'සිංහලයෙක්‌' යන යෙදුමට විරෝධය

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Deshapalane wadak na... sinhalaya ekathu une nathnam iwarai

    සින්හලයගේ මනුස්සකම තමා මේ හමදේකටම මුල්වෙල තියෙන්නෙ. හමොම ඒක නිවටකම කියල හිතනවා........
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මල කොටි සමරණවා, වෙනම මුස්ලිම් කලාප ඉල්ලනවා, අලුත් පරපුර කියල නපුංසක පරපුරක් බිහි වෙනවා, අභය භූමි විනාශ කරල හම්බයන්ව පදිංචි කරනව, සිංහල රටක් කොහෙවත් නැහැ කියල දැන් ඉන්න ඇමතිල කියනව, රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ශණ කරන්න ඉඩ දෙනව. මේ අතරෙ සමහර ටොයියො හමුදා රණවිරුවන්ට කුලී මිනීමරුවො කියල අපහාස කරනව.( එලකිරියෙ ඇතුලෙම)

    එකෙක්වත් නැහැ කියන්න එපා මේ හැම එකෙක්ම කුලප්පු වෙලා තියෙන්නෙ යහපාලනය ආපු දවසෙ ඉදන්.:angry::angry:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මම එතන හිටිය නම් ගහනවා ඕකගේ ඇට දෙක වහලේ හිටින්න.

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    8 වෙනිද මෛත්‍රීට ඡන්දෙ දීපු අයට දැන්වත් තේරෙයිද දන්නෙ නෑ... ගෝඨ ඉද්දි හම්බයො නැට්ට පුකේ ගහගෙන හිටියේ දැන් නම් ඉතින් කථා කරල වැඩක් නෑ...

    • Like
    Reactions: rajitha_ks

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Desapalanaya ekak. Habai meka Sinhala rata. ekata wirudda unoth apita mahinda lokuth na, my3 lokuth na.
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    Flag_of_the_Sabaragamuwa_Province_(Sri_Lanka).PNG
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මල කොටි සමරණවා, වෙනම මුස්ලිම් කලාප ඉල්ලනවා, අලුත් පරපුර කියල නපුංසක පරපුරක් බිහි වෙනවා, අභය භූමි විනාශ කරල හම්බයන්ව පදිංචි කරනව, සිංහල රටක් කොහෙවත් නැහැ කියල දැන් ඉන්න ඇමතිල කියනව, රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ශණ කරන්න ඉඩ දෙනව. මේ අතරෙ සමහර ටොයියො හමුදා රණවිරුවන්ට කුලී මිනීමරුවො කියල අපහාස කරනව.( එලකිරියෙ ඇතුලෙම)

    එකෙක්වත් නැහැ කියන්න එපා මේ හැම එකෙක්ම කුලප්පු වෙලා තියෙන්නෙ යහපාලනය ආපු දවසෙ ඉදන්.:angry::angry:

    වැඩක් නෑ බන් කතා කරල..
    ඔතන ඇති යහපාලනයක් නෑ..
    මහින්දව පරද්දන්න අමාරුයි කියල උන් දන්නව
    ඒක නිසා මහින්දට විරුද්ධව රටේ බොරු මතයක් ඇති කලා හොරා කියල. (වෙන කියන්න දෙයක් නෑ නේ)
    මිනිහව කොහොමහරි එලවගත්ත.
    දැන් ඉතින් උන්ට ඕනි දේ කරගන්නව..
    ඔන්න ඕකයි වෙලා තියෙන්නෙ.
    ආයෙ ගොඩ ඒමක් නෑ අපිට.
    tamilcnn.lk කියල එකකුත් පටන් ඇරන් තියෙන්නෙ වව්නියාවෙ
    ඒකෙ english site එකට ගිහින් බලපන් කියල තියෙන දේවල්
    කවද වෙච්ච දේවල්ද මේව
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    8 වෙනිද මෛත්‍රීට ඡන්දෙ දීපු අයට දැන්වත් තේරෙයිද දන්නෙ නෑ... ගෝඨ ඉද්දි හම්බයො නැට්ට පුකේ ගහගෙන හිටියේ දැන් නම් ඉතින් කථා කරල වැඩක් නෑ...

    මේව දකිද්දි ඇඬෙනව බන්..
    විනාඩි 4
    විනාඩි 6.50 බලපන් argue කරන්න එන හම්බයොන්ට දෙනව නැතිවෙන්න.

    අපරාදෙ අපේ රටට වෙච්ච දේ
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    මේව දකිද්දි ඇඬෙනව බන්..
    විනාඩි 4
    විනාඩි 6.50 බලපන් argue කරන්න එන හම්බයොන්ට දෙනව නැතිවෙන්න.

    අපරාදෙ අපේ රටට වෙච්ච දේ

    අපේ එවුන් මෙහෙම හිටපු මිනිස්සු එළවගත්ත... රටේ අවාසනාව...