''සිංහලයිනි''

nona hami

Member
Dec 25, 2011
26
7
0
ELA
B.gif
U.gif
M.gif
P.gif
 
Last edited:

imp

Member
Dec 31, 2010
1,250
76
0
අනේ මෝඩයෝ නිකන් පොන්න threads ඕපන් කරන්න එපා. යකෝ තොපි වගේ කාලකන්නි උන නිසා තමි මේ රට දියුණු වෙන්න නැත්ත.

මෙතනින් උබ ප්‍රදර්ශනය කරන්න උබේ තියන අඩු මට්ටමේ බුධිය හා අන්තවාදී කම.

මමත් හොද සිංහල කොල්ලෙක් තමයි. බලපන් අද යුරෝපා රටවල් සහ ඇමෙරිකාව දියුණුවෙලා තියන්න ඇයි කියල. ඒ මිනිස්සුන්ගේ ජාති වාදය නැහැ. හැම පපවුලක් ම මිශ්‍ර වෙලා.

උබලගේ ඔය තකතීරු මෝඩ අදහස් ඇරලා උබල ඉන්න ඔය 18 වෙනි සියවසෙන් පොඩ්ඩක් ගොට්ට එන්න බලපල්ලා.

උබ හරකෙක් උනාට,ඉස්සරහට වෙන්න යන දේ පේන අයත් ඉන්නවා...තොපි හිතනවා මෙහෙම කියනකොට ජාති වාදය කියලා...මේ විදියට ගියොත් අපිටත් මුස්ලිම් රටවල් වගේ තමයි ඉන්න වෙන්නේ...ඉස්ලාම් නීතිය තියෙයි..ටිකක් හිතලා බලපන් බංගලදේශය,මාලදිවයින වගෙ රටවල් වලට මොකද උනේ කියලා..ඉස්සර එවා මුස්ලිම් නෙමෙයි..
 

imp

Member
Dec 31, 2010
1,250
76
0
සිංහලයා ගැන කතා කලොත් ඒ අන්තවාදියෝ කියලානේ හංවඩු ගහන්නේ. හැබැයි හම්බයෙක් මොකක් හරි කිව්වහම තමයි ඒක අනුමත කරන්නේ. ඇයි මේ හැඳි දෙකකින් ජාති දෙකට බෙදන්නේ.
මේක දිගටම ගෙනියමු. මුලු රටේම සිංහල ජනතාව දැනුවත් කරමු. මේ ශාපය රටෙන්ම තුරන් කරමු

එකට මේ නිදාගෙන ඉන්න සිංහලයෝ නැගිටලා බලපියව්..නැත්තම් පරක්කු වෙලා නැගිට්ටම නිදාගත්ත පැදුරු,කොට්ට තියන්න තැනක් නැති වෙයි,මොකද එදාට ලංකාව අපේ නෙමෙයි වෙන්න පුලුවන්...
 

imp

Member
Dec 31, 2010
1,250
76
0
මම වගේ හැමෝම මේ thread එක bookmark කරගෙන දවස ගානේ උඩට ගන්න කියලා ඉල්ලීමක් කරනවා.
අපේ රට රැක ගැනීම අප සතුයි!

aniwa.aduma gane mewage deyak wat karapalla rata wenuwen...අපිට තියෙන කැක්කුමටයි මේ කෑගහන්නෙ...
 

imp

Member
Dec 31, 2010
1,250
76
0
උඹ නියම සිංහලයෙක්......
අපි අවදියෙන්.....
සිංහල අප්ගේ ගෞරවය හා ප්‍රණාමය........ !


අපි අවදියෙන් කිව්වට,ඒත් කොහොමද???
අඩුම තරමේ අද ඉදල වත් සිංහල කඩෙකින් බඩු ගනින්,සිංහල තැනකින් කාපන්...නැත්තම් පස්සෙ අපිට හිගා කන්න තමයි වෙන්නෙ..