සිංහලයාගේ රෝග ලක්ෂණය

obama2

Member
Apr 18, 2012
424
30
0
සිංහලයාගේ රෝග ලක්ෂණය

සිංහලයාගේ රෝග ලක්ෂණය (තුවාලය) දෙමළාය-සමබිම රත්නපුර සමිණ්ත්‍රනය ජූනි 16 වන දා

Posted on 12 June 2012.
Rating: 5.0/7 (3 votes cast)
සිංහලයන්ට අවශ්‍ය කුමක් ද?
ෆ්‍රොයිඩිට පෙර ජීවත් වූ පිරිමින් බොහෝදෙනා ස්ත්‍රීත්වය කුමක් ද යන ප්‍රශ්ණය හමුවේ ඔළුව කලුගලක ගසාගෙන මිය ගියේය. නමුත් ඊට වෙනස්ව ෆ්‍රොයිඩි ප්‍රශ්ණය මෙලෙස සූත්‍රගත කලේය.
ස්ත්‍රියට අවශ්‍ය කුමක් ද?
අපි ඉහත ප්‍රශ්ණය මෙලෙස යළි වර නගමු. එනම් දෙමළා විසින් සිංහලයන් ගැන අහන ප්‍රශ්ණයයි.
සිංහලයන්ට අවශ්‍ය කුමක් ද?
හේගල් ‛ඊජිප්තුවාසීන්ගේ රහස ඔවුන්ටත් රහසක්’ යැයි කී පරිදි සිංහලයන්ට අවශ්‍ය කුමක් ද යන්න ඔවුන්ට ද රහසකි. ඒ සඳහා ලබා දෙන සියළු විසඳුම් ගඟට කපන ලද ඉනි මෙන් වන්නේ මේ නිසාය.
සිංහලයන්ගේ අවිඥාණය සකස් වී ඇත්තේ දෙමලකු පරිදිය යන්න විශාලනය කරන විට පමණක් අපගේ ගැටළුවේ හරයට ඇතුළු විය හැක.
මෙවර ‛සමබිම’ සම්මණ්ත්‍රනයේ මාතෘකාව මෙපරිදි සකස් කර ගත හැක.
සිංහලයාගේ රෝග ලක්ෂණය (තුවාලය) දෙමළාය

3mana.com
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :D vennath puluvan..
    meke Demalu innakota Api demalu nisa kiyala randu vei...
    Hambayo inna kan e nisa randu vei..
    oya mokek vath nati unama api randu novi idi kiyanna baha...Sinhalayata owna "samajayak...."