Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලයා ,,,,,,,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්න ය; මද්යපානය නො බොන්නේ ය; සොරකම් පිළිකුල් කරන්නේ ය; ගෙරිමස මුවෙහි නොතබන්නේ ය.

* සිංහලයින්ගේ වෛද්ය විද්යාව

හන්දි වෙදකමට ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහි ම නැත්තෝ ය. බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලින් ඔහුට පත්තුවක් ගල්වා බිඳුණු හන්දියක් ප්රකෘතිමත් කළ හැකි ය.

* සිංහලයින්ගේ හැසිරීම

සිංහලයා ඉතා විනීත ය; ආගන්තුක සත්කාරයෙහි තත්පර ය; ස්වදේශින් හට මෙන් ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේ ය.

* සිංහලයින්ගේ ආගම

“ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්ය වූ නිර්මල වූ ප්රඥාවට ගෝචර වූ තර්කයට අනුකූල වූ ශ්රේෂ්ඨ ආගමකි. ඒ බව මම ද එසේ ම පිළිගනිමි.”

* සිංහලයින්ගේ භාෂාව

“සිංහලයන්ගේ භාෂාව වූ කලී වාග් ශක්තියෙන් අනූන වූ, එය කථා කරන ජනතාව මෙන් ම ශ්රේෂ්ඨ වූ, සුලලිත සුඛ නම්ය, සුමධුර භාෂාවකි. ඒ භාෂාව කථා කිරීමට ඉමිහිරි ය. රසවත් ඇමතුමෙන් හා ජනකාන්ත භාවයෙන් පරිපූර්ණය.”

* සිංහලයින්ගේ රක්ෂාව

“ලෝකයේ මුල් ම රක්ෂාවත් ඉතා උතුම් ම රක්ෂාවත් ගොවිතැන ය.සිංහලයන් ගේ ප්රධාන රක්ෂාවද මේ මුල් ම උතුම් ම රක්ෂාවයි. තමන්ගේ කෙත්වතුවල වැඩ කිරීම කොතරම් උසස් කෙනෙකුට නමුත් නින්දාවට කාරණයක් නොවේ.”

*** කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය.

[QUOTE="DjAdmin, post: 17856121, member: 393983"] [SIZE=4]ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්න ය; මද්යපානය නො බොන්නේ ය; සොරකම් පිළිකුල් කරන්නේ ය; ගෙරිමස මුවෙහි නොතබන්නේ ය. * සිංහලයින්ගේ වෛද්ය විද්යාව හන්දි වෙදකමට ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහි ම නැත්තෝ ය. බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලින් ඔහුට පත්තුවක් ගල්වා බිඳුණු හන්දියක් ප්රකෘතිමත් කළ හැකි ය. * සිංහලයින්ගේ හැසිරීම සිංහලයා ඉතා විනීත ය; ආගන්තුක සත්කාරයෙහි තත්පර ය; ස්වදේශින් හට මෙන් ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේ ය. * සිංහලයින්ගේ ආගම “ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්ය වූ නිර්මල වූ ප්රඥාවට ගෝචර වූ තර්කයට අනුකූල වූ ශ්රේෂ්ඨ ආගමකි. ඒ බව මම ද එසේ ම පිළිගනිමි.” * සිංහලයින්ගේ භාෂාව “සිංහලයන්ගේ භාෂාව වූ කලී වාග් ශක්තියෙන් අනූන වූ, එය කථා කරන ජනතාව මෙන් ම ශ්රේෂ්ඨ වූ, සුලලිත සුඛ නම්ය, සුමධුර භාෂාවකි. ඒ භාෂාව කථා කිරීමට ඉමිහිරි ය. රසවත් ඇමතුමෙන් හා ජනකාන්ත භාවයෙන් පරිපූර්ණය.” * සිංහලයින්ගේ රක්ෂාව “ලෝකයේ මුල් ම රක්ෂාවත් ඉතා උතුම් ම රක්ෂාවත් ගොවිතැන ය.සිංහලයන් ගේ ප්රධාන රක්ෂාවද මේ මුල් ම උතුම් ම රක්ෂාවයි. තමන්ගේ කෙත්වතුවල වැඩ කිරීම කොතරම් උසස් කෙනෙකුට නමුත් නින්දාවට කාරණයක් නොවේ.” *** කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom