සිංහලයාගේ වීරකම

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සිංහලයාගේ වීරකම

    මම පොස්ට් එකක් දැක්ක විශ්මිත කැටයම් ශිල්පියා කියල පොඩ්ඩක් ගිහින් බලපන්කො පළවෙනියටම

    http://www.elakiri.com/forum/showthread.php?t=1536538

    .

    දළදා මාලිගාවට ගහන්න ගියේ තත්පරයයි... ඒත් ඒ විනාසේ හදන්න අවුරුදු ගණනාවක් ගියා... මහවාහල්කඩ හදන්න විශේෂඥයෝ පිටරටින් ගෙන්නන්නත් වුණා..කෝවිලට ගේම දෙන්න හිටිය සෙනග වගේ නෙවෙයි, ලංකාවම පීරන්න වුණා කලා, මූර්ති ශිල්පීන් සොයන්න! පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගල් හා ලී කැටයම් කරන්න 1940 ගණන් වල නුවර ශිල්පියෝ හිටය.. වැඩ පුදුම ලස්සනයි... ඒත් ඒ වැඩ වලට ඉල්ලුම ඊට පස්සේ නැති වුණා. මාලිගාව අය හදන්න නුවරින් මිනිස්සු නැති වුණා කිව්වම කොච්චර දුක හිතෙනවද.
    එදා බොම්බේ ගහල පැයක් යන්න කලින් නුවර මිනිස්සු රැජින හෝටලේ වීදුරු බිදිච්ච රත්තරන් බඩු සාප්පු වල රාක්ක වලට විද්දා. ඊට පස්සේ සෙට් වෙලා ගියා නුවර ලොකුම කෝවිල ගිනි තියන්න. ඒත් වැඩේ plan කරපු කාලකන්නියෝ අද පාර්ලිමේන්තුවේ.

    සිංහල සාහිත්‍ය ගුට්ටිලයක් , සද්ධර්ම රත්නවලියක් වගේ සාහිත්‍ය නිර්මාණයක් කරන්න ,සොල්දාදුවෝ විකුණගෙන කන්නේ නැතුව ඇත්තටම දුටුගැමුණු , වීර කැප්පෙටිපොල වගේ සටන් කරන්න , සරණංකර හාමුදුරුවෝ වගේ කාටවත් ගරහන්නේ නැතුව සංස්කෘතික සහ ශාසන සන්සොදනයක් කරලා ජාතියට ඇත්ත සේවයක් ගෙන්න දායක උණු මිනිස්සු ඉන්නවද ?ලලිතකල දර්ශනයක් තියන මිනිස්සු ඉන්නවද ? ඒ වගේ මිනිස්සු වැඩි වෙන තරමට උබේ සංස්කෘතිය සිංහල කම රැකෙයි ,

    එහෙම තිබුනත් උබල බලන්නේ වෙන රටවලලින් කොපි කරපු නිර්මාණ නැත්තන් වෙන රටවල නිර්මාණ පාවිච්චි කරන්න ඕනි පිටරට බඩු ඉතින් දේශීය කලාකරුව . දේශීය නිෂ්පදකයගෙන් ගන්නේ නැතුව පොෂ් වෙන්න යන උබලම තමයි මේ මිනිස්සුගේ යන එන මන් නැති කරන්නේ

    ෆේස් බුක් එකේ කුණුහරප කියාගෙන අනුන්ට ගරහන තමන්ට නැති වීර කමක් මව ගන්න හදන කඩප්පුලුලියෝ සියක් හිටියත් වැඩක් නැහැ ලිංගේන්ද්‍රියෙන් නොව අත් දෙකෙන් වැඩ කරන මේ වගේ සිංහලයෝ තමයි ඕනෑන්නේ සිංහල කම රැක ගන්න ,රට හදන්න

    උබල ෆේස් බුක් එකේ කුණුහරප කියවනවා වීරයෝ වෙන්න එක හරි ලේසි නිසා වෙන්න ඇති .උබල කටින් ,ෆේස් බුක් එකෙන් දැනුවත් කිරීම් කියල කරල තියෙන්නේ බෙදුම්වාදී අදහසක් මිනිස්සුන්ගේ ඔලුවලට යවපු එක ..සාර්ථක උනානම් සාර්ථක වෙලා තියෙන්නේ බෙදුම්වාදය . දැකල නැත්තම් බලාගනින් මේ ඉන්නේ උබල ජාතියේ සංස්කෘතිය රකින්න දායක වෙන ඇත්ත වීරයෝ , උබල වගේ කාඩ් බෝඩ් වීරයෝ නෙවෙයි , උන්ගේ වැඩ තියෙන්නේ අතින් පයින් , බුද්ධියෙන් උබල වගේ කටින් ,ෆේස් බුක් එකෙන් නෙවෙයි ...

    421963_4707333880240_665185149_n.jpg

    [/SIZE][/B]

    උබල සිංහල කමට අදරෙයිලු . හැබැයි මහගම සේකරට ෆේස් බුක් එකේ කැමති ගාන 7000 විතර sorry.com එකටනම් 35000 වැඩියි
    ඔන්න සිංහල කමට ආදරේනම් මෙතනට වඩා හොද තැනක් නැහැ

    http://www.facebook.com/mahagamasekara

    ලංකාවට ගිය කලක්... පරාහව සූත්‍රයේ කියන දේ හරි. කම්මැලිකම, (facebook වැනි) ප්‍රසිද්ධ සභා වලට ලෝල්කම, අනවශ්‍ය ලෙස ක්‍රෝධ ගැනීම, උත්සාහවන්තකම නැති වීම, මේවා පිරිහීමට හේතු...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙහෙමයි. උඹත් ඔය දැන් දොස් කියන්නේ සිංහලය වෙනුවෙන් කතා කරන එකටනේ. මන් දන්නේ නැහැ රටේ කරුමෙද සිංහලයාගේ කරුමෙද කියල. මේ රටේ සිංහලයට වෙන අසාදාරනකම් වලට කිසි පබ්ලිසිටියක් නැහැ. හැබැයි කොහේ හරි ඉන්න ආණ්ඩුවට විරුද්ධව කතා කරන පාන්කඩ ජනමාද්යවේදියෙකුගේ ඇඟේ හීරීමක් උනත් ලෝකෙම උන් කෑ ගහනව. මම කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිදානය හරි මැදිහත් වෙලා ඉස්ලාම් වගේ ගෝත්‍රික ආගම් තහනම් කරන්න ඕනේ කියල. තමන්ගේ පොතේ ලියල තියෙනව, එක අපේ ආගම, ආගමික නිදහසට බාදා කරන්න එපා කියා කියා ලෝකේ තියෙන ඔක්කොම වැරදි කරන්න මුස්ලිමුන්ට හොඳයි. සිංහලය තමන්ගේ ජාතිය ගැන කතා කලොත් තමයි මුන්ට මාරුව. දහසකුත් එකක් උදාහරණ ගේනවා සිංහලයා කරන දේ වරදයි කියන්න.
     
