සිංහලයාගේ වීරකම
මම පොස්ට් එකක් දැක්ක විශ්මිත කැටයම් ශිල්පියා කියල පොඩ්ඩක් ගිහින් බලපන්කො පළවෙනියටම
http://www.elakiri.com/forum/showthread.php?t=1536538
.
දළදා මාලිගාවට ගහන්න ගියේ තත්පරයයි... ඒත් ඒ විනාසේ හදන්න අවුරුදු ගණනාවක් ගියා... මහවාහල්කඩ හදන්න විශේෂඥයෝ පිටරටින් ගෙන්නන්නත් වුණා..කෝවිලට ගේම දෙන්න හිටිය සෙනග වගේ නෙවෙයි, ලංකාවම පීරන්න වුණා කලා, මූර්ති ශිල්පීන් සොයන්න! පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගල් හා ලී කැටයම් කරන්න 1940 ගණන් වල නුවර ශිල්පියෝ හිටය.. වැඩ පුදුම ලස්සනයි... ඒත් ඒ වැඩ වලට ඉල්ලුම ඊට පස්සේ නැති වුණා. මාලිගාව අය හදන්න නුවරින් මිනිස්සු නැති වුණා කිව්වම කොච්චර දුක හිතෙනවද.
එදා බොම්බේ ගහල පැයක් යන්න කලින් නුවර මිනිස්සු රැජින හෝටලේ වීදුරු බිදිච්ච රත්තරන් බඩු සාප්පු වල රාක්ක වලට විද්දා. ඊට පස්සේ සෙට් වෙලා ගියා නුවර ලොකුම කෝවිල ගිනි තියන්න. ඒත් වැඩේ plan කරපු කාලකන්නියෝ අද පාර්ලිමේන්තුවේ.
සිංහල සාහිත්‍ය ගුට්ටිලයක් , සද්ධර්ම රත්නවලියක් වගේ සාහිත්‍ය නිර්මාණයක් කරන්න ,සොල්දාදුවෝ විකුණගෙන කන්නේ නැතුව ඇත්තටම දුටුගැමුණු , වීර කැප්පෙටිපොල වගේ සටන් කරන්න , සරණංකර හාමුදුරුවෝ වගේ කාටවත් ගරහන්නේ නැතුව සංස්කෘතික සහ ශාසන සන්සොදනයක් කරලා ජාතියට ඇත්ත සේවයක් ගෙන්න දායක උණු මිනිස්සු ඉන්නවද ?ලලිතකල දර්ශනයක් තියන මිනිස්සු ඉන්නවද ? ඒ වගේ මිනිස්සු වැඩි වෙන තරමට උබේ සංස්කෘතිය සිංහල කම රැකෙයි ,
එහෙම තිබුනත් උබල බලන්නේ වෙන රටවලලින් කොපි කරපු නිර්මාණ නැත්තන් වෙන රටවල නිර්මාණ පාවිච්චි කරන්න ඕනි පිටරට බඩු ඉතින් දේශීය කලාකරුව . දේශීය නිෂ්පදකයගෙන් ගන්නේ නැතුව පොෂ් වෙන්න යන උබලම තමයි මේ මිනිස්සුගේ යන එන මන් නැති කරන්නේ
ෆේස් බුක් එකේ කුණුහරප කියාගෙන අනුන්ට ගරහන තමන්ට නැති වීර කමක් මව ගන්න හදන කඩප්පුලුලියෝ සියක් හිටියත් වැඩක් නැහැ ලිංගේන්ද්‍රියෙන් නොව අත් දෙකෙන් වැඩ කරන මේ වගේ සිංහලයෝ තමයි ඕනෑන්නේ සිංහල කම රැක ගන්න ,රට හදන්න
උබල ෆේස් බුක් එකේ කුණුහරප කියවනවා වීරයෝ වෙන්න එක හරි ලේසි නිසා වෙන්න ඇති .උබල කටින් ,ෆේස් බුක් එකෙන් දැනුවත් කිරීම් කියල කරල තියෙන්නේ බෙදුම්වාදී අදහසක් මිනිස්සුන්ගේ ඔලුවලට යවපු එක ..සාර්ථක උනානම් සාර්ථක වෙලා තියෙන්නේ බෙදුම්වාදය . දැකල නැත්තම් බලාගනින් මේ ඉන්නේ උබල ජාතියේ සංස්කෘතිය රකින්න දායක වෙන ඇත්ත වීරයෝ , උබල වගේ කාඩ් බෝඩ් වීරයෝ නෙවෙයි , උන්ගේ වැඩ තියෙන්නේ අතින් පයින් , බුද්ධියෙන් උබල වගේ කටින් ,ෆේස් බුක් එකෙන් නෙවෙයි ...
[/SIZE][/B]
උබල සිංහල කමට අදරෙයිලු . හැබැයි මහගම සේකරට ෆේස් බුක් එකේ කැමති ගාන 7000 විතර sorry.com එකටනම් 35000 වැඩියි
ඔන්න සිංහල කමට ආදරේනම් මෙතනට වඩා හොද තැනක් නැහැ
http://www.facebook.com/mahagamasekara
ලංකාවට ගිය කලක්... පරාහව සූත්‍රයේ කියන දේ හරි. කම්මැලිකම, (facebook වැනි) ප්‍රසිද්ධ සභා වලට ලෝල්කම, අනවශ්‍ය ලෙස ක්‍රෝධ ගැනීම, උත්සාහවන්තකම නැති වීම, මේවා පිරිහීමට හේතු...