සිංහලයින්ට නැගෙනහිර අහිමිවෙයි

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
සිංහලයින්ට නැගෙනහිර අහිමිවෙයි

10984280_10153148409456934_2603852818339895927_n.jpg

මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කල ප්‍රකාශය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
යන ක්‍රමය නම් මටත් අල්ලන්නෙ නෑ.
ආණුඩුවෙ ජනමාධ්‍යත් ප්‍රවෘත්ති විකෘති කරලා දාන්න පටන් අරන්.
මේකද යහපාලනේ කියලා තමා මටත් දැං අහන්න තියෙන්නෙ :(
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;17918492 said:

    ආන්ඩු කෝකත් එකයි බන්. අපි කරන්න ඕනේ වැරදි පාරෙ යනවනම් දැනෙන්න විරුද්ද වෙන්න. ඒත් දුක කියන්නේ මචන් මුන්ගෙ වැරදි අපේ දැන් ඉන්න උන්ට පේන්නේ නෑනෙ. :(

    සින්හලය ගැන දුකයි.කවදාවත් එකට නැගීහිටින ජාතියක් නෙමේ. හෙට නැගෙන්හිර වෙනම මුස්ලිම් රටක් ඇති වුනත් මම පුදුම වෙන්නේ නෑ.
    :(
     
    :yes::(

    එහෙම මුන්ට නටන්න දෙන්නෙ කවුද බං. මහින්දව ඇරියා වගේ මුන්වත් අරින්න ගේම ගහනවා එහෙම වුනොත් :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;17918588 said:
    :yes::(

    එහෙම මුන්ට නටන්න දෙන්නෙ කවුද බං. මහින්දව ඇරියා වගේ මුන්වත් අරින්න ගේම ගහනවා එහෙම වුනොත් :yes:
    අනිවා මුට නටන්න දෙන්න හොද නෑ.ඒත් මුන්ට එරෙහිව නැගීහිටින්න නම් මුන් සහ පාලක පක්ශය කරන අකටයුතුකම් තේරුම් අරන් වැරදී දේ වෙනුවෙන් හඩක් නගන්න ඕනේ.

    අපේ උන් කරන්නේ මොනා කලත් හොදයි කියාගෙන ලිස්සලා යන එක

    පක්ශයක් විදියට හිතන එක නවත්වලා සින්හල රට වෙනුවෙන් හිතන්න කාලෙ හරි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ආන්ඩු කෝකත් එකයි බන්. අපි කරන්න ඕනේ වැරදි පාරෙ යනවනම් දැනෙන්න විරුද්ද වෙන්න. ඒත් දුක කියන්නේ මචන් මුන්ගෙ වැරදි අපේ දැන් ඉන්න උන්ට පේන්නේ නෑනෙ. :(

    සින්හලය ගැන දුකයි.කවදාවත් එකට නැගීහිටින ජාතියක් නෙමේ. හෙට නැගෙන්හිර වෙනම මුස්ලිම් රටක් ඇති වුනත් මම පුදුම වෙන්නේ නෑ.
    :(
    sapeshawa balanna ona ban,MR th thamboyata dunna,habai u anith paththen Gota dammala ariya naspuk wenna :D

    dan denawa witharak,arinna ekakwath na,oka thamai wenasa :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිවා මුට නටන්න දෙන්න හොද නෑ.ඒත් මුන්ට එරෙහිව නැගීහිටින්න නම් මුන් සහ පාලක පක්ශය කරන අකටයුතුකම් තේරුම් අරන් වැරදී දේ වෙනුවෙන් හඩක් නගන්න ඕනේ.

    අපේ උන් කරන්නේ මොනා කලත් හොදයි කියාගෙන ලිස්සලා යන එක

    පක්ශයක් විදියට හිතන එක නවත්වලා සින්හල රට වෙනුවෙන් හිතන්න කාලෙ හරි

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රෞෆ් හකීම් බල්ලව තියන්න ඕන තැන නොතියා ඌට අධිකරණ ඇමතිකමක් දුන්නු පරයා බංගවේවා
    හැකිගෙ පක්ශෙයට නෑගෙනහිර මහ ඇමතිකම දුන්න පරයට හෙන ගහපන්
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රෞෆ් හකීම් බල්ලව තියන්න ඕන තැන නොතියා ඌට අධිකරණ ඇමතිකමක් දුන්නු පරයා බංගවේවා
    ඇයි පරන කතා අදින්නේ? හකීම්ල ඒ ද්වස් වල මේවගේ කතාකලාද?

