සිංහලයාගේ ඉහගෙන කෑම

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ත්‍රස්තවාදීන් කරපු වැඩකට සිංහල ජාතියට වරද පටවන්නේ ඇයි?

    රතන හාමුදුරුවෝ ත්‍රස්තවාදියෙක්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඉතින් උබලා ඒකට ඇයි දෙමල මිනිස්සු යුස් කරන්නේ.. උබලට පුළුවන්නේ ඉස්සෙලාම කොලබ සිංහලුන්ගේ . .මොකටද යාපනෙන්ම පටන් ගන්න යන්නේ.. කොලබ වරායෙන් බාන නැවකින් ගෙන බදුවලින් 80%කම හම්බා ඉම්පොට්ස්.. ඉතින් එහෙම තියාගෙන වැරදියිනේ බන් යාපනේ මිරිස් ටිකක්, ලුණු ටිකක් වගාකරගෙන ඉන්න මිනිහගේ බිස්නස් එක හවුලේ කරමු කියලා ඒකට අරින්න සෙට් වෙන එක..


    බිස්නස් එක හවුලේ කරනව කියලද කියන්නෙ නැත්නම් මුස්ලිම් බිස්නස් වෙනුවට සිංහල/දෙමළ බිස්නස් වලට මාරු වෙමු කියලද කියන්නෙ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹේ ජාතිය අදාල නෑ. උඹේ අරමුණ අදාලයි. උඹට මතයක් නෑ. කොහෙං හරි ගොං කතාවක් කියල මේකෙ ඉන්න උන්ව අවුස්සන්න විතරනෙ උඹට ඕනෙ. අවුස්සන්න පුලුවන්නං සිංහලු හොඳක් කලත් එකයි නරකක් කලත් එකයි උඹට හරි වැරැද්ද අදාල නෑ. උඹ වගේ බූරුවෙක් එක්ක වාද කරන්න නං පුන්නක්කු කන්න වෙයි. බඩුව වගේ උඹෙන් ආතල් එක්ක ගන්නව ඇරෙන්න උඹත් එක්ක මොන වාදද.

    ආතල් එකට ලියපුවා තමා අප්‍රේල් 8 වෙනිදා ඉදන් උබලගේ රටේ බුද්දි අන්ශේ උන් ගාව තිබ්බේ.. හේමසිරි ප්‍රනාන්දු දුන්නේ ආතල් නම් මට දෙන්න බැරිවීම ගැන කනගාටුයි..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඒ කතාවට මම එකගයි.. හැබැයි දෙමල මිනිස්සු යුස් කරන්න දෙන්න බැහැ සිංහල උවමනාවල් වලට.. එකට මම විරුද්දයි.. රතන හාමුදුරුවෝ මේ කරන්නේ එයාගේ දේශපාලන උවමනාවට දෙමල මිනිස්සු බාගන්න හදන එක.. එක සාදාරන නැහැ.. අන්තිමට දෙමල මිනිස්සුන්ගේ වියාපාරවලටත් කෙලලා තමා සිංහලු නවතින්නේ.. කලින් උනෙත් එකනේ.. 80 ගණන්වල අපිට රටින් යන්න උනෙත් ඔය සිංහල ලනු කාලා..
    රතන හාමුදුරුවො මාළිගාව ඉස්සරහ උපවාස කරනකොට, කතෝලික සභාවෙ කෙනෙක් එක්ක හින්දු ස්වාමි කෙනෙක් ඇවිල්ලා මාරාන්තික උපවාසෙට එකතු උනා. ඒ රතන හාමුදුරුවන්ගෙ ඉල්ලීමටද? ඒ එක්කම උතුරෙ දෙමල පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක දෙමල මිනිස්සු උපවාස කරා. ව්‍යපාර කරන දෙමල මිනිස්සු කඩ වහලා කළු කොඩි දැම්මෙ රතන හාමුදුරුවොන්ගෙ කීම්ට නෙවේනෙ. ඒ අයට තේරුනා මුස්ලිම් අන්තවාදය සිංහල අපිට විතරක් නෙවේ කියලා. රතන හාමුදුරුවො උපවාසය අත්හැරිය නිවුස් එක ආවම දෙමල පාර්ලිමේන්තු මන්ත්‍රී උපවාසය අතහැරියෙ හාමුදුරුවොනමක් පොවපු පිරිත් පැන් වලින් පස්සෙයි. ඒ දෙමල මිනිස්සු ජාතිවාදීත් නෑ ආගම්වාදීත් නෑ. අපිත් එහෙම තමයි, අපි ඒ මිනිස්සු එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. සිංහල කෑම කඩ දැක දැක දෙමල කඩවල් වලින් මම ඕන තරම් කාලා තියෙනවා. අපිත් ජාතිවාදී නෑ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආතල් එකට ලියපුවා තමා අප්‍රේල් 8 වෙනිදා ඉදන් උබලගේ රටේ බුද්දි අන්ශේ උන් ගාව තිබ්බේ.. හේමසිරි ප්‍රනාන්දු දුන්නේ ආතල් නම් මට දෙන්න බැරිවීම ගැන කනගාටුයි..

