සිංහලයාට දෙමළ,මුස්ලිම්වරුන්ගේ එකමුතුකම නැහැ, බටහිර ජාතීන්ගේ තියෙන රට වෙනුවෙන් කියන හැඟීම නැහැ, හැදියාවත් නැහැ, ජපනුන්ගේ තියෙන කාර්යශුරත්වය නැහැ, රුසියානුවන්ගේ ඉවසීම නැහැ, ඉතිහාසයක් විතරයි තියෙන්නේ, මම කියන්නේ සිංහල ජාතිය පරිණාමයේ අඩියක් පස්සෙන් ඉන්න ජාතියක් ද කොහෙද, වැඩි කාලයක් පෘතුවියේ පවතින ජාතියකුත් නෙවෙයි වගේ ඒක නිසාම.
සියළු දේම අනිත්‍ය එකේ සිංහළු උණත් හැමදාම පවතින්නේ නැහැනේ. TNA, MC දෙමළ, මුස්ලිම් ජනතාවට මොනවා කළා කියලද හැමදාම චන්ද ගන්නෙ? ජාතිය පෙන්නලා නේ! ඒ චන්ද එපා, මගේ ජාතියේ මිනිස්සු මට චන්දේ දෙනවා කියල විශ්වාසෙන් ඉන්න කිසිම සිංහල දේශපාලකයෙකුට පුළුවන්ද? එහෙම හිටපු නායකයන්ට අපේ මිනිස්සු මොකද කළේ?
දැන් ඉතිං බකං නිලාගෙන බඩ උලාගෙන ඉම්මු, හැමදාම අන්තිමට අපි කළා වගේ.
![]()

Hats off...සිංහලයාට දෙමළ,මුස්ලිම්වරුන්ගේ එකමුතුකම නැහැ, බටහිර ජාතීන්ගේ තියෙන රට වෙනුවෙන් කියන හැඟීම නැහැ, හැදියාවත් නැහැ, ජපනුන්ගේ තියෙන කාර්යශුරත්වය නැහැ, රුසියානුවන්ගේ ඉවසීම නැහැ, ඉතිහාසයක් විතරයි තියෙන්නේ, මම කියන්නේ සිංහල ජාතිය පරිණාමයේ අඩියක් පස්සෙන් ඉන්න ජාතියක් ද කොහෙද, වැඩි කාලයක් පෘතුවියේ පවතින ජාතියකුත් නෙවෙයි වගේ ඒක නිසාම.
සියළු දේම අනිත්‍ය එකේ සිංහළු උණත් හැමදාම පවතින්නේ නැහැනේ. TNA, MC දෙමළ, මුස්ලිම් ජනතාවට මොනවා කළා කියලද හැමදාම චන්ද ගන්නෙ? ජාතිය පෙන්නලා නේ! ඒ චන්ද එපා, මගේ ජාතියේ මිනිස්සු මට චන්දේ දෙනවා කියල විශ්වාසෙන් ඉන්න කිසිම සිංහල දේශපාලකයෙකුට පුළුවන්ද? එහෙම හිටපු නායකයන්ට අපේ මිනිස්සු මොකද කළේ?
දැන් ඉතිං බකං නිලාගෙන බඩ උලාගෙන ඉම්මු, හැමදාම අන්තිමට අපි කළා වගේ.
![]()

Well said machan 