    අපි දැන් තියෙන තත්වෙ දිහා බලල කටයුතු කරමු නෙද? :D
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රෞෆ් හකීම් බල්ලව තියන්න ඕන තැන නොතියා ඌට අධිකරණ ඇමතිකමක් දුන්නු පරයා බංගවේවා

    අධිකරණ ඇමති කම දුන්න එක වැරදියි දැන් මිනිස්සු මොකටද මෛත්‍රී ගෙනාවෙ වැරදි හදන්න... දැන් බලාගෙන ගියාම වෙන්නෙ ඒක නෙමෙයිනෙ... මුස්ලිම් එවුන් තමයි දැන් වැඩියෙන්ම නටන්නෙ... නිකමට හිතපන් හකීම් බල්ල මෙහෙම කියද්දිත් සිංහල අපි දෙපැත්ත බෙදිල කෙල ගත්තම හරිද???
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;17918492 said:
    යන ක්‍රමය නම් මටත් අල්ලන්නෙ නෑ.
    ආණුඩුවෙ ජනමාධ්‍යත් ප්‍රවෘත්ති විකෘති කරලා දාන්න පටන් අරන්.
    මේකද යහපාලනේ කියලා තමා මටත් දැං අහන්න තියෙන්නෙ :(

    ජනාධිපතිවරණයට කළියෙන්ම ඕක තේරුනේ බයියන්ට විතරයි.

    උඹලා දැන් ටිකක් පරක්කුයි.

    හැබැයි පරක්කුම නෑ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අධිකරණ ඇමති කම දුන්න එක වැරදියි දැන් මිනිස්සු මොකටද මෛත්‍රී ගෙනාවෙ වැරදි හදන්න... දැන් බලාගෙන ගියාම වෙන්නෙ ඒක නෙමෙයිනෙ... මුස්ලිම් එවුන් තමයි දැන් වැඩියෙන්ම නටන්නෙ... නිකමට හිතපන් හකීම් බල්ල මෙහෙම කියද්දිත් සිංහල අපි දෙපැත්ත බෙදිල කෙල ගත්තම හරිද???
    අරායත් මෙහෙම කලා, ඌට හෙන ගහපන්. කිය කිය ඉන්න එක විතරයි අපේ උන් කරන්නේ. :(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අධිකරණ ඇමති කම දුන්න එක වැරදියි දැන් මිනිස්සු මොකටද මෛත්‍රී ගෙනාවෙ වැරදි හදන්න... දැන් බලාගෙන ගියාම වෙන්නෙ ඒක නෙමෙයිනෙ... මුස්ලිම් එවුන් තමයි දැන් වැඩියෙන්ම නටන්නෙ... නිකමට හිතපන් හකීම් බල්ල මෙහෙම කියද්දිත් සිංහල අපි දෙපැත්ත බෙදිල කෙල ගත්තම හරිද???

    sirawata machan,ape jathiyata loku une pakshe hamadamath
    jathiya newei...
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    සිංහලයාට දෙමළ,මුස්ලිම්වරුන්ගේ එකමුතුකම නැහැ, බටහිර ජාතීන්ගේ තියෙන රට වෙනුවෙන් කියන හැඟීම නැහැ, හැදියාවත් නැහැ, ජපනුන්ගේ තියෙන කාර්යශුරත්වය නැහැ, රුසියානුවන්ගේ ඉවසීම නැහැ, ඉතිහාසයක් විතරයි තියෙන්නේ, මම කියන්නේ සිංහල ජාතිය පරිණාමයේ අඩියක් පස්සෙන් ඉන්න ජාතියක් ද කොහෙද, වැඩි කාලයක් පෘතුවියේ පවතින ජාතියකුත් නෙවෙයි වගේ ඒක නිසාම.

    සියළු දේම අනිත්‍ය එකේ සිංහළු උණත් හැමදාම පවතින්නේ නැහැනේ. TNA, MC දෙමළ, මුස්ලිම් ජනතාවට මොනවා කළා කියලද හැමදාම චන්ද ගන්නෙ? ජාතිය පෙන්නලා නේ! ඒ චන්ද එපා, මගේ ජාතියේ මිනිස්සු මට චන්දේ දෙනවා කියල විශ්වාසෙන් ඉන්න කිසිම සිංහල දේශපාලකයෙකුට පුළුවන්ද? එහෙම හිටපු නායකයන්ට අපේ මිනිස්සු මොකද කළේ?

    දැන් ඉතිං බකං නිලාගෙන බඩ උලාගෙන ඉම්මු, හැමදාම අන්තිමට අපි කළා වගේ.

    :)
     
    කථා කරල වැඩක නෑ.... :yes::yes:
     
    well said