    උඹ කිව්ව කතාව ඇත්ත. උඹේ තාත්තගෙ කරුමෙට තමා උඹ ඉපදිලා තියෙන්නෙ :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    රතන හාමුදුරුවෝ ත්‍රස්තවාදියෙක්ද?


    නැහැ LTTE එක කරපු දේවල්වලටත් ISIS ෆලොවර්ස් ල කරපු දේවලටත් සිංහල ජාතියට වරද පටවන එක ගැන කිව්වෙ
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බිස්නස් එක හවුලේ කරනව කියලද කියන්නෙ නැත්නම් මුස්ලිම් බිස්නස් වෙනුවට සිංහල/දෙමළ බිස්නස් වලට මාරු වෙමු කියලද කියන්නෙ?

    ඔය ලණුවම තමා 80 ගණන්වල පිටකොටුවේ දෙමල වියාපාරිකයන්ට ගිල්ලෙව්වේ.. සිංහල උන් එක්ක සෙට් වෙලා බිස්නස් කරමු කියලා අන්තිමට දෙමල මිනිහගේ කඩ ගිනි තියලා ගෑනු දුෂණය කරලා ළමයි අනාත කරලා මිනි මරලා මංකොල්ල කාලා රටිනුත් එලොලයි නැවතුනේ.. මම කියන්නේ අද ඔය රතන හාමුදුරුවොන්ගේ ගුලියට අහු උනොත් විදවන්න වෙන්නේ මිට අවුරුදු 20-30කට පස්සේ සිංහල පරම්පරාවටයි.. මොකද එදා ගහලා එලොපු දෙමල මිනිහා තමා අද ලන්ඩන්වල උද්ගෝෂණය කරන්නේ සිංහල එකෙක් දැක්ක ගමන්.. උබලට අද දැනෙන මරණයේ වේදනාව, රටක් අහිමිවීම, ජාතිය නැතිවීම, සරනාගතබාවය අපිට දැනුනේ 1980 ගණන්වල.. ඒ වේදනාව බොහොම දරුණුයි.. උබලට දැන් දැනිලා මුස්ලිම් කඩ වර්ජනය කරන්නේ අන්න ඒ වේදනාවේ පෙර සලකුණු.. මම කියන්නේ නැහැ ඒක වැරදියි කියලා.. නමුත් එකට දෙමල මිනිස්සු ආයෙම අතකොළුවක් වෙනවට මම විරුද්දයි..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රතන හාමුදුරුවො මාළිගාව ඉස්සරහ උපවාස කරනකොට, කතෝලික සභාවෙ කෙනෙක් එක්ක හින්දු ස්වාමි කෙනෙක් ඇවිල්ලා මාරාන්තික උපවාසෙට එකතු උනා. ඒ රතන හාමුදුරුවන්ගෙ ඉල්ලීමටද? ඒ එක්කම උතුරෙ දෙමල පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක දෙමල මිනිස්සු උපවාස කරා. ව්‍යපාර කරන දෙමල මිනිස්සු කඩ වහලා කළු කොඩි දැම්මෙ රතන හාමුදුරුවොන්ගෙ කීම්ට නෙවේනෙ. ඒ අයට තේරුනා මුස්ලිම් අන්තවාදය සිංහල අපිට විතරක් නෙවේ කියලා. රතන හාමුදුරුවො උපවාසය අත්හැරිය නිවුස් එක ආවම දෙමල පාර්ලිමේන්තු මන්ත්‍රී උපවාසය අතහැරියෙ හාමුදුරුවොනමක් පොවපු පිරිත් පැන් වලින් පස්සෙයි. ඒ දෙමල මිනිස්සු ජාතිවාදීත් නෑ ආගම්වාදීත් නෑ. අපිත් එහෙම තමයි, අපි ඒ මිනිස්සු එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. සිංහල කෑම කඩ දැක දැක දෙමල කඩවල් වලින් මම ඕන තරම් කාලා තියෙනවා. අපිත් ජාතිවාදී නෑ.

    උපවාසේ ප්‍රශ්නයක් නැහැ මචන්.. මම රතන හාමුදුරුවෝ එක්ක ඇරියස් එකක් තියෙනවා නම් උපවාසේත් විවේචනය කරනවනේ.. මම කියන්නේ උපවාසේ කියන දේ වෙනම කාරනාවක්. මේ කියන හවුලේ කැද නම් වෙනම කාරනාවක්.. මේ කාරණාවේදී නම් මම ගලබොඩඅත්තේ හාමුදුරුවොත් එක්ක එකගයි.. මේක සම්පුර්නම මුලට බෙහෙත් නොකර අතු කපන්න හදන වැඩක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔය ලණුවම තමා 80 ගණන්වල පිටකොටුවේ දෙමල වියාපාරිකයන්ට ගිල්ලෙව්වේ.. සිංහල උන් එක්ක සෙට් වෙලා බිස්නස් කරමු කියලා අන්තිමට දෙමල මිනිහගේ කඩ ගිනි තියලා ගෑනු දුෂණය කරලා ළමයි අනාත කරලා මිනි මරලා මංකොල්ල කාලා රටිනුත් එලොලයි නැවතුනේ..


    ඔය කියන්නේ 80 ගණන්වල දෙමළු සිංහළු එක්ක බිස්නස් නොකර හිටියනං කළු ජූලියක් ඇතිවෙන්නේ නෑ කියලද :shocked:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නැහැ LTTE එක කරපු දේවල්වලටත් ISIS ෆලොවර්ස් ල කරපු දේවලටත් සිංහල ජාතියට වරද පටවන එක ගැන කිව්වෙ

    පැහැදිලිවම වරද සිංහල මිනිස්සුන්ගේ නෙමෙයිද බන්.. රටේ නායකයා සිංහල නෙමෙයිද? රටේ අගමැති සිංහල නෙමෙයිද? ආරක්ෂා ලේකම් සිංහල නෙමෙයිද? විපක්ෂ නායක සිංහල නෙමෙයිද? මේ ඔක්කොම සිංහල බෞද්ද රටක් කියලා නමට කියාගෙන රටට කෙලවනවා.. රටේ ජනාදිපති රටට බෝම්බ ගස්සවන වෙන රටක් ලෝකේ තියනවද බන්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පැහැදිලිවම වරද සිංහල මිනිස්සුන්ගේ නෙමෙයිද බන්.. රටේ නායකයා සිංහල නෙමෙයිද? රටේ අගමැති සිංහල නෙමෙයිද? ආරක්ෂා ලේකම් සිංහල නෙමෙයිද? විපක්ෂ නායක සිංහල නෙමෙයිද?


    ඔහොමනං මටත් ඇහුවහැකිනෙ LTTE එකේ / NTJ එකේ නායකයො සිංහලද කියල :lol:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය කියන්නේ 80 ගණන්වල දෙමළු සිංහළු එක්ක බිස්නස් නොකර හිටියනං කළු ජූලියක් ඇතිවෙන්නේ නෑ කියලද :shocked:

    පැහැදිලිවම.. සිංහල මිනිස්සු අතරේ කොලබ වෙළද වියාපාර තිබ්බේ බොහොම විශාල කොම්පැනි හෝ ඒජන්තලා කියන සෙට් එක විතරයි.. සිල්ලර සහා එදිනෙදා පාරිබෝජන බාන්දවල ඒ කියන්නේ තුනපහා වගේ දේවල් තිබ්බේ දෙමල මිනිහා ලග.. අද බලහන් දෙමෙලුන්ට ගහලා ඒ වියාපාර ගන්න ගිහින් අන්තිමට දෙමල මිනිහටත් නැහැ.. සිංහල මිනිහටත් නැහැ, පැත්තක ඉදන් තම්බියා ගේම ගහලා.. සුද්දා මේක දාලා යනකොට 1948දී වතු අයිතිය තිබ්බේ සිංහල .මිනිහට. වතුවල වැඩ කලේ දෙමල මිනිහා. අද වතුවල අයිතිකාරයෝ මුස්ලිම් උන්. උන්ගේ ආගමට ආවේ නැත්තම් වත්තේ වැඩ නැහැ.. ඒ නිසා දෙමල හින්දු මිනිස්සු කි දෙනෙක් ආගම මාරු කරලද තේ වතුවල.. මේ ප්‍රශ්න හැදුවේ දෙමල අපිද බන්.. සිංහල උන් සල්ලිවලට මුස්ලිම් උන්ට ඉඩම් වික්කා.. අපි එපා කියන්නද?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔහොමනං මටත් ඇහුවහැකිනෙ LTTE එකේ / NTJ එකේ නායකයො සිංහලද කියල :lol:
    නායකයෝ සිංහලද කියන එක නෙමෙයිනේ මචන් ගැටලුව.. දැන් මෙහෙ බලපන්.. රටේ නායකයා උනත් කුමන්ත්‍රණයක් කලොත් උට කියලා වෙනම බලයක් නැහැ. උසාවිය තියෙන්නේ ඔක්කොටම උඩින්.. රටට හතුරුකමක් කලොත් ඌ අගමැතිද, පාරේ හිගන්න එකාද කියලා නැහැ.. ලංකාවේ එහෙමද කියපන්කො.. නමයි ගමයි අයිඩෙන්ටි නම්බර් එකයි ඔක්කොම දීලා මේකා මෙන්න මෙදා මිනිස්සු මරන්න ඉන්නවා කියලා කිව්වට පස්සේ, ඒකට ඇක්ෂන් එකක් නොගෙන රට ගියාම ආයේ උබලා අපිද බන් වග කියන්න ඕනා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මේ ප්‍රශ්න හැදුවේ දෙමල අපිද බන්..


    නෑ සිංහළ + දෙමළ ජාතිවාදියො.



    LTTE එකට උඩගෙඩි නොදුන්න දෙමළුත් ජාතිවාදී නොවන සිංහළුත් 1983 සිද්ධි නිසා රට දාල ගිය උන්ගෙ උවමනාවට 2019 දි බෙදිල ඉන්නෝන නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    මතක තියාගනිල්ලා.. දෙමළට ගහනකොට, හම්බයෝ තරම් හොද උන් සිංහලයට හිටියෙම නැහැ.. කටාර් මාර ජොබ් පොට් එක ඒ කාලේ.. සිංහලුන්ගේ දෙයියෝ හිටියේ කතරගම නෙමෙයි, සෞදියේ ඒ කාලේ.. දැන් ටික ටික වැඩ දෙල් වේගෙන එනකොට සෞදිය නොටීම නෝටියි.. ඉන්දියාව හොදායි.. කැනඩාව ඉට්ස් ඔකේ.. මලේශියාව එහෙම නරකම නැහැ.. මතක තියාගනිල්ලා හොදට අද කිරියි පැණියි කුරුසයෝයි, නැව් සුක්කානම් කාරයොයි කෙලගන්න දවසත් වැඩි ඈතක නැහැ.. සිංහලු කියන්නේ උදේට කියන එක නෙමෙයි දවල්ට.. දවල්ට එක නෙමෙයි රෑට..

    සිංහල යා කියන්නේ මොළ කරාරයෙක් බං
    ඉදලා හිටලා ගොන් බිජි එකක් දෙකක් ඉන්නවා උබලා වගේ.:lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නමයි ගමයි අයිඩෙන්ටි නම්බර් එකයි ඔක්කොම දීලා මේකා මෙන්න මෙදා මිනිස්සු මරන්න ඉන්නවා කියලා කිව්වට පස්සේ, ඒකට ඇක්ෂන් එකක් නොගෙන රට ගියාම ආයේ උබලා අපිද බන් වග කියන්න ඕනා..


    TNA එක සහ 1983 සිදුවීම් නිසා රට දාල ගිහින් LTTE එකට සපෝට් කරපු දෙමළ ඩයස්පෝරාව සපෝට් එක දුන්නෙත් උන්ගෙ බහට ලංකාවෙ දෙමළු බහුතරය ඡන්දය දුන්නෙත් ඔය ඇක්ෂන් එකක් නොගෙන රට ගිය පොරට නේද? ඊට පස්සෙ පොර සිංහල වීම නිසා වරද සිංහලුන්ගෙ කිව්වම හරිද?
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නෑ සිංහළ + දෙමළ ජාතිවාදියො.



    LTTE එකට උඩගෙඩි නොදුන්න දෙමළුත් ජාතිවාදී නොවන සිංහළුත් 1983 සිද්ධි නිසා රට දාල ගිය උන්ගෙ උවමනාවට 2019 දි බෙදිල ඉන්නෝන නෑ.

    බෙදෙන්න ඕනේ නැහැ මචන්.. හැබැයි වියාපාරවලට සහජීවනයක් ඕනේ නැහැනේ.. මගුලකට මරනෙකට, අසල්වසිකමට දුක සැප බෙදාගෙන ඉදිමුකෝ.. ඇයි බිස්නස් එකෙන් ෂෙයාර් එකක් ඉල්ලන්නේ.. දෙමල මිනිහා රටෙන් කෑල්ලක් ඉල්ලන එකත් වැරදියි.. සිංහල මිනිහා දෙමල වියාපාරිකයන්ගෙන් ෂෙයාර් එකක් ඉල්ලන එකත් වැරදියි.. මේ කරන්නේ එකනේ.. දෙමල මිනිහා යාපනේ හදන බවබෝගයක් කොලම සිංහල මුදලාලිට විකුනලා ජොයින්ට් වෙන්චර් එකක් ගහන එක අවුලක් නැහැ.. නමුත් දෙමල යාපනේ ගොවියාගෙන් මිරිස් කිලෝ බාගයක් යාපනෙන්ම ඉල්ලන එක වැරදියි හොරාට මඩකලපුව හරහා කොලබ ගෙනත් විකුනන්න.. අන්න එතනයි අවුල.. මේ හදන්නේ දකුණේ වී ගොවියාට දුන්නු ෂොට් එක උතුරේ ගොවියටත් දෙන්න.. රතන හාමුදුරුවෝ 2015 දුන්නනේ නියම ෂොට් ටිකක් දකුණේ ගොවියන්ට ඔර්ගනික් බෝග හදන්න කියලා..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    TNA එක සහ 1983 සිදුවීම් නිසා රට දාල ගිහින් LTTE එකට සපෝට් කරපු දෙමළ ඩයස්පෝරාව සපෝට් එක දුන්නෙත් උන්ගෙ බහට ලංකාවෙ දෙමළු බහුතරය ඡන්දය දුන්නෙත් ඔය ඇක්ෂන් එකක් නොගෙන රට ගිය පොරට නේද? ඊට පස්සෙ පොර සිංහල වීම නිසා වරද සිංහලුන්ගෙ කිව්වම හරිද?

    ඒ වරදම තමයි අද ආයේ මේ කරන්න හදන්නේ.. 2015දී දෙමල විතරක් නෙමෙයි සිංහල උනුත් රවටුනානේ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බෙදෙන්න ඕනේ නැහැ මචන්.. හැබැයි වියාපාරවලට සහජීවනයක් ඕනේ නැහැනේ.. මගුලකට මරනෙකට, අසල්වසිකමට දුක සැප බෙදාගෙන ඉදිමුකෝ.. ඇයි බිස්නස් එකෙන් ෂෙයාර් එකක් ඉල්ලන්නේ.. .


    මටනම් තේරුම් ගියේ සිංහල-මුස්ලිම්, දෙමළ - මුස්ලිම් ජොයින්ට් වෙන්චර් වෙනුවට සිංහල-දෙමල ජොයින්ට් වෙන්චර් ශක්තිමත් කරමු කිව්වා කියලා. ශෙයාර්ස් ගැන කොතනදිද කිව්වේ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහල යා කියන්නේ මොළ කරාරයෙක් බං
    ඉදලා හිටලා ගොන් බිජි එකක් දෙකක් ඉන්නවා උබලා වගේ.:lol::lol:

    මාරම මොළ ටිකක් කියලා පේනවා අප්‍රේල් මාසෙන් පස්සේ රටේ වෙන වැඩ ටික දැක්කම.. 250ක් විතර මිනිස්සු මහා දවල් මරලා දාන්න ආණ්ඩුවේ සිංහල උන්ම සපෝට් එක දීලා මාරම මොළ ටිකක් තමයි..