    මේකයි මුස්ලිම් අගම තහනම් කරන්න ඉතින් උබට ලෝකේ යටත් කරගන්න වෙනවා .. උබ කැමති නැති උනාට ලෝක ජනග්‍රහණයෙන් 23% ඉස්ලාම් ආගමට කැමතියි ..අනික මේ මුස්ලිම් උන් කරන හොද වැඩ වගේම නරක තියනවා ,, උබලගේ රටට මේ පර ජිනීවා වලදී සහය දෙන්න යන්නේ උබ ඔය කියන ගෝත්‍රික ඉස්ලාම් රටවල් තමයි ගොඩක්ම ඉන්නේ ..අනික සිංහලයට වෙන අසාදරනකමට කතා කරනවා කියන්නේ අල්ලට ,නබියට කුණුහරපෙන් බනින එකද ? දෙවියෝ කෝ කියල උබලත් ලොකුවට කිව්වට උබලත් විස්වාසයකනේ ඉන්නේ ..උබ හරියටම දන්නවද ? කාගෙවත් විස්වාසයන් වලට ගරහන්න බහ එහෙම ..විශේෂයෙන් තමුන් ඉන්නෙත් විස්වාසයක් ඔලුවේ තියාගෙන නම් ...මෙතන ප්‍රස්නේ ආගම වල නෙවෙයි මොංගල් ආගමිකයන්ගේ ... මුස්ලිම් උනත් ගෝත්‍රික අදහස් ත ඇරපු රටවල් තියනවා ...දැන් උබල ට පෙන්නේ මුස්ලිම් ගෝත්‍රික චින්තනයේ ඉන්න රටවල් විතරයි .උබලත් හදන්නේ ලංකාවත් ඒ වගේ ගෝත්‍රික රටක් කරන්නද? . සියලු ආගම වල අන්තවාදයටයි ඉඩ දෙන්න හොද නැත්තේ ,අයිෂ අවරුදු 6 දී නාබිය බැඳ එකවත් , කුරණේ සත්තු මරන්න කියල දීපු හැටිවත් කුරණේ තියන අනිත් වැරදිවත් උබලට වැඩක් නැහැනේ ලංකාවට උදව් කරන්න ඉදිරිපත් වෙනකොට ඉස්සර එතකොට ගෝත්‍රික නැහැ ? ඉස්සර බෞද්ධ රටක් වෙන ජපානයෙන් ලංකාවට ආර්ථික බාධක දාද්දි උබලට යුද්ද කරන්න අවි දුන්නේ ඉරානෙන් පකිස්තනෙන් , දැන්ද මතක් උනේ කුරණේ හරි චාටර් කියල ? ආගම සංකල්ප වල පල්ලට යන යුගයක ,ගෝත්‍රික දැඩි මතදාරී චින්තනයේ ඉන්නවද නැත්තන් දියුණු උන රටවල් දිහා බලල ඒ වගේ වෙන්න හදනවද ?එකයි මෙතන තීරණය කරගන්න ඕනි උබල ,අන්තවාදයට විරුද්ද වෙන එක වෙනම දෙයක් එකට විරුද්දව තව අන්තවාදයක් ඇති වෙන එක වෙනම දෙයක්

    226980_504479189593665_529104909_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි. උඹත් ඔය දැන් දොස් කියන්නේ සිංහලය වෙනුවෙන් කතා කරන එකටනේ. මන් දන්නේ නැහැ රටේ කරුමෙද සිංහලයාගේ කරුමෙද කියල. මේ රටේ සිංහලයට වෙන අසාදාරනකම් වලට කිසි පබ්ලිසිටියක් නැහැ. හැබැයි කොහේ හරි ඉන්න ආණ්ඩුවට විරුද්ධව කතා කරන පාන්කඩ ජනමාද්යවේදියෙකුගේ ඇඟේ හීරීමක් උනත් ලෝකෙම උන් කෑ ගහනව. මම කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිදානය හරි මැදිහත් වෙලා ඉස්ලාම් වගේ ගෝත්‍රික ආගම් තහනම් කරන්න ඕනේ කියල. තමන්ගේ පොතේ ලියල තියෙනව, එක අපේ ආගම, ආගමික නිදහසට බාදා කරන්න එපා කියා කියා ලෝකේ තියෙන ඔක්කොම වැරදි කරන්න මුස්ලිමුන්ට හොඳයි. සිංහලය තමන්ගේ ජාතිය ගැන කතා කලොත් තමයි මුන්ට මාරුව. දහසකුත් එකක් උදාහරණ ගේනවා සිංහලයා කරන දේ වරදයි කියන්න.

    අපේ වැරදි අනුන්ගෙ වැරදි වලින් වහගන්න ගිහින් ගොන් ආතල් දෙන්න එපා:P