ලෝකේ කොහෙවත් සුළු ජාතීන්ට ලංකාවේ තරම් අයිතිවාසිකම් දෙන්නේ නැහැ.
මැලේසියාවේ සුළු ජාතීන්ට ආණ්ඩුවේ කිසිම කොන්ටර්ක් එකක් දෙන්නේ නැහැ.
ආණ්ඩුවේ ඉඩම් දෙන්නේ නැහැ.
හැමෝම මැලේ බශාවෙන් තමා විභාග කරන්නේ.
බැංකුවකින් ලෝන් එකක් වත් ගන්න අමාරුයි
ඕනවට වඩා කථා කරන්න ආවොත් පුකට දෙකක් දීලා හිරේට දානවා .
මේ වගේ දැඩි පාලනයක් තියෙන නිසා අදටත් සාමකාමී රටක්.
එකට ලංකාව සුළු ජාතීන්ට පක්ශ්චාත් බාගය දීලා බෝම්බත් ගස්සා ගන්නවා
මැලේසියාව .ඉන්දුනීසියාව වගේ රටක සුළු ජාතින් අත් බෝම්බයක් හරි ගහලා තිබ්බනම්
පහුවදාට රට අත ඇරලා වෙනරටකට යන්න වෙනවා නැත්නම් බෙල්ල කපලා මරනවා.
මේක හොදට දන්න ඒ රටවල සුළු ජාතින් කියන දෙමල සහ චීන අය මහජාතියට ගරු කරමින් සාමකාමිව මහා ජාතියත් එක්ක සමගිව ඉන්න බලනවා .
ලංකාව එදා ඉදං සුළු ජාතින් කෙරෙහි අරගෙන ගිය ප්‍රතිපත්තිය වැරදි සහගත නිසා අද රටම පස්සට යනවා
ලංකාවේ සුළු ජාතින් මහා ජාතියට නැති පහසුකම් බුක්තිවිදිනවා ..