අනේ පල ගොබ්බය යන්න තෝ හිතන් ඉන්නෙ මාව ගොනාට අන්දන්නද? සුද්දියො බැදපු උන් ඉන්න පුලුවන් ඒ උනාට එකපාර දෙන්නෙක් තියාගන්නව වගේ ජරා වැඩ කරන්නෙ නෑ.ආයෙ මන් තෝ කියන ගොන් කතා වලට රිප්ලයි දාන්නෙ නෑ දැන් කට වහගෙන පලයන්.
එහෙම කරන්න එපා බං උඹ කියන දේවල් අහල ලංකාව දියුණු කරන්න කොහොම හරි සුද්දියෙක්ව සෙට් කරගෙන දන්න කියන අයටත් සුද්දියො සෙට් කල්ල රට වෙනුවෙන් මගෙ යුතුතම ඉටු කරන්න හැදුවෙ උඹට ගොනාට අන්දන්න අදහසක් තුන් හිතකවත් තිබ්බෙ නෑ

මං හික්කඩුව පැත්තෙ ගිහිං බලන්නං බැඳපු නැති සුද්දියෙක් හොයාගන්න එච්චර අමාරු වෙන එකක් නෑ නේ බං ?
