සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,803
    113
    මාලඹේ
    කොහොමත් රටේ වරායන් ටික අල්ල ගත්තම ආයේ වැඩක් නෑ බන් ඒ රටෙන්. එතකොට උඩරට එහෙම වෙලද ගණුදෙනුවත් නොකළ නම් හිතා ගනින්කෝ දියුණුව . අල්ල ගන්න බැරි වුනේ සටන් නිසා නෙමෙයි ස්වාභාවික බාධක නිසා.

    අනුරාධපුරෙන් පස්සෙ හරි හමන් රාජ්‍යයක් තිබුණෙ නෑ අපේ රටේ.
    සුද්දන්ට අල්ලගන්න පුළුවන් උනා නම් උන් උඩරට අල්ලා ගන්නවා බන්
    ඉන්දියාවේ එහෙම ඔක්කොම පැති අල්ලා ගත්තේ ඔයිට වඩා ස්වාභාවික බාධක තියෙද්දී
    ලෝකේ අනිත් හැම රටක්ම අල්ලා ගත්තේ ස්වාභාවික බාධක තියෙද්දී තමා
    උඩරට සුද්දන්ට අල්ලා ගන්න බැරි උනේ සිංහල ගරිල්ලා යුධ හමුදා ව නිසා
    උපක්‍රම ශීලීව වේලාව බලලා බ්‍රිතාන්‍ය හමුදාවට පහර දීපු නිසා
    උඩරට බ්‍රිතාන්‍යයට අල්ලා ගන්න පුළුවන් උනේ ගිවිසුමකින් එහෙම උනේ උඩරට රජ්ජුරුවෝ පිස්සු කෙළපු නිසා රජ්ජුරුවන්ට වඩා සුද්දෝ හොදයි කියලා හිතපු මෝඩ සිංහලයෝ නිසා

    දැන් වරායවල් වැදගත් උනාට ඒ කාලේ වරායවල් වැදගත් නැහැ බං . අපිට ඒක නැවක් වත් නැතුව වරායවල් මොනවා කරන්න ද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යුද්ධයක් කියන්නේ හැමදාම හැම තැනම දිනන්න පුළුවන් එකක් නෙවෙයි පොන්ස් 🤣

    හිරු නොබසින අධිරාජ්‍යය ට අපේ කන්ද උඩරට රාජධානිය අල්ලා ගන්න බැරි උනා කියන්නේ ගු හතයි නේද🤣🤣🤣🤦
    ඕනෙ ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියල කවුද කිව්වා