සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා....
ලංකාවේ ජනතාවට දෙයක් මතක ඇත්තේ දෙසතියක් පමණක් බව ප්‍රසිද්ධ කියමනක්.
මේ බව නැවතත් හොඳින් මේ දිනවල පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරග නැරඹීමට අතුරු සිදුරු නැතිව පිරෙන සෙනග නිසා. මීට ටික කාලෙකට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සහ ක්‍රිකට් පරිපාලනයේ දූෂිත බවට එරහිව නැගුණු ප්‍රේක්ෂකයාගේ විරෝධය අතිශයින්ම සාධනීයයි. ඒක හරි මාවතක තවත් කල් ගියා නම් අපිට හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න තිබ්බා.නමුත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව හරිම emotionally driven කියලා දේශපාලුවොයි ක්‍රිකට් පාලුවොයි හැමෝම දන්නවා.
උගන්ඩාවටත් පැරදුණ සිම්බාබ්වේ කණ්ඩායමටයි, තමන්ගේ ප්‍රධාන පන්දුයවන්නො දෙන්නා නැති සහ බොහොම අඩු ටෙස්ට් ක්‍රිකට් අත්දැකීම් තියෙන ඇෆ්ගනිස්තානෙටයි ගහපු ගමන් ආයෙ අපේ ක්‍රිකට් වලට වසන්ත ආවා
ඒකට උඩින් දඹුල්ලෙ ලයිට් හයිකරලා ආලෝක සංදර්ශනයක් දාපු ගමන් මිනිස්සුන්ගෙ ඇස් නිලංකාර වෙලා ගියා
දැන් අපිට ආයෙම worldcup එකක් ගේන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා, ශමිමිත් හරිම හොඳයි, ඇමතිතුමාත් හොඳයි, දැන් බනින්නෙ අර අහක ඉන්න බන්දුල සමන් කියන ක්‍රිකට් commentary ගැන මෙලෝ අලබෝලයක් නොදන්න අහිංසක මනුස්සයට
හොඳට බැලුවොත් පේනවා අපි මේ සීරීස් දෙකේම වැඩි හරියකදි දිනුවෙ opposition එකෙන් උන mistakes නිසා කියල. නිස්සංක ගෙ හොඳ form එකයි වනිඳු ගෙ skill එකයි ඇරුණම අපි තාම එකම තැන ඉන්නෙ. ඉස්සරහට එන T20 Worldcup, India,South Africa,New Zealand tours වලදි ඇප නැතිවෙන්න කෑවම ආයෙ අඬාගෙන ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහ උද්ඝෝෂණ කරන්න යන්නෙත් අපේ සංවේදි ප්‍රේක්ෂකයා ම තමයි
මුරලි කිව්ව වගේ "ලංකාවෙ ක්‍රිකට් හැදෙන්නෙ නෑ". දැන් ඉන්න මෝඩ ප්‍රේක්ෂකයා ඒක හැදෙන්න දෙන්නෙත් නෑ
චන්දෙට වෙන්නෙත් ඕකම තමා
-Copied-