සිංහලයින්ට නැගෙනහිර අහිමිවෙයි

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    ලංකාවටත් බංගලාදේශෙට වෙච්ච දේ වෙන්න තව වැඩි කලක් යන්නෙ නෑ වගේ, තව අවුරුදු 20කින් පස්සෙ ශ්‍රී ලංකවේ මුස්ලිම් ආණ්ඩුවකුත් පිහිටවගන්න පුළුවන් වෙයි :)
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    සිංහලයාට, දෙමළ මුස්ලිම්වරුන්ගේ එකමුතුකම නැහැ, බටහිර ජාතීන්ගේ තියෙන රට වෙනුවෙන් කියන හැඟීම නැහැ, හැදියාවත් නැහැ, ජපනුන්ගේ තියෙන කාර්යශුරත්වය නැහැ, රුසියානුවන්ගේ ඉවසීම නැහැ, ඉතිහාසයක් විතරයි තියෙන්නේ, මම කියන්නේ සිංහල ජාතිය පරිණාමයේ අඩියක් පස්සෙන් ඉන්න ජාතියක් ද කොහෙද, වැඩි කාලයක් පෘතුවියේ පවතින ජාතියකුත් නෙවෙයි වගේ ඒක නිසාම.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිංහලයාට දෙමළ,මුස්ලිම්වරුන්ගේ එකමුතුකම නැහැ, බටහිර ජාතීන්ගේ තියෙන රට වෙනුවෙන් කියන හැඟීම නැහැ, හැදියාවත් නැහැ, ජපනුන්ගේ තියෙන කාර්යශුරත්වය නැහැ, රුසියානුවන්ගේ ඉවසීම නැහැ, ඉතිහාසයක් විතරයි තියෙන්නේ, මම කියන්නේ සිංහල ජාතිය පරිණාමයේ අඩියක් පස්සෙන් ඉන්න ජාතියක් ද කොහෙද, වැඩි කාලයක් පෘතුවියේ පවතින ජාතියකුත් නෙවෙයි වගේ ඒක නිසාම.

    සියළු දේම අනිත්‍ය එකේ සිංහළු උණත් හැමදාම පවතින්නේ නැහැනේ. TNA, MC දෙමළ, මුස්ලිම් ජනතාවට මොනවා කළා කියලද හැමදාම චන්ද ගන්නෙ? ජාතිය පෙන්නලා නේ! ඒ චන්ද එපා, මගේ ජාතියේ මිනිස්සු මට චන්දේ දෙනවා කියල විශ්වාසෙන් ඉන්න කිසිම සිංහල දේශපාලකයෙකුට පුළුවන්ද? එහෙම හිටපු නායකයන්ට අපේ මිනිස්සු මොකද කළේ?

    දැන් ඉතිං බකං නිලාගෙන බඩ උලාගෙන ඉම්මු, හැමදාම අන්තිමට අපි කළා වගේ.

    :)
    2.gif
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක

    :yes::yes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    Hats off... :):):) Well said machan :yes:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    අනේ දැන්වත් නැගිටපල්ලා බන් .
    මේ වෙන දේවල් උබලට පේන්නේ නැද්ද ?

    අපේ නියම නායකයා මහින්ද ,
    රනිල් වගේ අවජාතකයෝ වැඩක් නැහැ බන් .

    මයිත්‍රී මහත්තය අවුලක් නැහැ අරුන්ගේ පදේට නටන්නේ නැත්නම් .

    මයිත්‍රී ජනාධිපති ..
    මහින්ද අගමැති ..

    මගේ එකම පැතුම ඒක ! :yes::yes: