ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්න ය; මද්‍යපානය නො බොන්නේ ය; සොරකම් පිළිකුල් කරන්නේ ය; ගෙරිමස මුවෙහි නොතබන්නේ ය.
* සිංහලයින්ගේ වෛද්‍ය විද්‍යාව
හන්දි වෙදකමට ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහි ම නැත්තෝ ය. බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලින් ඔහුට පත්තුවක් ගල්වා බිඳුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකි ය.
* සිංහලයින්ගේ හැසිරීම
සිංහලයා ඉතා විනීත ය; ආගන්තුක සත්කාරයෙහි තත්පර ය; ස්වදේශින් හට මෙන් ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේ ය.
* සිංහලයින්ගේ ආගම
“ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්‍ය වූ නිර්මල වූ ප්‍රඥාවට ගෝචර වූ තර්කයට අනුකූල වූ ශ්‍රේෂ්ඨ ආගමකි. ඒ බව මම ද එසේ ම පිළිගනිමි.”
* සිංහලයින්ගේ භාෂාව
“සිංහලයන්ගේ භාෂාව වූ කලී වාග් ශක්තියෙන් අනූන වූ, එය කථා කරන ජනතාව මෙන් ම ශ්‍රේෂ්ඨ වූ, සුලලිත සුඛ නම්ය, සුමධුර භාෂාවකි. ඒ භාෂාව කථා කිරීමට ඉමිහිරි ය. රසවත් ඇමතුමෙන් හා ජනකාන්ත භාවයෙන් පරිපූර්ණය.”
* සිංහලයින්ගේ රක්ෂාව
“ලෝකයේ මුල් ම රක්ෂාවත් ඉතා උතුම් ම රක්ෂාවත් ගොවිතැන ය.සිංහලයන් ගේ ප්‍රධාන රක්ෂාවද මේ මුල් ම උතුම් ම රක්ෂාවයි. තමන්ගේ කෙත්වතුවල වැඩ කිරීම කොතරම් උසස් කෙනෙකුට නමුත් නින්දාවට කාරණයක් නොවේ.”
*** කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය.