සිංහලයා නැති කරන රනිල්ගේ යහපාලනය ....

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
සිංහලයා නැති කරන රනිල්ගේ යහපාලනය ....

තාත්තා සිංහලයෙක් නම් මවුස් එක තිය තිය බලන්නේ නැතිව ඇතුලට වරෙන් .
අඩෝ මං කියන ඒවා සාමාන්‍යයෙන් වරදින්නේ නෑ .
ඉස්සරම කිවුවා සරත් ෆොන්සේකා කියන්නේ මේ රටයි හමුදාවයි පාවා දීලා හරි ඌට පලි ගන්න ඕනි උනොත් ඌ ඒක කරන එකෙක් කියලා..
දැන් ඒක හරිනේ ..
ඔන්න ලංකාදීපේම තියෙනවා ඌ ප්‍රභාකරන්ගේ ගුණ වායනා කරන හැටි .

ඒ වගේම බොදු බල සේනාව කියන්නේ ගෝඨාභයගේ වැඩක් කියලත් කිවුවා.

ඒකත් හරි ගියා බොදු බල සේනාව ගෝඨාභය දැම්මේ වෙන මොකටවත් නෙමෙයි මේ රටේ වෙන වෙන සුළු ජාතීන්ට මේකේ ඇඟිලි ගහන්න බැරි වෙන්න.
හමුදාව දම්මලා කරන්න බැරි නිසයි ඌ ඒක කරේ.
මං ඒක දකින්නේ ඇත්තටම රටට ආදරේ මිනිහෙක් කරපු වැඩක් විදියට කවුරු මොනවා කිවුවත්.

මොකද මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඇවිදපු එකාලා දන්නවා යන යන හැම පැත්තේම මුස්ලිම් උන් ඉඩම් ගෙවල් අරගෙන කරන සිද්ධිය ..
බිස්නස් භාගෙට භාගයක් උන්ගේ.
පාරේ යන වාහන වලින් භාගයක්ම උන්ගේ..

ඌ ඒ බොදු බල සේනාවක් දැම්මේ නිකන් නෙමෙයි ඩො...

අනික මෛත්‍රි ගොයියා.
සිංහලෙන් කිවුවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් කරගන්න හදන්නේ කියලා...
දැන් ඒක නෙමෙයිද උනේ?
ඌම කියනවා විධායකය කියන තරම් ලේසියෙන් අහෝසි කරන්න බෑලු. :lol:

පවුල් පාලනේ කියලා බෑනාව ටෙලිකොම් එකේ සභාපති කරා..
මල්ලිවද කවුද ආරක්ෂක අංශෙක මොකද්ද ලොකු තනතුරකට ගෙනාව.
නැන්දගේ දුවව පොළොන්නරුවෙන් ඉල්ලන්න දාලා මොකද්ද ඇමති කමකට මන්ත්‍රී කමකටද කොහෙද?
ඒ විතරක් නම් මදෑ කුඩ්ඩො කප්පම් කාරයෝ තාම එළියේ.
උන්ට විරුද්ධව කිසිම දෙයක් කරේ නෑ.

මර්වින් ගොයියා තාම කප්පම් ගන්නවා.
දුමින්ද තාම කුඩු ගේනවා..
මාලක සිල්වා ක්ලබ් යන්න අවසර ඉල්ලලා..
මොණරාගල හරක් හොරු වෙන විජයමුණි සොයිසලා දැන් යහපාලනේ කොටස් කාරයෝ..
ඒ පැත්තේ කරන්න පුළුවන් හැම කසිප්පු පෙරන එකෙක්ම බේරලා දඩමස් විකුණන ගංජා වගා කරන උන් ඔක්කොම ඉන්නේ උගේ පස්සේ. එත් ඌ දැන් හොඳ මිනිහෙක් කරලා.
KP ලා කරුණා අම්මාන්ලා ගැන සද්දයක් නෑ.
උඹලමනේ කිවුවේ උන් තියාගෙන හුරතල් කරනවා කියලා.
දඬුවම් දෙන්නේ නැතුව.කෝ මුකුත් කොරාද?
කෝ නැවැත්තුවද?

රවී කාරයා අම්බානෙක ගහනවා භාන්ඩාගාරෙන්..

උතුරේ ආරක්ෂක මුරපොළවල් එකින් එක ඉවත් කරනවා.
කෝ උඹලා මහින්ද එළවලා බලාපොරොත්තු උන යහපාලනේ.. ?

බලහන් මේ දින 100 මුන් ඉන්නේ ඉන්න පුළුවන් තරම් හොඳින්..
දින 100 ඉවර වෙලා නිකන් හරි UNP පාලනයක් ආවම බලහන්..
මේ අවුරුදු 4 ට ආයෙත් කොටි නැගිටලා බෝම්බ පිපිරුවේ නැත්නම්..
ඔය දැන් ගණන් අඩු උන පෙට්‍රල් ඩිසල් මිල වැඩි කරේ නැත්නම්...
අවසානේ පැදපු ලම්බෝගිනියකුත් නෑ.ඒවා නැති උනා කියලා උඹට ලැබුන සේතෙකුත් නෑ.

හිතන් හිටියේ මෛත්‍රි ගොයියා නාස්තිය දුෂණය නැති කරලා උඹලට කන්න බොන්න ඔක්කොම අඩු කරලා දෙයි කියලනේ..
පව් ඕයි උඹලා.
උඹලට තව ටික දවසකින් ඇස් පෑදෙයි.
ඉවසන් හිටහන්
යහපාලනේ ටෝයියලා ප්ලීස් කමෙන්ට් කරහන්.මේවා දැකලා නිකන් කට වහගෙන යන්න එපා.හොඳ කුණුහරුප දෙක තුනක් එක්ක හරි නැතුව හරි කමෙන්ට් එකක් දාපන්.
දැන් උඹලගේ කට වැහිලා නෙහ් ..

සටහන - දිමුත් මදුශංක

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේක යහපාලනය නෙවෙයි වහ පාලනය , රට වඩා බඩ ගැන හිතන සිංහලයන් සුළුතරයක් නිසා අද ජාතියම අනතුරේ ! :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ravi danata kiyak withara gahalada bn.?:shocked::shocked: aiyuuuu duppath ape salli.!!!! okata hena gahanawa:angry: .................... na ekko one na, :sorry::sorry: duwala 3k inna thaththa kenekne. kellanta itin kochchara salli wiyadam wenawada.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ සහජීවන පොන්නයෝ??? කෝ මේ බඩ ගොස්තර වාදියෝ???:growl:
     
    • Like
    Reactions: sudu pusa

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මැතිවරණයකට යන්න දින 100 ක් තියාගෙන රනිල් මේ වගේ රට පාවල දෙන්න කරන කතා දැක්කම මට හිතෙන්නේ

    1) එක්කෝ රනිල් සිංහලයන් ගේ ජාතික හැගීම ගැන ගොඩක් අවතක්සේරු කරලා ඉන්නේ , මේක 2009 ට ඉස්සර චන්ද්‍රිකා ගේ කාලේ වගේ නෙවි , සිංහලයන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා , අපිට සිංහල කියල අභිමානයක් තියෙනවා , ඕනි එකෙක් ට තවලම් යන්න කියල බලාගෙන හිටිය කාලේ නෙවි , අවුරුදු 30ක් මැතිවරණ පැරදුනු රනිල් ට මේක අවබෝද කරගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නෑ.

    2) රට ගැන හැගීමක් නැති උනාට රනිල් ට හොද කපටි මොලයක් තියෙනවා , මෙයට උපදෙස් දෙන අය අතර රටේ ඉතාම වැදගත් පාරම්පරික සල්ලිකාරයන් බලපුලුවන් කාරයන් ඉන්නවා (කුඩු බිස්නස් කරලා දවසින් දෙකින් සල්ලි කාරයන් උණු පවුල් නෙවි) මේ හින්ද තමය කවුරු අකමැති උනත් රනිල් UNP නායකත්වයෙන් එලවගන්න බැරි උනේ. මේ අයට රටේ පොදු ජනතාවගේ අදහස ලොකු ඉසු එකක් නෙවි. මේ හින්ද මම හිතන්නේ රනිල් ජතාවට වඩා මේ බලවේග ගැන ලොකු විස්වාසෙකින් ඉන්නවා (මතිවරනේදී අපි චන්දෙ දුන්නත් එකය් නැතත් එකයි වෙය් ). මම මේකට උදාහරණයක් කියන්නම් , මේ පැලැන්තියට නොහිතු විදිහට ප්‍රේමදාස ජනාධිපති උණු එක ලොකු ප්‍රශ්නයක් උනා , එයාට විශ්වාස භංගයක් ගෙනාවේ මේ හින්ද , සජිත් ට පක්ෂ නායකත්වය නොදුන්නේ මේ හින්ද . ඔයාල හිතනවා ද තමන්ගේ රජය විසිරවපු චන්ද්‍රිකා එක්ක රනිල් ගිවිසුම් ගහය් කියල නැත්තනම්. චන්ද්‍රිකා රනිල් කොතලාවල එකම පැලැන්තියේ මිනිස්සු.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    මැතිවරණයකට යන්න දින 100 ක් තියාගෙන රනිල් මේ වගේ රට පාවල දෙන්න කරන කතා දැක්කම මට හිතෙන්නේ

    එක්කෝ රනිල් සිංහලයන් ගේ ජාතික හැගීම ගැන ගොඩක් අවතක්සේරු කරලා ඉන්නේ , මේක 2009 ට ඉස්සර චන්ද්‍රිකා ගේ කාලේ වගේ නෙවි , සිංහලයන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා , අපිට සිංහල කියල අභිමානයක් තියෙනවා , ඕනි එකෙක් ට තවලම් යන්න කියල බලාගෙන හිටිය කාලේ නෙවි , අවුරුදු 30ක් මැතිවරණ පැරදුනු රනිල් ට මේක අවබෝද කරගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නෑ.

    තියෙනවා ආච්චිගෙ තට්ටෙ
    :lol:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මැතිවරණයකට යන්න දින 100 ක් තියාගෙන රනිල් මේ වගේ රට පාවල දෙන්න කරන කතා දැක්කම මට හිතෙන්නේ

    1) එක්කෝ රනිල් සිංහලයන් ගේ ජාතික හැගීම ගැන ගොඩක් අවතක්සේරු කරලා ඉන්නේ , මේක 2009 ට ඉස්සර චන්ද්‍රිකා ගේ කාලේ වගේ නෙවි , සිංහලයන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා , අපිට සිංහල කියල අභිමානයක් තියෙනවා , ඕනි එකෙක් ට තවලම් යන්න කියල බලාගෙන හිටිය කාලේ නෙවි , අවුරුදු 30ක් මැතිවරණ පැරදුනු රනිල් ට මේක අවබෝද කරගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නෑ.

    2) රට ගැන හැගීමක් නැති උනාට රනිල් ට හොද කපටි මොලයක් තියෙනවා , මෙයට උපදෙස් දෙන අය අතර රටේ ඉතාම වැදගත් පාරම්පරික සල්ලිකාරයන් බලපුලුවන් කාරයන් ඉන්නවා (කුඩු බිස්නස් කරලා දවසින් දෙකින් සල්ලි කාරයන් උණු පවුල් නෙවි) මේ හින්ද තමය කවුරු අකමැති උනත් රනිල් UNP නායකත්වයෙන් එලවගන්න බැරි උනේ. මේ අයට රටේ පොදු ජනතාවගේ අදහස ලොකු ඉසු එකක් නෙවි. මේ හින්ද මම හිතන්නේ රනිල් ජතාවට වඩා මේ බලවේග ගැන ලොකු විස්වාසෙකින් ඉන්නවා (මතිවරනේදී අපි චන්දෙ දුන්නත් එකය් නැතත් එකයි වෙය් ). මම මේකට උදාහරණයක් කියන්නම් , මේ පැලැන්තියට නොහිතු විදිහට ප්‍රේමදාස ජනාධිපති උණු එක ලොකු ප්‍රශ්නයක් උනා , එයාට විශ්වාස භංගයක් ගෙනාවේ මේ හින්ද , සජිත් ට පක්ෂ නායකත්වය නොදුන්නේ මේ හින්ද . ඔයාල හිතනවා ද තමන්ගේ රජය විසිරවපු චන්ද්‍රිකා එක්ක රනිල් ගිවිසුම් ගහය් කියල නැත්තනම්. චන්ද්‍රිකා රනිල් කොතලාවල එකම පැලැන්තියේ මිනිස්සු.

    සුපිරි ~ !
    11.gif
     
    ආයේ unp එන්නේ නැහැ කවදාවත් බලයට ...දැන් ඉන්න එවුන් කපටියි ..හැමෝම දන්නවා ඔය කතාව ..5000 වැඩිවෙච්ච බහුතරයක් දෙන්නේ නැහැ unp යට ...සතයක්වත් වැඩි නොවෙච්ච එවුන් කොච්චර ඉන්නවද උන් ඉතින් මොකට unp දෙනවද ...අපේ එවුන් බඩ ගැන හිතල මේපාර දුන්නට ඊළගට හිතන්නේ රටගැන ....ඔන්න බලපල්ලා ..
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මැතිවරණයකට යන්න දින 100 ක් තියාගෙන රනිල් මේ වගේ රට පාවල දෙන්න කරන කතා දැක්කම මට හිතෙන්නේ

    1) එක්කෝ රනිල් සිංහලයන් ගේ ජාතික හැගීම ගැන ගොඩක් අවතක්සේරු කරලා ඉන්නේ , මේක 2009 ට ඉස්සර චන්ද්‍රිකා ගේ කාලේ වගේ නෙවි , සිංහලයන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා , අපිට සිංහල කියල අභිමානයක් තියෙනවා , ඕනි එකෙක් ට තවලම් යන්න කියල බලාගෙන හිටිය කාලේ නෙවි , අවුරුදු 30ක් මැතිවරණ පැරදුනු රනිල් ට මේක අවබෝද කරගන්න පුළුවන් වෙයි කියල මම හිතන්නේ නෑ.

    2) රට ගැන හැගීමක් නැති උනාට රනිල් ට හොද කපටි මොලයක් තියෙනවා , මෙයට උපදෙස් දෙන අය අතර රටේ ඉතාම වැදගත් පාරම්පරික සල්ලිකාරයන් බලපුලුවන් කාරයන් ඉන්නවා (කුඩු බිස්නස් කරලා දවසින් දෙකින් සල්ලි කාරයන් උණු පවුල් නෙවි) මේ හින්ද තමය කවුරු අකමැති උනත් රනිල් UNP නායකත්වයෙන් එලවගන්න බැරි උනේ. මේ අයට රටේ පොදු ජනතාවගේ අදහස ලොකු ඉසු එකක් නෙවි. මේ හින්ද මම හිතන්නේ රනිල් ජතාවට වඩා මේ බලවේග ගැන ලොකු විස්වාසෙකින් ඉන්නවා (මතිවරනේදී අපි චන්දෙ දුන්නත් එකය් නැතත් එකයි වෙය් ). මම මේකට උදාහරණයක් කියන්නම් , මේ පැලැන්තියට නොහිතු විදිහට ප්‍රේමදාස ජනාධිපති උණු එක ලොකු ප්‍රශ්නයක් උනා , එයාට විශ්වාස භංගයක් ගෙනාවේ මේ හින්ද , සජිත් ට පක්ෂ නායකත්වය නොදුන්නේ මේ හින්ද . ඔයාල හිතනවා ද තමන්ගේ රජය විසිරවපු චන්ද්‍රිකා එක්ක රනිල් ගිවිසුම් ගහය් කියල නැත්තනම්. චන්ද්‍රිකා රනිල් කොතලාවල එකම පැලැන්තියේ මිනිස්සු.
    එකනම් සිරා,රනිල හරි යන්නේ නැහැ බන් ජාති තුනක් ඉන්න රටක් පාලනය කරන්න ,එක ජාතියක් විතරක් හිටියනම් ඔන්න mans කිසි අවුලක් නැතුව හොඳට වැඩේ කොරගෙන යයි .