
දෙන් බලන්ඩ ශිංහල ශහෝදරයා මුශ්ලිම් ශහෝදරයට ගානවා. දෙමළ ශහෝදරයා ශිංහල ශහෝදරයට ගානවා. දෙන් බලන්ඩ දෙවියන් වහන්ශේලා හෙටියට මේකද අපි මිනිශ්ශුලාට කරන්ඩ කිව්වේ? නේ. අපි ඔක්කොම මිනිශ්ශුලාට කිව්වේ උඹලා ශහෝදරයාට ප්‍රේම කරපල්ලා කියල. මේ මෝඩ මිනිශ්ශු මුක්කුද කරනවා? ශහෝදරයාට ප්‍රේම කරනවා නෙවෙයි ශහෝදරයා මරනවා. ඉතින් මුක්කුද වෙනවා? දෙවියන් වහන්ශේලා හෙටියට අපි තමා ඔක්කොම බෙනුම් ආනවා. ෂී ෂී. ෂරි කෙතයි. ෂරි කෙතයි. දෙවියන් වහන්ශේලාටත් ලෙජ්ජයි.
ah you gotta be kidding me. I am seriously fed up with these kind of threads. If you say that all Sinhalese should by only from Sinhalese shop, then this is definitely hatred against a minority group. Our grandfathers did the same thing 50 years ago with Tamils and we faced a terrible time. I don't want our future generation to Suffer.
Live with Peace and Harmony.
Once the Great Buddha said:
" In a controversy the instant we feel anger we have already ceased striving for the truth, and have begun striving for ourselves."
" Peace comes from within. Do not seek it without."
"To enjoy good health, to bring true happiness to one's family, to bring peace to all, one must first discipline and control one's own mind. If a man can control his mind he can find the way to Enlightenment, and all wisdom and virtue will naturally come to him."
So all I say is sit back and think. Put your self in others shoe. After all we are all human beings my friend.
I don't mind getting negative reps for this. I have nothing to lose.






කතාව සම්පුර්ණ ඇත්ත... මේක අපේ රට... මේක සිංහල රට.. වෙන ආගම අදහන අයටත් මේ රටේ ඉන්න පුළුවන්.. ඒත් මේ රට වෙන කාට වත් බලෙන් අල්ලගන්න දෙන්නේ නැහැ...
![]()








