොට උඹත් එක්ක තියෙන කේන්තියටයි උඹෙ අම්මට බනින්නෙ. ඒ වගේ තමා මංගලටත්. උගෙ දේශපාලනේ, ප්‍රකාශ දිරවන්නෑ ඉතිං පෞද්ගලික ජීවිතෙත් අල්ලගෙන බනිනව. තේරුනාද ? හිතන්න අමාරුයි තේරෙන්න ඇති කියල.

    හරි.. හරි බන්.. මගේ මතේ එක්ක වාද කරහන්කෝ.. මම කිව්වේ එකයි.. නැතුව මගේ ජාතිය නෂනලිටි එක ප්‍රශ්න කරලා වැඩක් නැහැනේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    කොටියද නැද්ද මම දන්නේ නැහැ.. ලංකාවේ නීති මට අදාලත් නැහැ.. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙහෙ තියන නිසා බය නැතුව ඇත්ත ලියනවා.. මංගලගේ යථාර්තය උබලා ගන්නේ නැතුව, උගේ පෞද්ගලික ජිවිතේ ප්‍රශ්න කරන එක වගේ දෙයක් මට කොටියා කියන එකත්..

    දෙමළු පිරිසක් එකතුවෙලා හදාගත්ත LTTE එකට ගහපු එකත් ලංකාවට ISIS ideologies ගේන්න හදන මුස්ලිම් පිරිසට විරෝධය දක්වන එකත් සිංහල හෝ කතෝලිකයන්ගෙ වරදක් නෙමෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නැතුව මගේ ජාතිය නෂනලිටි එක ප්‍රශ්න කරලා වැඩක් නැහැනේ..

    ත්‍රස්තවාදීන් කරපු වැඩකට සිංහල ජාතියට වරද පටවන්නේ ඇයි?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    දෙමළු පිරිසක් එකතුවෙලා හදාගත්ත LTTE එකට ගහපු එකත් ලංකාවට ISIS ideologies ගේන්න හදන මුස්ලිම් පිරිසට විරෝධය දක්වන එකත් සිංහල හෝ කතෝලිකයන්ගෙ වරදක් නෙමෙයි

    ඉතින් උබලා ඒකට ඇයි දෙමල මිනිස්සු යුස් කරන්නේ.. උබලට පුළුවන්නේ ඉස්සෙලාම කොලබ සිංහලුන්ගේ . .මොකටද යාපනෙන්ම පටන් ගන්න යන්නේ.. කොලබ වරායෙන් බාන නැවකින් ගෙන බදුවලින් 80%කම හම්බා ඉම්පොට්ස්.. ඉතින් එහෙම තියාගෙන වැරදියිනේ බන් යාපනේ මිරිස් ටිකක්, ලුණු ටිකක් වගාකරගෙන ඉන්න මිනිහගේ බිස්නස් එක හවුලේ කරමු කියලා ඒකට අරින්න සෙට් වෙන එක..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි.. හරි බන්.. මගේ මතේ එක්ක වාද කරහන්කෝ.. මම කිව්වේ එකයි.. නැතුව මගේ ජාතිය නෂනලිටි එක ප්‍රශ්න කරලා වැඩක් නැහැනේ..

    උඹේ ජාතිය අදාල නෑ. උඹේ අරමුණ අදාලයි. උඹට මතයක් නෑ. කොහෙං හරි ගොං කතාවක් කියල මේකෙ ඉන්න උන්ව අවුස්සන්න විතරනෙ උඹට ඕනෙ. අවුස්සන්න පුලුවන්නං සිංහලු හොඳක් කලත් එකයි නරකක් කලත් එකයි උඹට හරි වැරැද්ද අදාල නෑ. උඹ වගේ බූරුවෙක් එක්ක වාද කරන්න නං පුන්නක්කු කන්න වෙයි. බඩුව වගේ උඹෙන් ආතල් එක්ක ගන්නව ඇරෙන්න උඹත් එක්ක මොන වාදද.